අහිංසක සතෙක් මස් කරලා

padiri

Banned
Feb 21, 2016
720
108
0
අහිංසක සතෙක් මස් කරලා

වචනෙන් තමන්ගේ වේදනාව කියාගන්න බැරි අහිංසක සතෙක් මස් කරලා
පාදඩ විදියට ෆොටෝ අරන් ෆේස්බුක් දාලා තොපි ලබන වින්දනේ මොකද්ද යකුනේ..
මිනිස් කමට ලැජ්ජා නොකර කොහේ හරි ගිහින් මැරියව

මේ වගේ උන් තමයි පාරේ සවලට එකතු කරන්න වෙන විදිහට චකබ්ලාස් වෙන්නේ
12821616_1011453478927279_8343893974364266758_n.jpg
 
  • Like
Reactions: Dishta Didin

StillStanding

Member
Feb 20, 2016
491
62
0
පොඩි කාලේ අපිත් කොල්ලෝ එක්ක දඩාවතේ ගිහින් තියෙනවා බන්
ආතල් එකට කැටපෝලෙන් විදලා කොබෙයියො මරලා කාලා තියෙනවා
ගෙදරින් දෙහි ගෙඩියක්/ තෙල් ටිකක් අරන් ගිහින් වෙලේ කොබෙයි මස් බාබකිව් කරන් කාලා තියෙනවා;)
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,940
    40,782
    113
    කුකුලව හම ගහන එකේ මේවා මොනාද බන්.
    කුරුළු ගොයා කියන්නේ මේ වගේ සතෙක්ට නේද.

    සත්තු මරන අයට වැඩි ආයුෂ නෑ.
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    කුකුලව හම ගහන එකේ මේවා මොනාද බන්.
    කුරුළු ගොයා කියන්නේ මේ වගේ සතෙක්ට නේද.

    සත්තු මරන අයට වැඩි ආයුෂ නෑ.

    උකුස්සෙක් බන් , කකුල් දෙක බලපන් කෝ

    මේක හොයා ගන්න උදවු කරපල්ලා
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    කන මිනිස්සුත් ඉන්නවා බන්

    වවුලෝ , කොක්කු , කිතළු කන මිනිස්සු ඉන්නවා ගම් වල
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    පොඩි කාලේ අපිත් කොල්ලෝ එක්ක දඩාවතේ ගිහින් තියෙනවා බන්
    ආතල් එකට කැටපෝලෙන් විදලා කොබෙයියො මරලා කාලා තියෙනවා
    ගෙදරින් දෙහි ගෙඩියක්/ තෙල් ටිකක් අරන් ගිහින් වෙලේ කොබෙයි මස් බාබකිව් කරන් කාලා තියෙනවා;)
     
    • Like
    Reactions: Dishta Didin

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    හෙනම ගහල අකුලෝලම පල සක්කිලි ටික :sorry::sorry:
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    කවද හරි පිටසක්වල ජීවින් ටිකක් ඇවිල්ලා මිනිස්සුන්ව කන්න ගත්තහම තමයි ඔය මිනිස්සුන්ට ඕක තේරෙන්නේ...
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    පොඩි කාලේ අපිත් කොල්ලෝ එක්ක දඩාවතේ ගිහින් තියෙනවා බන්
    ආතල් එකට කැටපෝලෙන් විදලා කොබෙයියො මරලා කාලා තියෙනවා
    ගෙදරින් දෙහි ගෙඩියක්/ තෙල් ටිකක් අරන් ගිහින් වෙලේ කොබෙයි මස් බාබකිව් කරන් කාලා තියෙනවා;)

    Owa keruwa nan umbatath return ekak hambawei. Den ehenan merenna inna saththu nidahas karala pin purawa ganin