ඇප්ස් ඔක්කෝම අප්ඩේට් කරපන්.
අප්ඩේට් කරලා වයිෆයි ඕෆ් කරලා ෆෝන් එක ඕෆ් කරලා තියපන් ටිකක්.
ඒ කරලා ෆෝන් එක ඔන් කරලා වයිෆයි ඔන් කරලා ආපහු ට්රයි කරපන්.
වයි පයිය නැතුව බෑද...?
ඇප්ස් ඔක්කෝම අප්ඩේට් කරපන්.
අප්ඩේට් කරලා වයිෆයි ඕෆ් කරලා ෆෝන් එක ඕෆ් කරලා තියපන් ටිකක්.
ඒ කරලා ෆෝන් එක ඔන් කරලා වයිෆයි ඔන් කරලා ආපහු ට්රයි කරපන්.
ඔව් බන්. ඔක්කොම අප්. කළා
ඊයේ ඉදන් ට්රයි කරන්නේ
Hariyanne na ban
යුරේකා යුරේකා
වින්ඩොව්ස් phone එක restart කරන හැටි හොයාගත්තා
Volume Down + Power button
දෙක ටික වෙලාවක්(තත්පර 3ක් විතර) ඔබාගෙන හිටපුවාම restart වෙනවෝ..
okkoma app update mcn, try kala hariyannema na ne , mama damme Relese Priview , ekada danne naඇප්ස් ඔක්කෝම අප්ඩේට් කරපන්.
අප්ඩේට් කරලා වයිෆයි ඕෆ් කරලා ෆෝන් එක ඕෆ් කරලා තියපන් ටිකක්.
ඒ කරලා ෆෝන් එක ඔන් කරලා වයිෆයි ඔන් කරලා ආපහු ට්රයි කරපන්.
පොඩි පුතා;19815533 said:okkoma app update mcn, try kala hariyannema na ne , mama damme Relese Priview , ekada danne na
යුරේකා යුරේකා
වින්ඩොව්ස් phone එක restart කරන හැටි හොයාගත්තා
Volume Down + Power button
දෙක ටික වෙලාවක්(තත්පර 3ක් විතර) ඔබාගෙන හිටපුවාම restart වෙනවෝ..
Soft reset
බැටරි එක ගලවන්න බැරි 4න්පවර් කී එක ඔබාගෙන ඉන්න 3 පාරක් වයිබ්රේට් වෙනකන්.එතකොට 4න් එක රිස්ටර්ට් වෙනවා
උබ ඩේටා වලින්ද කරන්න හැදුවේ?
ඩේටා වලින් හරියන්නේ නෑ.
වයිෆයි ඕන.
පොඩි පුතා;19815533 said:okkoma app update mcn, try kala hariyannema na ne , mama damme Relese Priview , ekada danne na
Apahu slow eka dunama restart in 7 sec kiyala restart wenawa kochara kalath echcharai ban, apahu update eka danna giyama faill wenawaමෙහෙම කරලා බලපන්.
වින්ඩෝස් ඉන්සයිඩර් එකෙන් ස්ලෝ එක දීලා ෆෝන් එක අප්ඩේට් කරපන්.
අප්ඩේට්ස් මුකුත් තියනවානම් දාපන්,නැත්තම් අප්ඩේට්ස් නෑ කියලා ආවට පස්සේ ආපහු කීබෝර්ඩ් එක ඩවුන්ලෝඩ් කරලා බලපන්.
පොඩි පුතා;19815808 said:Apahu slow eka dunama restart in 7 sec kiyala restart wenawa kochara kalath echcharai ban, apahu update eka danna giyama faill wenawa