ඩෙස්ක්ටොප් කොම්පියුටර් වල තියෙන පවර් සප්ලයි එක වෙනම ඔන් කරගන්නෙ මෙහෙමයි
මේ කනෙන්ටර් එකේ තියෙන කොළ පාට වයර් එකයි, කළුපාට COM හෙවත් ග්රවුන්ඩ් වයර් එකකුයි
මෙන්න මේ විදියට වෙන වයර් කෑල්ලකින් සම්බන්ධ කරගත්තම පවර් සප්ලයි එක ඔන් කරගන්න පුලුවන්.
කහ පාට වයර් වලින් 12V, රතු වයර් වලින් 5V සහ තැඹිලි පාට වයර් වලින් 3.3V ගන්න පුලුවන්. කලු වයර් තමා මේ හැම වෝල්ටේජ් එකකටම ග්රවුන්ඩ් එක නැත්නම් රින අග්රය විදියට ක්රියා කරන්නෙ.
කිරියෙ ගොඩක් අය මේක දන්නව ඇති, නොදන්න කෙනෙක්ට උදව්වක් වෙයි කියල තමා දැම්මෙ