hari meka kelagena ahaiiyen bick eke giyama kiyamukoo ethakota aru happala nawattan nathuwa giye ??? champikaya kotuwak panapu nisada ? lol
hari meka kelagena ahaiiyen bick eke giyama kiyamukoo ethakota aru happala nawattan nathuwa giye ??? champikaya kotuwak panapu nisada ? lol
හොඳටොම රිදිලා. අන්න අහරේ cctv චෙක් කරනවලු. ඩයිවර් වෙන එකෙක්වගේ ලූ පේන්නේ. ගෙම්බස්ට යන්න වෙයි WIntness Manipulation වලට

well saidඋබේ ගෑණි වෙන වෙන උන් එක්ක ගිය අවුරුද්දේ බුදියෑව කියලා , උඹට කියන්න පුලුවන්ද මේ අවුරුද්දෙත් බුදුයනවා කියලා
රෙප් කපපු යාළුවා වෙතයි,
2006 ඉදන් මම EK ඉන්නෙ රෙප් බලාගෙන නෙවෙයි විවේචන තියෙනව නම් පොස්ට් එකක් දාන්න
HTML:-10 gon part
![]()
හොඳටොම රිදිලා. අන්න අහරේ cctv චෙක් කරනවලු. ඩයිවර් වෙන එකෙක්වගේ ලූ පේන්නේ. ගෙම්බස්ට යන්න වෙයි WIntness Manipulation වලට

නැ මේක හොරට රෙජිස්ටර් කරල තියෙනේ පගාව දීලා 2016 රෙජිස්ටර් කරන්න නිතියෙන් තහනම් පාරට දාන්න නම් කොහොමත් තහනම්

මෙන්න ඩෑෂ් කැම් වීඩියෝ එක! අර අහිංසක ළමයා 1000cc බයික් එකේ හෙමීට එනකොට හප්පලා තියෙන්නේ. එ ළමයා එහෙම හය්යෙන්, යනකෙනෙක් නෙවේ කියලා යාලුවන් පවා කියනවා.
https://www.facebook.com/sandeep.sampath.56/videos/1031459360212778/
මෙහෙම යනකොට හැප්පෙන්නේ නැතිවෙයිද බං.මොක උනත් ඌ පව්. ඌට හොඳවෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මෙන්න වීඩියෝ එක! අප්ලෝඩ් කරලා තියෙන කෙනායි, අප්ලෝඩ් කරලා තියෙන දිනයයි බැලුවා නම් බොරුවක් කියන්න කලින්!
2014 ඒ කියන්නේ අවුරුදු 22දී මෙහෙම පැදලා තියෙන්නේ මෙයා..