යෙන් එක මොනවා උනත් මම කිවුවා වගේම April වලින් පස්සේ වාහන මිල යන හැටි බලන්න . ආරංචි විදියට එකතුකළ අගය මත VAT එක ගහනවා කියලයි කියන්නේ. මම නම් එමොකද්ද කියන්න දන්නේ නැහැ. කොහොම නමුත් VAT එක වැඩිකරනවා වගේම අනෙකුත් සියලුම බදු වැඩිවෙනවා NBT , ආරක්ෂක බදු වැඩිවෙන කීපයක්......
මෙනිසා ආනයනය කරන භාණ්ඩ වල මිල විශාල ලෙස වැඩිවෙයි. electronic භාණ්ඩ ඒවගේම වායුසමීකරණ වල මිල දෙගුණයක් වැඩිවෙනවා.
හිතන්න එපා වාහනවල බදු අඩුවෙයි කියලා ....
මේ ඔක්කොම බදු වැඩි වුනොත් වාහනවල මිල සාමාන්‍යයෙන් කාර් රථයක් ලක්ෂ්‍ය 6 - 10 අතර ප්‍රමාණයක් වැඩිවෙන අතර වැන් රථයක් ලක්ෂය 8ක් පමණ ඉහල යන අතර bike එකක් 35000 පමණ ඉහල යයි.
apooi




