මමත් ගියා බන් සිකුරාදා ඔෆිස් එකේ සෙට් එකත් එක්ක ඔතනට ..... පට්ටම ප්ලේස් එක ... කිසිම කරදරයක් නැ . පට්ට පිරිසිදු වතුර ටික ...... කුල් එකත් එක්ක පට්ට
තව මාළු මසාජ් එකකුත් දාගන්න පුළුවන්
අපි වාහන නවත්වන තැනට එහා පැත්තේ ආමි එකෙන් කරගෙන යන තානායමකුත් තියෙනවා ... එක නිසා ආරක්ෂාව ඉහලයි
ඔතන සුද්ද කරලා පිරිසිදුව පවත්වාගෙන යන්නෙත් ආමි එකේ කට්ටිය .... එත් අපේ නිදහසට බාධා කරන්නේ නැ එයාලා
රේප් 25+