Bus wala dana sindu gena nam kata karala wedak neha.gingerge vitarak nema bus wala dannema oya wage melo rahak nethi dewal mayi


ai bus ajith.![]()


මේ ගෑනිට වැඩියනම් බස් අජිත් දාහෙන් සම්පතයි කියල හිතෙව බං..
ඌ උගේ පාඩුවෙ අඬ අඬ ඊඳල ෂේප් එකේ බැහැල යනවා..![]()
මේ වගේ කෑ ගගහ ඉන්නෙ නෑ...






මෙකි කසිප්පු ගහලා වගේ නේ


මට පෙන්නන්න බැරි ගෑණියෙක් පඩ වැදියි නාකි හත්තලාමක්.. කෑල්ල වෙන්න දඟලනව, ගූ හතයි. කෙනෙක් වගේ පෙනුම. ගෑණු ඉන්න ඕන ගෑණු විදියට, පිරිමි වගේ වෙන්න දඟලන්න ගත්තොත් චාටර් වෙනව අනිවා, අනිත් එක්කෙනා තමයි කොරින් ඇන්ටි, ගූ ගොඩක් තනිකර

මට නං මේකිව පෙන්නන්න බෑ. බීපු කොල්ලන්ට ආතල් දෙන්න මෙයත් කටගොන්නක් බීගෙන සින්දු කියනව

සිරාවටම... මට නම් එපා වෙන්නේ හූ කියන්නයි, විසිල් ගහන්නයි කිය කිය බෙරිහන් දෙන ඒව දාන එකට..
පුදුම කන්දොස්කිරියාවක් වෙලාවකට තියෙන්නේ... උන් කියන ඒව උන්වත් දන්නෙ නෑ...
මේ ගෑනිට වැඩියනම් බස් අජිත් දාහෙන් සම්පතයි කියල හිතෙව බං..
ඌ උගේ පාඩුවෙ අඬ අඬ ඊඳල ෂේප් එකේ බැහැල යනවා..![]()
මේ වගේ කෑ ගගහ ඉන්නෙ නෑ...
මචන් උබලා බස් අජිතට මඩ ගහනවා ඌ ගෑණියෙක් වගේ අඩන්නේ, මොන පොන්නයෙක්ද අරකද මේකද කියලා. ඕවා කියන්නේ ජීවිතේට ලව් කරලා නැති, කෙල්ලෙක් ගැන හැගීමක් නැති උන් බන්. ඕනම කොල්ලෙක් කෙල්ල දාලා ගියාම අඩනවා, කෙල්ලෙක් දාගන්න බැරි උනාම අඩනවා. උන් බෙරිහන් දීගෙන අඩන්නේ නැති උනාට, හිතෙන් පැත්තකට වෙලා හැංගිලා ෂේප් එකේ අඩනවා. අඩනවා කියන්නේ හිතේ හැගීම් පිට කරගන්න එකටයි, ඕනම එකෙක්ට හැගීම් තියෙනවා, දුක සතුට ඇති වෙනවා. ඒවා සාමාන්‍යය දේවල්. ඒවාට ලැජ්ජ වෙන්න ඕනේ නෑ.
බස් අජිතා ඌගේ සිංදු වලින් කියන්නේ ඇත්තටම වෙන සීන් එකයි.


