2016 LEASING FOR THE VEHICLES - CREED1

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    යෙන් එක මොනවා උනත් මම කිවුවා වගේම April වලින් පස්සේ වාහන මිල යන හැටි බලන්න . ආරංචි විදියට එකතුකළ අගය මත VAT එක ගහනවා කියලයි කියන්නේ. මම නම් එමොකද්ද කියන්න දන්නේ නැහැ. කොහොම නමුත් VAT එක වැඩිකරනවා වගේම අනෙකුත් සියලුම බදු වැඩිවෙනවා NBT , ආරක්ෂක බදු වැඩිවෙන කීපයක්......

    මෙනිසා ආනයනය කරන භාණ්ඩ වල මිල විශාල ලෙස වැඩිවෙයි. electronic භාණ්ඩ ඒවගේම වායුසමීකරණ වල මිල දෙගුණයක් වැඩිවෙනවා.
    හිතන්න එපා වාහනවල බදු අඩුවෙයි කියලා ....
    මේ ඔක්කොම බදු වැඩි වුනොත් වාහනවල මිල සාමාන්‍යයෙන් කාර් රථයක් ලක්ෂ්‍ය 6 - 10 අතර ප්‍රමාණයක් වැඩිවෙන අතර වැන් රථයක් ලක්ෂය 8ක් පමණ ඉහල යන අතර bike එකක් 35000 පමණ ඉහල යයි.

    apooi :(:(
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    wahana aran iwarai.:(:(:(
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666

    A/C nan thawa 2 years walin wage lankawe hama gedarakatama Asthyawashya bhandayak wei aniwaryen me rasneth ekka, dawesen dawasa rasne wadi wenawa.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,591
    113
    Hakata-ku, Fukuoka
    ආරංචි විදියට බදු වැඩිවීම මාර්තු මස මැද සිට වෙනවලු. sure නැහැ පොඩ්ඩක් හොයලා බලන්න.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ආරංචි විදියට බදු වැඩිවීම මාර්තු මස මැද සිට වෙනවලු. sure නැහැ පොඩ්ඩක් හොයලා බලන්න.

    munta wena wadak na nea hamadama tax wadi karanawa arenna :(
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ආරංචි විදියට බදු වැඩිවීම මාර්තු මස මැද සිට වෙනවලු. sure නැහැ පොඩ්ඩක් හොයලා බලන්න.

    ආයේ වැඩි වෙයි ද , vat, nbt වැඩිකරන්න හදපු එක ලොක්ක එපා කියල යෝජනාව අකුලගෙන කියල මන් දැක්ක :eek:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,591
    113
    Hakata-ku, Fukuoka
    ආයේ වැඩි වෙයි ද , vat, nbt වැඩිකරන්න හදපු එක ලොක්ක එපා කියල යෝජනාව අකුලගෙන කියල මන් දැක්ක :eek:

    ඔව් මචන් ආරංචි එහෙමයි.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    VAT to be increased up to 15% while nation building tax will not be changed - PM Ranil Wickremesinghe in Parliament

    :dull::dull:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    යෙන් එක මොනවා උනත් මම කිවුවා වගේම April වලින් පස්සේ වාහන මිල යන හැටි බලන්න . ආරංචි විදියට එකතුකළ අගය මත VAT එක ගහනවා කියලයි කියන්නේ. මම නම් එමොකද්ද කියන්න දන්නේ නැහැ. කොහොම නමුත් VAT එක වැඩිකරනවා වගේම අනෙකුත් සියලුම බදු වැඩිවෙනවා NBT , ආරක්ෂක බදු වැඩිවෙන කීපයක්......

    මෙනිසා ආනයනය කරන භාණ්ඩ වල මිල විශාල ලෙස වැඩිවෙයි. electronic භාණ්ඩ ඒවගේම වායුසමීකරණ වල මිල දෙගුණයක් වැඩිවෙනවා.
    හිතන්න එපා වාහනවල බදු අඩුවෙයි කියලා ....
    මේ ඔක්කොම බදු වැඩි වුනොත් වාහනවල මිල සාමාන්‍යයෙන් කාර් රථයක් ලක්ෂ්‍ය 6 - 10 අතර ප්‍රමාණයක් වැඩිවෙන අතර වැන් රථයක් ලක්ෂය 8ක් පමණ ඉහල යන අතර bike එකක් 35000 පමණ ඉහල යයි.

    :eek::eek: Uba kiyanne ehema wunoth thawath vehicle market eka thawath nagi da :( Hafoi,Aluth ekak aran hamarai wage,
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    53*15/100 = 7.95 laksha

    mehema neda wenne ?

    දැනට තියෙන % ගාන බලලා වැඩිවුන ගාන % ලෙස ගන්න ඕනා. .
    ඉටපස්සේ ඔය විදියට හදාගත්තනම් හරි. . :P