අහිංසක සතෙක් මස් කරලා

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ..
    මුන් මෙතන ආතල් එකක් නේ ගන්නේ...පේන් නැද්ද උන්ට තියෙන ජොලිය එතන...උඹලා අපි මස් කෑවට සතෙක් ඇත්තට මරන තැනක වත් අපිට ඉන්න බෑනේ...මුන් මෙතන පාහර ආතල් එකක් ගන්නේ...

    ඔව් සතෙක් මරලා ආතල් එකක් ගන්නව කියන්නෙ නම් කැරිම වැඩක් :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,782
    113
    සතාවෙ මැරුවෙ ආතල් එකටනම් වැරදියි..:angry::angry:

    ඌව පන පිටින් නම් හම ගැහුවෙ ඒකත් වැරදියි..:angry::angry:

    හැබැයි මූව මැරුවෙ මස් පිනිස නම් මස් කන උන් හැටියට උබලට ඔය විදියට බනින්න බෑ..මොකද තොපිත් තුන් වේලටම මස් ගිලිනවා නේ..මස් කෑවෙ නෑ කියල මැරෙනවද?ඔච්චර අවිහින්සකයි නම් නවත්තපියව්කො මස් ගිලින එක..තොපි ගිලින හින්දයි ලන්කාවෙ දවසට දාස් ගානක් අහින්සක සත්තු මැරෙන්නෙ..ඒ මරන්නෙ තොපි වෙනුවෙන්..මරන එකයි පව්, මරපු එකාව කෑවට පව් නෑ. කියල බූරු තර්ක කියන්න එපා..තොපි කන එක නැවැත්තුවොත් මස් කඩ වැහෙයි..ඉල්ලුම අඩු වෙලා සැපයුම අඩු වෙයි...අහින්සක සත්තු මැරෙන එක නවතියි..

    ඔච්චර අවිහින්සාවදීනම් වැදිබන කියන එක නවත්තල ඒ වැඩේ කරපන්..නැත්තම් ටෙක්නිකලි මස් කන උනුයි වග කියන්න ඕන සත්තු මරන එකට..එතකොට උබලගෙ ලොජික් එකට අනුව උබල අපිවත් එකතු කරන්නෙ වෙන්නෙ සවලෙන්..

    (මම සත්තු මරා නැත..මස් කන බැවින් මරන උන්ට වැදි බන දෙසන්නේද නැත)

    උබ මස් කන එකෙක් වෙලත් මෙහෙම හිතන එක ගැන සතුටුයි.

    මේකේ ධර්ම චක්‍රය නනලේ කොටාගෙන, ධම්මපදය ඉනේ ගහගෙන ඉන්න මහා කළු සිංහලේ ජිවත්වෙන එවුන් ටිකක් ඉන්නවා. උන් තුන් වේලටම මස් කන්නේ, ලොකේ බිහි වෙච්ච අවිහිංසාවාදීම දර්ශනයටත් පහර ගහලා බුදු හාමුදුරුවොත් මස් කෑවයි කිය කිය :lol::lol: වේලකට හරි මොනා හරි මාළු පිලී නැති උනොත් බත් එක එහෙම්මම ඉතුරු කරනවා. කුකුලගේ පිහාට්ටක් තියා මස් කට්ටක් වත් ඉතිරි නොකරන එවුන් මේ අහිංසක සතාව මරපු එකාව හම ගහන්න හොයනවා.

    උන්ගේ තර්කය පේන්න මරන්න එපා කියන එක. ඔය සතා මරපු එක පෙන්වන්නේ නැතුව මස් ටික ප්ලේට් එකට දාලා දුන්නොත් වැදි බන කියන්න උන්නැහැලා නොකාම ඉඳියි.

    උබ මේ කතාව කියපු නිසා සෑහෙන්න රෙප් කපා ගනියි. සැලෙන්න එපා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431

    මචන් මස් කන උන්ගෙන් කී දෙනෙක් සත්තු මරාගෙන කනව කියලද හිතන්නෙ? මස් කෑවට සත්තු මරන්නැති උන් කී දාහක් ඉන්නවද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,782
    113
    මචන් මස් කන උන්ගෙන් කී දෙනෙක් සත්තු මරාගෙන කනව කියලද හිතන්නෙ? මස් කෑවට සත්තු මරන්නැති උන් කී දාහක් ඉන්නවද?

    කෙස් පැලෙන තර්ක ඕනේ තරම් හදන්න පුළුවන් මචන්. දිනන්නත් පුළුවන් වෙයි. ඒත් කවුරු කවුරුත් පිලිනොගන්න ඇත්ත තමයි, මස් කන සියළු දෙනාම වක්‍රාකාරව සත්ව ඝාතනයට දායකවෙන බව.

