~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ආසාවෙ බෑ නේද පුටේ ඒකනෙ මන් කිවුවෙ ගනින් කියලා :cool::cool::cool:
    මන් ගත්ත තැනත් කියන්නද, කට්ටියට කියන්න ගොඩක් දේවල් තියෙයි එහෙම උනොත් :angry::angry::angry::angry:

    එපා යකෝ..
    කුණුහරුප තමා අහගන්න වෙන්නේ...:D:D:D
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔය නිල් පාටින් තියෙන එක තම ෆෝන් එකේ rom එක. Xiaomi කම්පනියෙන් දෙන rom එකක් තමයි miui කියන්නේ , ඒකේ 7.0 (latest) වර්ෂන් එක තමා දැන් ඔය ෆෝන් එකේ තියෙන්නේ , rom එකත් වර්ග දෙකක් තියෙනවා , developer rom / stable rom. ඔකේ තියෙන්නේ stable rom එක. :)

    දැන් ඉස්සෙල්ලම දැනගන්න ඕනේ ෆෝන් එකේ තියෙන්නේ ඔෆීෂියල් miui rom එකක් ද කියල , ඒකට ඉතින් ෆෝන් එක ගත්තු තැන දැනගන්න වෙනව , ගොඩක් වෙලාවට තියෙන්නේ ඔෆීෂියල් නෙවේ, එහෙම නං miui site එකෙන් rom එක බාල ෆෝන් ඒකට දාගන්න වෙනවා :P

    හැබැයි miui 7 දාල තියෙන නිසා සමහර විට ඔෆීෂියල් වෙන්නත් ඇති :dull: මුලින්ම ෆෝන් එකේ Updater කියන ඇප් ඒකට ගිහිල්ල Check for updates කියන එක ඔබල බලන්න අලු
    ත් අප්ඩේට් මුකුත් තියේද කියල :nerd: එච්චරයි :)

    තැන්කු සහෝ...
    MIUI එකවුන්ට් එකක් හදල තියෙන්නේ.
    අප්ඩේට් නැ කියනවා.....
    ඉසරහට තව දේවල් අහන්නම්කො////
    එල එල...
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    RePost බුවා;19822374 said:
    තැන්කු සහෝ...
    MIUI එකවුන්ට් එකක් හදල තියෙන්නේ.
    අප්ඩේට් නැ කියනවා.....
    ඉසරහට තව දේවල් අහන්නම්කො////
    එල එල...

    oka offical rom eka newe miui site eken rom eka aran flash karanna :) gd lk
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    RePost බුවා;19821854 said:
    ඔන්න මචන්ලා හොරෙන් හොරෙන් මේ ත්‍රෙඩ් කියවලා මාත් බැස්සුවා රෙඩ්මි නෝට් 3 එකක්.... 32 ජිබි 3 ජිබි එක. ෆින්ගර් ප්‍රින්ට් අන්ලොක් එක නම් පට්ට. බැටරිය උපරිමයි. ස්පීඩ් පට්ට. තාම නම් අඩුපාඩුවක් නැ, ගත්ත තැන අහන්න එපා, කිවොත් මට කුණුහරප අහ ගන්න වෙනවා.... වින්ඩෝස් එකක් කලින් පාවිච්චි කලේ. තාම වැඩිය පුරුදු නැ....

    MIUI 7.0| Stable
    7.0.19.0.0 (LHNCNCJ)


    මේක මොකක්ද? අප්ඩේට් හෝ වෙන එකක් දැමිය යුතුද?

    note 3 eke ena rom eka flash nokara sinhala dagana lesima widiha mokakda?
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    note 3 eke ena rom eka flash nokara sinhala dagana lesima widiha mokakda?

    උබ කියන එක තේරෙන්නේ නැ බන් මට..
    මේකේ සිංහල එලට වැඩ ..
    ෆ්ලෑෂ් කරනවා කියන්නේ මොකක්ද?
    ඇයි එහෙම කරන්න ඕනේ?
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    RePost බුවා;19827676 said:


    උබ කියන එක තේරෙන්නේ නැ බන් මට..
    මේකේ සිංහල එලට වැඩ ..
    ෆ්ලෑෂ් කරනවා කියන්නේ මොකක්ද?
    ඇයි එහෙම කරන්න ඕනේ?

    root karala font eka dagaththama hari...ehemada?
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේ back Cover එක Redmi Note 3 එකට දැම්මා පට්ට Look එකක් එන්නේ.
    2pzh6r4.jpg


    මෙන්න Link එකක්,
    http://www.ebay.com/itm/17202392639...49&var=470893485308&ssPageName=STRK:MEBIDX:IT


     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    Status
    Not open for further replies.