Breaking News: Agreement signed by Trinity and Min. of Education

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඉස්කෝලෙන් අවුට් වෙලා දැන් අවුරුදු 10කටත් කිට්ටුයි. ඉස්කෝලේ ගැන ගොඩක් අවස්තාවලදී ආඩම්බර හිතිලා තියෙනවා. ඒත් මේ තරම් ඒක දැනිල නෑ කවදාවත්. අනිත් ඉස්කෝල වල යාළුවොත් නිහතමානි විදියට facebook එකේ Trinity එක ගැන posts share කරනව දකිනකොට පුදුම සතුටක් දැනෙන්නේ. ඉස්කෝලේ හින්ද විතරක්මත් නෙවේ. පොඩි එකාට කොහොමහරි ඉගෙනගන්න chance එක හම්බුන හින්ද. කොල්ලට දැන් ඉගෙනීම නම් ඉගෙනීමෙන්, ක්‍රිකට් නම් ක්‍රිකට්, රගර් නම් රගර් ඔය ඕනේ දෙකින් ඉස්සරහට යන්න පුළුවන් :)

    "මතභේදයට ලක්වූ කුලියාපිටිය දරුවාට අධ්‍යාපන වරම් ලබාදීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය කැමැත්ත පළ කළ බව වාර්තා වේ.
    මෙම දරුවාගේ අධ්‍යාපන වියදම් ද ත්‍රිත්ව විද්‍යාලය මගින් දරුණු ඇති.
    ඒ, සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය එකඟතාවකට පැමිණ ඇතැයි ද වාර්තා වේ.
    දරුවා සමඟ ඔහුගේ මවට මහනුවර ප්‍රදේශයේ පදිංචිවීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීම සිදු කෙරෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය මගිනි.
    මේ සම්බන්ධ ගිවිසුමකට අද දින අමාත්යංශය සහ ත්‍රිත්ව විද්‍යාලය අත්සන් තබා ඇත"

    Newsfirst

    :):):):):)
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Good to hear. but we are rivals during bradby shield matches

    Ha Ha :D අවුරුදු ගානකට පස්සේ එකක් දිනුව යන්තම් නේ? ;) මේ සැරේ royal team එක කොහොමද? :) ගිය අවුරුද්දේ උඹලගේ team එක සුපිරි :yes: අපේ team එක ගැන නම් මම මෙලෝ දෙයක් දන්නේ නෑ මේ පාර :oo:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    චන්දෙ දුන්න හරි නැතුව හරි කල වැඩේ හොද නැද්ද..:rolleyes:

    oya ape rate unge heti bn.. specially fake atawan enne oya wage kuhaka gathi tiyena un:lol::lol::lol:

    hoda wedak :D

    samahara ayage wasanawa kiyana de enne hari apuru vidihata. lamayage wasanwa
    :yes::yes::yes::yes:
    samara lamayinta amuthu widiyata eka enne.. ape gewal lagath oya wage maha amuthu widiye deyak lamai 4 denaatama una .. poddo set eka ma dan inne AUSI wala.. :):yes::yes:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    Ha Ha :D අවුරුදු ගානකට පස්සේ එකක් දිනුව යන්තම් නේ? ;) මේ සැරේ royal team එක කොහොමද? :) ගිය අවුරුද්දේ උඹලගේ team එක සුපිරි :yes: අපේ team එක ගැන නම් මම මෙලෝ දෙයක් දන්නේ නෑ මේ පාර :oo:

    මමවත් දන්නේ නැහැ මේ සැරේ කොහොමද කියල. පරණ කලර්මන් ල දෙතුන් දෙනෙක් මෙදා සැරේ ඕවරේජ් වෙනවා. මේ පාර මැචස් කලින්ම තියනවා මයේ හිතේ
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    944969_455465077986536_3630958437239003895_n.jpg
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මමවත් දන්නේ නැහැ මේ සැරේ කොහොමද කියල. පරණ කලර්මන් ල දෙතුන් දෙනෙක් මෙදා සැරේ ඕවරේජ් වෙනවා. මේ පාර මැචස් කලින්ම තියනවා මයේ හිතේ

    කලින් කිව්වේ? :shocked: මේ පාර league එක කලින් පටන්ගන්නවද?