    ඉල්ලුමට සැපයුමනේ බන්.

    මස් කන කෙනෙක්ට මස් කන්න එපා කියල කියන්න මට උවමනාවක් නෑ. ඔය රහ අමතක කරන්න තියෙන අමාරුව මට හිතාගන්න පුළුවන්.

    ඒත් ඉතින් මස් කන අය තේරුම් ගන්න ඕන එකක් තියෙනවා. උබල කන පතේ තියෙන මාළුවා, කුකුලා හෝ හරකා මැරුනේ මේ කුරුල්ලටත් වඩා අන්ත දුකක් විඳලා වෙන්න පුළුවන් බව. මොකද මරන විදි ගොඩාක් තියෙනවා. මස් කන අයට තියෙන එකම සහනය මැරුන හැටි නොදන්න එකයි. මම වෙනුවෙන් මරපු මස් නෙවෙයිනේ කියලා තමන්ගේ හිතින්ම සාධාරණීයකරනය කරගන්න එකයි විතරයි.

    රසේ ගිජු කමට අතහැර ගන්න බැරි උනාට. මස් කන ගොඩක් අය සෑහෙන්න සංවේදියි. ඒක මම දන්නවා.
     
    Last edited:
    • Like
    Reactions: Onda_AX1

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කරන කලට පව් මිහිරිය මී සේ
    විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ.....
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,950
    113
    Dubai
    12802908_994359080638187_8458022053297002163_n.jpg

    12809509_994358923971536_4557447166033558745_n.jpg

    12814303_994359240638171_4305240258620766917_n.jpg

    12802727_994358770638218_7603703706881864824_n.jpg

    සත්තුන්ට දාව ඉපදුණු කාලකන්නි පාහරයෝ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    මේ වගේ තිරිසන් මිනිස්සුන්ගෙන් පිරුණු ලෝකෙකනේ බන් අපි ජීවත්වෙන්නේ.

    :(:(:(:(:(:(

    හෙනම ගහල අකුලෝලම පල සක්කිලි ටික
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Ape gewal walata tikak durin hitapu 50 years old wage ekek awurudu ganak eka then wela hitiya miniha puduma dukak winde. Minihata ugure cancer ekak hedila. Bona jathi witharai oya awurudu ganatama. Miniha puduma badaginnen lu hitiye kochchara badagini wunath mukuth kanna ba.

    Passe balanakota miniha koheda christian gedaraka job eka widiyata karala thienne pigs marapu eka. Mu dawas ganan pigs lata kanna nodi hirakaran innawalu maranna issella.
    :(
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඔය බයිලා නවට්ඨාලා මුන්ටික හොයා ගන්න උදවු කරහල්ලකෝ
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    සතාවෙ මැරුවෙ ආතල් එකටනම් වැරදියි..:angry::angry:

    ඌව පන පිටින් නම් හම ගැහුවෙ ඒකත් වැරදියි..:angry::angry:

    හැබැයි මූව මැරුවෙ මස් පිනිස නම් මස් කන උන් හැටියට උබලට ඔය විදියට බනින්න බෑ..මොකද තොපිත් තුන් වේලටම මස් ගිලිනවා නේ..මස් කෑවෙ නෑ කියල මැරෙනවද?ඔච්චර අවිහින්සකයි නම් නවත්තපියව්කො මස් ගිලින එක..තොපි ගිලින හින්දයි ලන්කාවෙ දවසට දාස් ගානක් අහින්සක සත්තු මැරෙන්නෙ..ඒ මරන්නෙ තොපි වෙනුවෙන්..මරන එකයි පව්, මරපු එකාව කෑවට පව් නෑ. කියල බූරු තර්ක කියන්න එපා..තොපි කන එක නැවැත්තුවොත් මස් කඩ වැහෙයි..ඉල්ලුම අඩු වෙලා සැපයුම අඩු වෙයි...අහින්සක සත්තු මැරෙන එක නවතියි..

    ඔච්චර අවිහින්සාවදීනම් වැදිබන කියන එක නවත්තල ඒ වැඩේ කරපන්..නැත්තම් ටෙක්නිකලි මස් කන උනුයි වග කියන්න ඕන සත්තු මරන එකට..එතකොට උබලගෙ ලොජික් එකට අනුව උබල අපිවත් එකතු කරන්නෙ වෙන්නෙ සවලෙන්..

