windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ස්ක්‍රීන්ශොට් එකක් දාපන්.
    කලින් එකම තමා බන් එන්නේ

    au5smHJ.png
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මගෙත් ඹ්ක දාන්න ගිහිං මුලිං ඉන්ස්ටෝල් උන් නෑ. පස්සෙ වයි ෆයි වලින් දාද්දි හරි ගියා..

    ඇයි බන් මෙහෙම වෙන්නේ
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    උබලා අහලා තියෙන ලස්සන පරන සින්දු ටිකක් කියපල්ලකෝ...
    අලුත් හුත්තවල් නම් එපා
    අලුත් එවා අහනවට වඩා හොදයි නිකන් ඉන්නවා
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • උබලා අහලා තියෙන ලස්සන පරන සින්දු ටිකක් කියපල්ලකෝ...
    අලුත් හුත්තවල් නම් එපා
    අලුත් එවා අහනවට වඩා හොදයි නිකන් ඉන්නවා

    Oba langa nathi me sasare - Rookantha
    Pun Sanda Rata - Nirosha Virajini


    :)
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උබලා අහලා තියෙන ලස්සන පරන සින්දු ටිකක් කියපල්ලකෝ...
    අලුත් හුත්තවල් නම් එපා
    අලුත් එවා අහනවට වඩා හොදයි නිකන් ඉන්නවා

    ගුනදාස කපුගේ
    අමරසිරි පීරිස්
    වික්ටර් රත්නායක
    සෝමතිලක ජයමහ
    සුනිල් එදිරිසිංහ

    මෙයාලගේ සිංදු තමයි වැඩිපුර අදින්නේ.
    තව තිබ්බා හිටුකො ටිකක්..​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පොඩි පුතා;19816023 said:


    හෙට වගේ ටිකක් ට්‍රයි කරලා බලපන් මචන් ආපහු.
    පොඩ්ඩක් ඉමුකෝ අපි.
    තව බිල්ඩ් එකක් එනවා තව දවස් 4-5 වගේ ආරන්චියේ විදියට.

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    A. සිරියා;19816877 said:
    Oba langa nathi me sasare - Rookantha
    Pun Sanda Rata - Nirosha Virajini


    :)

    එළකිරි. තව තියෙනවා නම් කියපන් සුදු...
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පොඩි පුතා;19816023 said:

    මගෙත් ඔය කේස් එක අව,හැබැයි කලින් බිල්ඩ් එකක.පොඩ්ඩක් ඉවසපන්...උබ අලුතින් ද බිල්ඩ් එක දැම්මේ.මම දැම්මේ 10080 කලින් එකද කොහේදෝ.ඒ දවස් වල බිල්ඩ් දාපු උන් දන්නවා ඇති සැප
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබලා අහලා තියෙන ලස්සන පරන සින්දු ටිකක් කියපල්ලකෝ...
    අලුත් හුත්තවල් නම් එපා
    අලුත් එවා අහනවට වඩා හොදයි නිකන් ඉන්නවා

    දෙන්නම්කෝ සින්දු නම්.






































    තව සින්දු ඕන නම් කියපන්.
    දෙන්නම් මම.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගෙත් ඔය කේස් එක අව,හැබැයි කලින් බිල්ඩ් එකක.පොඩ්ඩක් ඉවසපන්...උබ අලුතින් ද බිල්ඩ් එක දැම්මේ.මම දැම්මේ 10080 කලින් එකද කොහේදෝ.ඒ දවස් වල බිල්ඩ් දාපු උන් දන්නවා ඇති සැප

    ඉස්සර බිල්ඩ් වල තිබ්බ ආතල් නම් කියලා වැඩක් නෑ.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mchan windows 10 wala witharak wada karana ela apps monawada?? mama eeye damme..

    වින්ඩෝස් 10 වලටම විතරක් වැඩ කරන ඇප්ස් කියලා මට මතක තියෙන්නේ ඇක්ශන් නෝට් එක විතරයි .

    https://www.microsoft.com/en-us/store/apps/action-note/9nblggh6c03h

    මොකෝ වින්ඩෝස් 10 විතරක් වැඩ කරන එල ඇප්ස් ඇහුවේ?
    8.1 ඇප්ස් උනත් වැඩනේ බන් 10 එකේ.
     
    Status
    Not open for further replies.