Dakke ne Lankawe Facebook Bale

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    12814637_996678480412868_2949819636944251865_n.jpg


    12800224_996678557079527_5455448011482276269_n.jpg


    නෙදකින් විතරක් meke up නාගෙන අවුවක් නැතුව සන්ගලාස් දාගෙන කොලබ 7 උන් පරාදයි :rofl::P

    උද්ගොශයක් කියන්නේ මෙන්න මේ වාගේ ඒවාට


    hnda-01n-img.gif


    hnda-01n-img2.gif


    මෙන්න තොත්ත බබාලට බලා ගන්න :P

    සිරිසේන-වික‍්‍ර‍්‍රමසිංහ ආන්ඩුව විරෝධතාවේ යෙදුනු සිසුන්ට එරෙහිව මුර්ග පොලිස් ප‍්‍රහාරයක් එල්ල කරයි

    https://www.wsws.org/sinhala/2015/2015nov/hnda-01n.html
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    https://www.facebook.com/dimuwamax1/videos/1070312173030053/

    මුන් දෙන්නට නම් හොද වැඩේ හැබැයි..
    රෙවුන හිටගෙනම ඔහොම තමයි කරන්න ඕන..

    ඒත් ඕකෙ අනිත් පැත්තත් බලපන්
    රටේ මෙච්චර ප්‍රශ්න තියනව ඒවට ඔය වගේ ඉදිරිපත් වෙනවද මුන් ?
    media කාරයො ගෙන්නගෙන පොඩි උන් දෙන්නෙක් අල්ලාගෙන හෙන ලොකු වැඩක් කරා වගේ පොර වෙන්න හදනව..

    පහත් තැනින් යයි ගලා ජලේ කියන එකට උදාහරණයක් තමයි ඉතින් මේ..
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,983
    113

    Umbath merila ipaduna ekekda pahugiya kale
    Galle Face giya couples hitan police allan giye. 18+ rooms giya coupls kochchara raid kalada? Den ewa wenawada? Lamai inna ona ban daru duka denenna :yes:

    එතකොට උඹ කියන්නේ ඒ නීතියට පිටින් කරපු දේවල් හරි කියලද බං?:oo:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,196
    754
    113
    කොහෙමෙන් කොහොම හරි හර්ෂද සිල්වා කලේ උන්දෙන්නගේ ජොබ් එකට කෙල කරපු එක විතරයි:sorry::sorry:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ලිංගික කුහකත්වය
    පොන්සියෝ දෙන්න කාගෙන් හරි දතක් දෙකක් කඩ ගතට නම් පාඩමක් ඉගෙන ගන්නවා
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ගම් වල ඉන්න 8 වත් පාස් නැති සමහර එවුන් ඔය security කිට් එක දාපු ගමන් ටිකක් උඩ යනවා...
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ෆේස්බුක් එකේ බලේ පෙන්නන්න ඕනි ඔය වගේ පොන්න වැඩ වලට නෙවෙයි යාළුවා...
    අර විල්පත්තුව විනාශ කරද්දී ෆේස්බුක් එකේ බලේ කොහෙද බන් තිබුණේ...

    මේ වේසිගෙ දුවට අරුන් කියන එක තේරුම් ගන්න බැරි එකෙන්ම පෙනවා ගොඩේ හුත්තියක් කියලා. මේක නිදහස සමරන තැනක් හැම ජාතියටම පොදු තැනක්. තව ටික කාලයක් ගියාම මෙතන කපල් ඇවිල්ලා හුකලා යයි. ඔහොම කරන්න එපා යන්න කිව්වොත් කියයි මේක නිදහස් චතුරශ්‍රයනේ මෙතන අපිට ඕනි දෙයක් කරන්න පුළුවන් කියලා... මෙතන කපල් ලව් කරන්න ගියොත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවෙක් අරන් එන්නේ කොහොමද...? තමන්ගේ දරුවට තුරුළු කරගෙන කිස් කරන දෙන්නෙක් පෙන්නලා මේක තමයි පුතේ නිදහස කියලා කියන්නද කියන්නේ. බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑනේ. ඕකට ගියපු පොන්න හැත්තගේ ජාතකේ අවුලක් තියෙන්නේ... තමන්ගේ රටේ නිදහස වෙනුවෙන් ඉදි කරපු ගොඩනැගිල්ල පාර්ක් එකක් කරගන්න හදනවට තොපිට හෙන ගහනවා

     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    oka anduwe wedak ban. dan ena prashna wahala danna wena wena widihe media show danawa............
     

    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18

    Weldone MP Harsha De Silva and hon,NGO sisters and brothers

    pls give full liberty to Sinhala youth whatever they wish...:lol::lol:

    Being UNP government let not to disturb Sinhala ppls who seek public sex pleasure

    comooon sinhala ppls who always come with so called 2500 years history now asking for public sex...
    කෝ ස්ටිකර් සින්හලු ඉන්නවද:lol::lol:
    සුමනෙට පෙර රට ජාති ඕන කියල ඔතන ඉදන්ම කැන්ඩි පෙලපලි ආපු සින්හලු අද එතන ඉදන්ම නිදහස් ස්මාරකය අසල ලව් ඉඩ ඩෙන්න කියල ප්‍රොටෙස්ට්...:lol::lol::lol:

    its Sinhala ppls themselves destroying and doing shameful acts to their historical places and religious places but previously they blame Muslims destroying their historical heritage

    it seems sinhala youth doesnt belong to any nationality or religion now...go for it...pls support them dear UNpians
     
    Last edited:

    paranaaruna

    Member
    Dec 10, 2015
    13
    2
    0
    colombo
    සිහළ පකයිනි! නිදහස් චතුරස්‍රය සදා තිබෙන්නෙ බොලාට ලව් කරන්නට නොවේ ! වෙන තැන් නැතුවට බොලව් ඔතනට ගියේ..