    (මම සත්තු මරා නැත..මස් කන බැවින් මරන උන්ට වැදි බන දෙසන්නේද නැත)

    මාත් මස් කනවා, බඩගින්නට සතෙක් මරාගෙන හරි මරපු එකෙක් හදාගෙන හරි කන එකයි, ආතල් එකට සත්තු පනපිටින් හමගහන එකයි දෙකක් බං. අනික උකුස්සෝ කියන්නේ වන සත්ව ආරක්ශන පනතින් ආරක්ශිත සත්තු ජාතියක්. මරනවනම් මරන විදියක් තියනවා, කනවනම් කන්න පුලුවන් සත්තු ඉන්නවා.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,212
    24,907
    113
    tracing Geo-location.. ... ...
    කාලකන්නි හු&^&ගේ පුතාලා.. ඕකුන්ට හෙන හතම වදින්න ඕනි.. පාරේ යද්දී වාහනේකටවත් ඇඹරිලා යන්න ඕනි මිනියවත් අඳුනගන්න බැරි වෙන්න.. අපිට ගෙදර ඉන්න පුසා මීයෙක් අල්ලන් කෑවත් අවුල් යනවා.. මුන් කොහොම මේවා කරනවද කියලා හිතාගන්න බෑ.. මේ සතා රිදෙනවා කියන්නද කියල හිතපල්ලකො.. මට නම් මනුස්සයෙක් වෙලා ඉපදුන එකටත් ලැජ්ජාවක්.. මනුස්සයා කියන්නේ උසස්ම සත්වයා කියල හිතාගෙන තමයි මුන් අහිංසක සත්තුන්ට වද දෙන්නේ.. මේ ලෝකේ ඉන්න ලක්ෂ ගානක් සත්තු අතරේ මිනිහ කියන්නෙත් එකෙක් විතරයි.. අපිව මේ පෘථිවියට පුකට වත් දැනෙන්නේ නැතුව ඇති අපි ලොකුවට හිතාගෙන හිටියට.. මේ ලෝකේ හැම සතාටම සමාන අයිතියක් තියනවා.. මිනිහ තමයි මේ ලෝකේ ප්‍රශ්න ඔක්කොම ඇති කරලා තියෙන්නේ.. අලින්ට ඉන්න තියන කැලෑ එලි කරලා ඒවගේ ගෙවල් හදාගෙන කියනවා අලි ගහනවා ලු.. උන් ඉන්නේ කොහෙද? කන්නේ මොනවද? ගහක ගෙඩියක් හැදුනොත් එක සත්තුන්ටත් අයිතියි.. මොකද වතුර, ඉර, පස් අපේ බූදලයක් නෙවෙයිනේ.. අනිත් සත්තුන්ට නිදහසේ ඉන්න තියන chance එක නැති කරලා උන්ව කුඩු කරලා උන්ව නටවලා සතුටු වෙනවා.. මේ හැමදෙටමත් වඩා කිසිම සතෙක්ගේ ජීවිතයක් අපට අරගන්න කිසිම අයිතියක් නෑ.. අපි දෙවියෝ නෙවෙයිනේ.. මම නම් කියන්නේ මනුස්සය තරම් විසකුරු, පහත් සතෙක් මේ ලෝකෙම නෑ.. පුදුම කලකිරීමක් එන්නේ බන්.. ඒ සතාට මොනවා හිතෙන්න ඇතිද? කොච්චර අසරණ වෙන්න ඇති ද? ජාති ජාතිත් මේවා නම් දකින්න වෙන්න එපා.. ලෝකේ ආව ගමන මෙන්න මේ cartoon එකෙන් පෙන්නලා තියනවා හොදට.. :(

    the_fence.jpg

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සතාවෙ මැරුවෙ ආතල් එකටනම් වැරදියි..:angry::angry:

    ඌව පන පිටින් නම් හම ගැහුවෙ ඒකත් වැරදියි..:angry::angry:

    හැබැයි මූව මැරුවෙ මස් පිනිස නම් මස් කන උන් හැටියට උබලට ඔය විදියට බනින්න බෑ..මොකද තොපිත් තුන් වේලටම මස් ගිලිනවා නේ..මස් කෑවෙ නෑ කියල මැරෙනවද?ඔච්චර අවිහින්සකයි නම් නවත්තපියව්කො මස් ගිලින එක..තොපි ගිලින හින්දයි ලන්කාවෙ දවසට දාස් ගානක් අහින්සක සත්තු මැරෙන්නෙ..ඒ මරන්නෙ තොපි වෙනුවෙන්..මරන එකයි පව්, මරපු එකාව කෑවට පව් නෑ. කියල බූරු තර්ක කියන්න එපා..තොපි කන එක නැවැත්තුවොත් මස් කඩ වැහෙයි..ඉල්ලුම අඩු වෙලා සැපයුම අඩු වෙයි...අහින්සක සත්තු මැරෙන එක නවතියි..

