ATX power supply for other uses

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඩෙස්ක්ටොප් කොම්පියුටර් වල තියෙන පවර් සප්ලයි එක වෙනම ඔන් කරගන්නෙ මෙහෙමයි

    24-pin_ATX_power_connector.jpg


    connector_atx_pinout.GIF


    මේ කනෙන්ටර් එකේ තියෙන කොළ පාට වයර් එකයි, කළුපාට COM හෙවත් ග්රවුන්ඩ් වයර් එකකුයි

    ATX-Power-Supply-Connector.jpg


    atx.jpg


    මෙන්න මේ විදියට වෙන වයර් කෑල්ලකින් සම්බන්ධ කරගත්තම පවර් සප්ලයි එක ඔන් කරගන්න පුලුවන්.

    කහ පාට වයර් වලින් 12V, රතු වයර් වලින් 5V සහ තැඹිලි පාට වයර් වලින් 3.3V ගන්න පුලුවන්. කලු වයර් තමා මේ හැම වෝල්ටේජ් එකකටම ග්රවුන්ඩ් එක නැත්නම් රින අග්රය විදියට ක්රියා කරන්නෙ.

    කිරියෙ ගොඩක් අය මේක දන්නව ඇති, නොදන්න කෙනෙක්ට උදව්වක් වෙයි කියල තමා දැම්මෙ :D
     
    • Like
    Reactions: somalal

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    අපි බුදු රැස් වළල්ලක් සෙට් කරා ඔය විදියට පවර් සප්ලයි එකෙන් ..මොකද ඒක ගොඩක් ලාබයි..පැවැත්මත් වැඩියි
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපි බුදු රැස් වළල්ලක් සෙට් කරා ඔය විදියට පවර් සප්ලයි එකෙන් ..මොකද ඒක ගොඩක් ලාබයි..පැවැත්මත් වැඩියි

    රැස් වළල්ලට නම් රුපියල් හාරසීයෙන් හදාගන්න පුලුවන් ට්‍රාන්ස්ෆෝමරයක්. 12V 1A. මේක හොදයි රේඩියෝ අහන්න එහෙම. විශේෂයෙන් කාර් ඕඩියෝ සිස්ටම් එකක් එහෙම ගෙදර පාවිච්චි කරනවනම් මේක මරු.