Patali Champika Ranawaka [Dash Cam] eken Mattu!!

Soviet Union

Member
Mar 4, 2015
242
21
0
BREAKING NEWS : Patali Champika Ranawaka [Dash Cam] eken Mattu!!

මෙන්න ඩෑෂ් කැම් වීඩියෝ එක! අර අහිංසක ළමයා 1000cc බයික් එකේ හෙමීට එනකොට හප්පලා තියෙන්නේ. එ ළමයා එහෙම හය්යෙන්, යනකෙනෙක් නෙවේ කියලා යාලුවන් පවා කියනවා.


https://www.facebook.com/sandeep.sampath.56/videos/1031459360212778/

ihJokyh.png



මෙහෙම යනකොට හැප්පෙන්නේ නැතිවෙයිද බං. :oo: මොක උනත් ඌ පව්. ඌට හොඳවෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මෙන්න වීඩියෝ එක! අප්ලෝඩ් කරලා තියෙන කෙනායි, අප්ලෝඩ් කරලා තියෙන දිනයයි බැලුවා නම් බොරුවක් කියන්න කලින්! :oo: 2014 ඒ කියන්නේ අවුරුදු 22දී මෙහෙම පැදලා තියෙන්නේ මෙයා..
 
Last edited:
  • Like
Reactions: Welusumana

djruki

Active member
  • Jan 11, 2008
    440
    73
    28
    Dubai
    Moda Sinhalu ubala hithanawa nam mekata wandiyak ellanna ... eka thamai lokuma moooda kama,, thopita kawda kiwwe 1000 CC padinna kiyala ????? una de una dan kata puka wahagena edahalla
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    උබේ ගෑණි වෙන වෙන උන් එක්ක ගිය අවුරුද්දේ බුදියෑව කියලා , උඹට කියන්න පුලුවන්ද මේ අවුරුද්දෙත් බුදුයනවා කියලා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    උබේ ගෑණි වෙන වෙන උන් එක්ක ගිය අවුරුද්දේ බුදියෑව කියලා , උඹට කියන්න පුලුවන්ද මේ අවුරුද්දෙත් බුදුයනවා කියලා

    හොඳටොම රිදිලා. අන්න අහරේ cctv චෙක් කරනවලු. ඩයිවර් වෙන එකෙක්වගේ ලූ පේන්නේ. ගෙම්බස්ට යන්න වෙයි WIntness Manipulation වලට
     

    djruki

    Active member
  • Jan 11, 2008
    440
    73
    28
    Dubai
    uba hithannay 2014 speed eken padda kiyala 2016 padinnay naha kiyalada ??? Speed yana kattiya dannawa athinay eka
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,119
    8,158
    113
    රූකඩ රාජ්ජේ


    මෙතන ප්‍රශ්නේ තියෙන්නේ 1000cc ද , නැත්නම් අනතුරක් උනාට පස්සෙත් නොනවත්වා ධාවනය කිරීමද?

    :lol::lol::lol::lol::lol:

     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0


    මෙතන ප්‍රශ්නේ තියෙන්නේ 1000cc ද , නැත්නම් අනතුරක් උනාට පස්සෙත් නොනවත්වා ධාවනය කිරීමද?

    :lol::lol::lol::lol::lol:


    1000cc ස්පීඩ් එක 10ට ගිහින් හැප්පිල මැරුණත් වැරදි 1000cc එක ඇරන් ගිය පොර මම දන්නෙත් නෑ ටොයියෙක් කිව්වෙ :lol::lol::lol:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    මුන්ගේ අම්මල තත්තලා ළමයින්ට ආදරේ නැද්ද බන් හොරට 1000cc බයික් අරගෙන හොරට රෙජිස්ටර් කරල ළමයින්ට මෙච්චර වේගෙන් යන්න දෙන්නේ :shocked::shocked::shocked:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    වේ විදියට වේගෙන් ගිහින් පාඨලියගේ වාහනේ හැපුන නිසා අවුලක් නැ පාරේ යන අහිංසකයෙක්ගෙ වැදුන නම් මිනිහත් ඉවරයි මුගේ තාත්ත බයික් එක රෙජිස්ටර් කරපු විදියටම නඩුවෙනුත් ගැලවෙවි :angry::angry:
     
    • Like
    Reactions: hirashgeff

    djruki

    Active member
  • Jan 11, 2008
    440
    73
    28
    Dubai
    1000cc ස්පීඩ් එක 10ට ගිහින් හැප්පිල මැරුණත් වැරදි 1000cc එක ඇරන් ගිය පොර මම දන්නෙත් නෑ ටොයියෙක් කිව්වෙ :lol::lol::lol:
    Kathawa attha machan godak un oka kiyanawa 1000 CC wachanaya harima darunui :lol::lol::lol::lol::lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    dan ithin mona unath me kollata saadaranayak wenna one.. ikman suwaya pathana eka thama karanna thiyenne..
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට . ගෙම්බයි මුගේ යාලුවා විනුරයි අතර වුනු දුරකථන සංවාද ටික මාට්ටු වෙලා. දැන් යන්න වෙන්නේ හොම්බෙන් ගෙම්බට