    ඔච්චර අවිහින්සාවදීනම් වැදිබන කියන එක නවත්තල ඒ වැඩේ කරපන්..නැත්තම් ටෙක්නිකලි මස් කන උනුයි වග කියන්න ඕන සත්තු මරන එකට..එතකොට උබලගෙ ලොජික් එකට අනුව උබල අපිවත් එකතු කරන්නෙ වෙන්නෙ සවලෙන්..

    (මම සත්තු මරා නැත..මස් කන බැවින් මරන උන්ට වැදි බන දෙසන්නේද නැත)

    බුද්දහගම ගැන මෙලෝ හුත්තක් දන්නෙ නැති උබල වගේ උන් තමයි මේක විනාස කරන්න..
    ඕක තොපි වගේ එවුන් හදාගත්ත ලොජික් එකක් මිසක් බෞද්ධ දර්ශනයේ කොහෙවත් එහෙම දෙයක් කියල නෑ..

    බන පදයක් ජීවිතේට අහල නැති..
    ප්‍රාණඝාතය කියන්නෙ මොකද්ද කියල දන්නෙ නැති..
    මෙලෝ දැනුමක් නැති වේසිගෙ පුතාල තමයි මිත්‍යාවෙ පැටටලිලා අමුතු ලොජික් දාන්නෙ..

    මහා බෞද්ධයො වගේ පෝර ටෝල්ක් දෙනව ඒත් උන් බුදු හාමුදුරුවො දේශනා කරල තියන දේටත් පිටින් ගිහින් සමාජය විසින් ෆෝර්ස් කරන දේ අන්ද වෙලා පිලිගන්නව..
    ඒ කියන්නෙ ගොඩක් දෙනෙක් ගෙ තියන මතේ..
    ඇත්ත මොකද්ද කියල හොයල බලන්නෙ නෑ..

    ගොඩක් ඔය පණ්ඩිත ටෝල්ක් දෙන එවුන් ගෙ යතාර්ථය තමයි මේක..

    අහල බලපන්..

    කම්මැලි නම් මෙතන ඉදන් අහපන්

    https://youtu.be/MoQlP8x601g?t=824

    මස් කනව කියන තැනදී අපි හදාගන්න දෘෂ්ටිය තමයි පාපයක් වෙන්නෙ..
    නැතුව අපි පාරක් අයිනෙ වැටිල ඉන්න මොකෙක් හරි සතෙක් අරන් ඇවිත් කෑවා කියල එහෙම පාපයක් ගැන කොහෙවත් කියල නැහැ..
     
    Last edited:

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    බුද්දහගම ගැන මෙලෝ හුත්තක් දන්නෙ නැති උබල වගේ උන් තමයි මේක විනාස කරන්න..
    ඕක තොපි වගේ එවුන් හදාගත්ත ලොජික් එකක් මිසක් බෞද්ධ දර්ශනයේ කොහෙවත් එහෙම දෙයක් කියල නෑ..

    බන පදයක් ජීවිතේට අහල නැති..
    ප්‍රාණඝාතය කියන්නෙ මොකද්ද කියල දන්නෙ නැති..
    මෙලෝ දැනුමක් නැති වේසිගෙ පුතාල තමයි මිත්‍යාවෙ පැටටලිලා අමුතු ලොජික් දාන්නෙ..

    මහා බෞද්ධයො වගේ පෝර ටෝල්ක් දෙනව ඒත් උන් බුදු හාමුදුරුවො දේශනා කරල තියන දේටත් පිටින් ගිහින් සමාජය විසින් ෆෝර්ස් කරන දේ අන්ද වෙලා පිලිගන්නව..
    ඒ කියන්නෙ ගොඩක් දෙනෙක් ගෙ තියන මතේ..
    ඇත්ත මොකද්ද කියල හොයල බලන්නෙ නෑ..

    ගොඩක් ඔය පණ්ඩිත ටෝල්ක් දෙන එවුන් ගෙ යතාර්ථය තමයි මේක..

    අහල බලපන්..

    කම්මැලි නම් මෙතන ඉදන් අහපන්

    https://youtu.be/MoQlP8x601g?t=824

    බුදු දහම අදාල කරගන්නෙ නැතුව කතා කරමු..මොකද මම බුදු දහම විග්‍රහ කරන්න තරම් කෙනෙක් නොවන නිසා..මම කියන්නෙ බෞද්ධයො විදියට අපි හම්බයො කරනවා වගේ තමන්ගෙ ආගමේ මැනුවල් එකේ මොන කුනුහබ්බයක් තිබ්බත් ඒක පිලිගන්නෙ නැතුව විචාර බුද්ධියට තැනක් දෙන්න ඕන..

    ඒ හින්ද සරලව මේ පොයින්ට් එක කඩන්න..බුදු දහම අදාල කරගන්නෙ නැතුව ටෙක්නිකලි මේ පොයින්ට් එක කඩන්න..

    මිනිස්සු බහුතරයක් තුන් වේවටම මස්,මාලු කනවා..

    ඒ කන හින්ද අදික ඉල්ලුමක් ඇති වෙනවා..

    ඉල්ලුමට සැපයුම දෙන්න දාස් ගානින් අහින්සක සත්තු මරනවා..

    ඒ සත්තු මරන්නෙ වෙන උන් උනත් ඒ මරන්නෙ කන උන් වෙනුවෙන්..

    ඒ හින්ද මස් කාල ඒ සත්තු මැරිල්ලට අනුබල දෙන්න අපි..

    උදාහරනයක් විදියට අපි මාලු කන එක නැවැත්තුවොත් එක ධීවරයෙක්වත් පුකේ අමාරුව හොද කරගන්න කියල ලක්ශ ගානින් මාලු මරන්නෙ නෑ..

    අපි කන නිසයි මරන්නෙ කියල කොච්චර දන්නවා උනත් අවිහින්සාවාදී සින්හලු කවුරුත් කැමති නෑ මස් කන එක නවත්තල ලන්කාවෙ සත්තු මරන එක දශම ගානකින් හරි අඩු කරන්න..

    සින්හලු තව දුරටත් කියනවනම් මරන එකාට විතරයි පව් කියල මම කියනව කුකුලෙක්ගෙ බෙල්ල කපල යන්න මන්න පාරක් දුන්නම මන්නෙට විතරයි පව් අපිට පව් නෑ කියලා...
     
    • Like
    Reactions: sachith19920726

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ සියල්ලන්ගෙන්ම මම ප්‍රශ්නයක් අහනවා..මස් මාංශ කෑම ගැන කතා කරන ඔස්තාර්ලා මෙන්න මේකට උත්තර දෙන්න. ...
    පවත්ත මාංශය කියන්නේ මොකක්ද..... පුළුවන් නම් උත්තර දෙන්න...

    ඊට අමතරව මස් මාංශ කෑම පිළිබඳව මෙන්න මගේ මතය.

    අපේ චේතනාවට අනුකූලව අපි කර්ම රැස් කරනවනේ. කර්ම කිව්වේ කුසල්, අකුසල් දෙකම.

    තමන් වෙනුවෙන් නොමරූ සතෙක්ගේ මස් මාංශ කෑවට ප්‍රාණඝාත අකුසලය නම් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් බුද්ධ කාලය කෙසේ වෙතත් අද සමාජයේ ජීවත් වෙන අපි දන්නවා මේ තියෙන මස් මාළු දෙකම මස් පිණිස ගාතනය වන සතුන්ගේ බව. අපිට පුළුවන් නම් මෙහෙම හිතන්න.

    "සෑම සතෙක්ම තමන්ගේ ජීවිතයට කැමතියි. මේ සත්තු මැරිලා තියෙන්නෙ අනේක විඳ දුක් විඳලා. එහෙම දුක් විඳලා මැරුණු සතෙකුගේ මස් මට එපා. ඒ වගේම මගේ මස් නොකෑම තුලින් වක්‍රව මගේ ජීවිත කාලය තුල සතුන් විශාල ප්‍රමාණයකගේ පණ මම බේරනවා." වගේ හෝ ඊට සමාන සිතුවිල්ලකින් කෙනෙක් මස් මාළු කෑම අතහැරියේ නම් ඒ සිතුවිල්ල මහත්පලයි මහානිසංසයි.

    හැබැයි අප්පිරියාවට මළකුණු කන්න බැහැ කියල මස් නොකන අයට ඉහත කුසල් රැස් වෙන්නෙ නැහැ.

    ඒ වගේම පවත්ත මාංශ කෑවට කිසිම ප්‍රශ්නයක් නැහැ. දානයක් දෙන්න කියල තියෙන්නෙත් මස් මාංශ ඇතුව. හැබැයි පවත්ත මාංශ.

    namalcha

    Active member
  • Jul 5, 2007
    456
    43
    28
    Shit

    මේ වගේ උන් තමයි පාරේ සවලට එකතු කරන්න වෙන විදිහට චකබ්ලාස් වෙන්නේ