ඉස්කෝලෙන් අවුට් වෙලා දැන් අවුරුදු 10කටත් කිට්ටුයි. ඉස්කෝලේ ගැන ගොඩක් අවස්තාවලදී ආඩම්බර හිතිලා තියෙනවා. ඒත් මේ තරම් ඒක දැනිල නෑ කවදාවත්. අනිත් ඉස්කෝල වල යාළුවොත් නිහතමානි විදියට facebook එකේ Trinity එක ගැන posts share කරනව දකිනකොට පුදුම සතුටක් දැනෙන්නේ. ඉස්කෝලේ හින්ද විතරක්මත් නෙවේ. පොඩි එකාට කොහොමහරි ඉගෙනගන්න chance එක හම්බුන හින්ද. කොල්ලට දැන් ඉගෙනීම නම් ඉගෙනීමෙන්, ක්‍රිකට් නම් ක්‍රිකට්, රගර් නම් රගර් ඔය ඕනේ දෙකින් ඉස්සරහට යන්න පුළුවන් 
"මතභේදයට ලක්වූ කුලියාපිටිය දරුවාට අධ්‍යාපන වරම් ලබාදීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය කැමැත්ත පළ කළ බව වාර්තා වේ.
මෙම දරුවාගේ අධ්‍යාපන වියදම් ද ත්‍රිත්ව විද්‍යාලය මගින් දරුණු ඇති.
ඒ, සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය එකඟතාවකට පැමිණ ඇතැයි ද වාර්තා වේ.
දරුවා සමඟ ඔහුගේ මවට මහනුවර ප්‍රදේශයේ පදිංචිවීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීම සිදු කෙරෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය මගිනි.
මේ සම්බන්ධ ගිවිසුමකට අද දින අමාත්‍යංශය සහ ත්‍රිත්ව විද්‍යාලය අත්සන් තබා ඇත"
Newsfirst

අවුරුදු ගානකට පස්සේ එකක් දිනුව යන්තම් නේ?
මේ සැරේ royal team එක කොහොමද?
අපේ team එක ගැන නම් මම මෙලෝ දෙයක් දන්නේ නෑ මේ පාර 

මේ පාර league එක කලින් පටන්ගන්නවද?