මම තාක්ෂණික බ්ලොග් එකක් ලියනවා. මගේ මේල් එකට ලගදි මේල් එකක් ආවා කෙල්ලෙක් ගෙන් Rewes එකක් ලියා ගන්න. මම ඉතින් වැඩිය විශ්වාස කරේ නැහැ මම අහලා බැලුවා විස්තර ටිකක්. එකී කියන්නේ මෙහෙම කාතාවක්
ඊට පස්සේ එකී මට Pdf එකක් එවලා තිබ්බා. පරිවර්තනය කරලා පළ කරන්න. එකේ තියෙන්නේ අලුත් Phone එකක් ගැන ඒක ගන්න පුලුවන් තැන් දාලා එත් පළ කරන්න සැකයි සැකයි වගේ නීති ප්‍රශ්න එවිද කියලා මේ ගැන උබලා මොක ද හිතන්නේ ?
ඔය කෙල්ල Phone Number එකක්වත් දුන්නේ නැහැ එකීගේ නම Google Search කරත් කිසිම Profile එකක් ආවේ නැහැ මේක ලනුවක් ද ,
මමත් බ්ලොග් කරන කෙනෙක්, ඉතින් ලංකාවෙ සිංහලෙන් නැගී එන බ්ලොග්වලට අත හිත දෙන්නයි මම මේක පටන් ගත්තෙ. එහෙමයි කියලා මට දෙන්න සල්ලි නැහැනෙ, ඉතින් මම සමාජ සේවා ව්‍යාපෘතියක් හැටියට Kaymu සම්බන්ධ කරගෙන ඔයාලට මේ විදියට ලිපි අරගෙන දෙනවා; එයාලා SEO හදාගන්න ඔයාලා පළකරන ලිපිවලට උදව්වක් විධියට ගානක් දෙනවා.

Last edited: