⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපි කොච්චර කෑගැහුවත් මුන්ගේ දක්ෂතා වැඩි වෙන්නේ නෑ බන්
    මුන්ට පුලුවන් උපරිමෙන් තමයි ගහන්නේ
    කොහොමත් චන්දිමාල් ඕපන් කලොත් වැඩි ගාණකට යන්න බෑ අපිට
    මොකද ඩිලාත් බෝල කාලා තමයි දැන් ගහන්නේ
    ඉස්සර නම් කුසල් පැත්තකින් ගහගෙන ගියපු නිසා ඩිලා කාපු බෝල ගාන තේරුනෛ් නෑ
    දැන් නම් හොදට තේරෙනවා Powerplay වල ගහන්නේ ලකුණු 30-40ක් වගේනේ
    අඩු ලකුණු ගහනවානම් සුපිරිම බෝලින් සයිඩ් එකක් ඕනේ ඒත් ඉන්දියාවෙදි වැඩක් නෑ ඒකත්
    කරන්න තියෙන හොදම වැඩේ පවර් හිටර් කෙනෙක්ව ඕපන් එවන එක
    තිසරයා උනත් අවුලක් නෑ මිස් හිට් එකක් උනත් යාර 30 පැන්නොත් අල්ලන්න අමාරුයි
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මිලින්දට වගේ කැප්ටන්සිය දීලා බැලුවනම් හරි. ඒ උනාට ඒක ලොවෙත් වෙන වැඩක් නෙමෙයි.

    බලපන් කලින් පොස්ට් වල මම ඔක හෙන්රී ට කියල තියනව සිරිවර්දන බදුරෙලිය ක්ලබ් කැප්ටන් අනිවා උට පුලුවන් මැතිව්ස් ගේ කාලේ හරි වගේ දැන් :growl::growl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඒ උනාට එහෙම දෙන්න නරකයි බන්
    ලංකාවේ අභිමානේ එහෙම්පිටින්ම ඉවරයි
    සයිකල් පියෝ අගර්බත්ති කියන හදුන්කූරු කොම්පැණියෙන් දුන්නා නම්
    විලි ලැජ්ජාවක් නැතුව ඇදන් යන්න පුලුවන්ද බන් මැච් එකට

    :oo::oo::oo:

    sirawata ban :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    බලපන් කලින් පොස්ට් වල මම ඔක හෙන්රී ට කියල තියනව සිරිවර්දන බදුරෙලිය ක්ලබ් කැප්ටන් අනිවා උට පුලුවන් මැතිව්ස් ගේ කාලේ හරි වගේ දැන් :growl::growl:

    කලින් පෝස්ට් බලන්න බෑ බං පෙරල පෙරලා කාලෙකින් කිරියට ආවෙත්. ඒකත් මේ වීකෙන්ඩ් ඕෆ් නිසා සහ ගහන්න රස්තියාදුවක් නැති නිසා. ඌ බදුරලියේ කැපා නම් තමයි. ඒ උනාට ඌට චාන්ස් එකක් ලැබෙන එකක් නෑ. අනේ මන්දා. :baffled:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අපි කොච්චර කෑගැහුවත් මුන්ගේ දක්ෂතා වැඩි වෙන්නේ නෑ බන්
    මුන්ට පුලුවන් උපරිමෙන් තමයි ගහන්නේ
    කොහොමත් චන්දිමාල් ඕපන් කලොත් වැඩි ගාණකට යන්න බෑ අපිට
    මොකද ඩිලාත් බෝල කාලා තමයි දැන් ගහන්නේ
    ඉස්සර නම් කුසල් පැත්තකින් ගහගෙන ගියපු නිසා ඩිලා කාපු බෝල ගාන තේරුනෛ් නෑ
    දැන් නම් හොදට තේරෙනවා Powerplay වල ගහන්නේ ලකුණු 30-40ක් වගේනේ
    අඩු ලකුණු ගහනවානම් සුපිරිම බෝලින් සයිඩ් එකක් ඕනේ ඒත් ඉන්දියාවෙදි වැඩක් නෑ ඒකත්
    කරන්න තියෙන හොදම වැඩේ පවර් හිටර් කෙනෙක්ව ඕපන් එවන එක
    තිසරයා උනත් අවුලක් නෑ මිස් හිට් එකක් උනත් යාර 30 පැන්නොත් අල්ලන්න අමාරුයි

    තිසර :lol::lol: අර මැතිව්ස්ගේ ගොටු තිසර ද ඔය කියන්නේ මැච් 10කට පස්සෙ 6 එකක් ගහන එකා :lol::lol: ඊට පස්සෙ ශෝට් පිච් දාල දීල ගහපු එකේ දෙගුනයක් අනික් ටීම් එකට දෙන එකා :lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කලින් පෝස්ට් බලන්න බෑ බං පෙරල පෙරලා කාලෙකින් කිරියට ආවෙත්. ඒකත් මේ වීකෙන්ඩ් ඕෆ් නිසා සහ ගහන්න රස්තියාදුවක් නැති නිසා. ඌ බදුරලියේ කැපා නම් තමයි. ඒ උනාට ඌට චාන්ස් එකක් ලැබෙන එකක් නෑ. අනේ මන්දා. :baffled:

    කොයි තරම් ටැලන්ට් උනත් බෝඩ් එකට පුලුවන් මැතිව්ස් අයින් කරලා අලුත් කැප්ටන් කෙනෙක් දාන්න :):) ටීම් එකේ සීනියස් ලා කවුරුවත් කැප්ටන් ගන්න බෑ කිවුව නිසා තමා මැතිව්ස්ට ඔක හම්බුනේ නැතුව ටැලන්ට් එකට නෙමේ :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    බලපන් කලින් පොස්ට් වල මම ඔක හෙන්රී ට කියල තියනව සිරිවර්දන බදුරෙලිය ක්ලබ් කැප්ටන් අනිවා උට පුලුවන් මැතිව්ස් ගේ කාලේ හරි වගේ දැන් :growl::growl:

    mona huththakda me kalin post hoyanna baha dan aye kiyapan :lol::lol:

    ubapaththara kalith laga thiyanda post danne:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    කොයි තරම් ටැලන්ට් උනත් බෝඩ් එකට පුලුවන් මැතිව්ස් අයින් කරලා අලුත් කැප්ටන් කෙනෙක් දාන්න :):) ටීම් එකේ සීනියස් ලා කවුරුවත් කැප්ටන් ගන්න බෑ කිවුව නිසා තමා මැතිව්ස්ට ඔක හම්බුනේ නැතුව ටැලන්ට් එකට නෙමේ :lol::lol:

    :baffled::baffled::baffled: සීනියර්ස්ලා ගන්න බෑ කිව්වේ නෑ බං මහේල සහ සංගා අයින් උනාම කැප්ටන්සි වලින් දිල්ශාන් කැප්ටන්සි ගත්තම ඔය උඩ කිව්ව සීනියර්ස්ලා එකෙක් සපෝර්ට් කලේ නෑ දිල්ශාන්ට කැප්ටන්සියට උන් තමයි මැතිව්ස්ට කැප්ටන්සිය දෙන්න පෙළඹෙව්වේ.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අපි කොච්චර කෑගැහුවත් මුන්ගේ දක්ෂතා වැඩි වෙන්නේ නෑ බන්
    මුන්ට පුලුවන් උපරිමෙන් තමයි ගහන්නේ
    කොහොමත් චන්දිමාල් ඕපන් කලොත් වැඩි ගාණකට යන්න බෑ අපිට
    මොකද ඩිලාත් බෝල කාලා තමයි දැන් ගහන්නේ
    ඉස්සර නම් කුසල් පැත්තකින් ගහගෙන ගියපු නිසා ඩිලා කාපු බෝල ගාන තේරුනෛ් නෑ
    දැන් නම් හොදට තේරෙනවා Powerplay වල ගහන්නේ ලකුණු 30-40ක් වගේනේ
    අඩු ලකුණු ගහනවානම් සුපිරිම බෝලින් සයිඩ් එකක් ඕනේ ඒත් ඉන්දියාවෙදි වැඩක් නෑ ඒකත්
    කරන්න තියෙන හොදම වැඩේ පවර් හිටර් කෙනෙක්ව ඕපන් එවන එක
    තිසරයා උනත් අවුලක් නෑ මිස් හිට් එකක් උනත් යාර 30 පැන්නොත් අල්ලන්න අමාරුයි

    උබ කියන කතාව හරියටම හරි..මුන් ගහන්න උන්ට පුළුවන් උපරිමය :rofl::rofl: :lol::lol::lol:

    චන්දිමාල්ට එක දන්න බැහැ,හිරවෙනවා,හිර උනාම ගහන්න යනවා..වැදුනොත් 04ක් යනවා..ඊලග බෝල් 03-04 කනවා..වැදුනේ නැති උනොත් ගෙදර :lol::lol::lol:

    චන්දිමාල් open එවන එක නම් ලොකුම මෝඩ කමක් :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබ කියන කතාව හරියටම හරි..මුන් ගහන්න උන්ට පුළුවන් උපරිමය :rofl::rofl: :lol::lol::lol:

    චන්දිමාල්ට එක දන්න බැහැ,හිරවෙනවා,හිර උනාම ගහන්න යනවා..වැදුනොත් 04ක් යනවා..ඊලග බෝල් 03-04 කනවා..වැදුනේ නැති උනොත් ගෙදර :lol::lol::lol:

    චන්දිමාල් open එවන එක නම් ලොකුම මෝඩ කමක් :dull:

    :lol::lol: u digatama ewuwoth 140 k gahanna puluwan weyi
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ කියන කතාව හරියටම හරි..මුන් ගහන්න උන්ට පුළුවන් උපරිමය :rofl::rofl: :lol::lol::lol:

    චන්දිමාල්ට එක දන්න බැහැ,හිරවෙනවා,හිර උනාම ගහන්න යනවා..වැදුනොත් 04ක් යනවා..ඊලග බෝල් 03-04 කනවා..වැදුනේ නැති උනොත් ගෙදර :lol::lol::lol:

    චන්දිමාල් open එවන එක නම් ලොකුම මෝඩ කමක් :dull:

    ඕකව ඕපනින් නෙමෙයි ඕයි t20 වලට සහමුලින්ම ගැලපෙන එකෙක් නෙමෙයි.
     
    Orange.UK

    Junior member
  • Oct 8, 2015
    257
    18
    18
    උබ කියන කතාව හරියටම හරි..මුන් ගහන්න උන්ට පුළුවන් උපරිමය :rofl::rofl: :lol::lol::lol:

    චන්දිමාල්ට එක දන්න බැහැ,හිරවෙනවා,හිර උනාම ගහන්න යනවා..වැදුනොත් 04ක් යනවා..ඊලග බෝල් 03-04 කනවා..වැදුනේ නැති උනොත් ගෙදර :lol::lol::lol:

    චන්දිමාල් open එවන එක නම් ලොකුම මෝඩ කමක් :dull:

    chandimal open ena eka neme ban chandimal T20 walin ain karanda one. uwa hadanda one odi test walata. chandimalta 6k 4k gahanda hari amarui bola kanne nathuwa. mulu angema bara dala 6k gahuwath yanne na