~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    9" බිත්ති බදින්න (අපි බඩු දීලා) ලේබර් චාර්ජර්ස් කොහොමද බං.. වර්ග අඩියකට?
    1st Floor වෙද්දි වැඩි වෙනවද ඒක
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    9" බිත්ති බදින්න (අපි බඩු දීලා) ලේබර් චාර්ජර්ස් කොහොමද බං.. වර්ග අඩියකට?
    1st Floor වෙද්දි වැඩි වෙනවද ඒක

    ගනන් දන්නේ නෑ.උඩ තට්ටුවට යද්දි ගනන් වැඩිවෙනවා.මොකද බිම ඉඳලා ගඩොල්,සිමෙන්ති,වැලි උඩට අදින්නත් එපැයි.
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    රත්තරං:19768155 said:
    හැදුවේ නෑ ගත්තා,, හදපු එකක් ගන්න එක පට්ට ලාබයි. විශේශෙන් කොලබනම්.
    පිස්සුද උබට..හදපු ගෙයක් ගන්න එක පාඩුයි.අනික තමන්‍යට ඔන විදිහට නෑ.මොන මොන ජිල්මට් දාල හදලද දන් නෑ.ගන්න එප
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    රත්තරං;19768752 said:
    ඉඩම් හොයන්න,
    ඉස්සෙල්ලම ප්ලෑන් අදින උන්
    ඊට පස්සේ පාස් කරන්න
    හාඩ්වෙයාර් ගානේ යන්න
    ලී හොයන්න
    ෆිටින්ග්ස් හොයන්න
    ස්ලැබ්දාන උන් හොයන්න
    බාස්ලට කියන ගාථාව පුරුදුවෙලා උන්ට වදින්න
    වෙන වැඩ සේරම නවත්තන් ඕක බලන් ඉන්න
    අව් රුද්දක් විතර වෙන මොකුත් වානා..
    ඔය සේරම කරන්න මාර මැරිල්ලක් මැරෙනවට වඩා ලේසී ගෙයක් ගන්නවා.

    දැන් බලපන් කැලනි පාලමෙන් එහා එහා අඩුම පර්ච් එක 10ක් වෙනවනෙ. පර්චස් 10ක් ගන්න අඩුම කෝටියයි. වර්ග අඩි 30000ක ගේකට අඩුම 3000x3000 ලක්ශ 90යි.. ඔය ලක්ශ 190ක් දීලා බාස්ලටත් වැදලා හදන ගේ කෑශ් වලට ගෙඩිය පිටින් ගන්නවනම් උපරිමම 120ක් වෙයි..

    මම ගත්ත ගේ ඉඩම පර්චස් 14යි. පර්චස් 14හේ ඒ පැත්තේ වටිනාකමට වඩා තව පොඩ්ඩයි ගෙව්වේ ගෙට. හස්බන්ඩ් වයිෆ් දෙන්නම ඔසී ගියා පදින්චියට..ගෑනිට දෑවැද්දට හම්බ වෙච්ච ඉඩමේ උන්ට ඉන්න හදාපු ගේ. හදලා අව්රුදු දෙකයි.ඉඩම අරන් හදන්න ගියානම් අවම තව වැඩිපුර 90+ක් 100+ක් යනවා යනවමයි

    oya wage gewal hamotama hamaba wennet na
    anika ge hadala tiyene kohomada monada use kale kiyala api dannet na
    gedara bitti mati walin bandat ekata udin kaparadu karala poti gawama wenasak hoyana ba kisima ekek ta

    anika apita one widhata ge attet na kagewat one epa kamata hadapu geyak tamai ganna wennet..
    ge hadanakota wastu balala hadala tiyenawda danet na adu tarame basic wat
    wahala finishing eka gahala tiyenakota hari civilin daala tiyenakota hari udata daapu lee monawda kiyalawat balana ba

    oya wage godak dewal tiyenawa hadapu geyak gannakota balana

    hadapu geyak laksha 120 nam ea widihata aluten hadana puluwan gaana itat wada aduwata
    mama nam kiyane hadapu geyak gannawata wada geyak hada ganna eka wasi
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,090
    16,876

    මාත් ගෙවල් හෙව්වා බන් ගන්න.එකක්වත් හිතට හරිගියේ නැහැ..ඔක්කොම හදලා තියෙන්නේ බාල බඩු දාලා..අනික ගේ ඇතුල පට්ට රස්නෙයි.සමහර උන් පර්චස් අටේ හතේ කෑලි වල මුළු ගේම හදලා..ඊට පස්සේ තමා මාත් අකමැත්තෙන් උනත් ඉඩමක් අරගෙන ගෙයක් හදන්න හිතුවේ.ලේසි නැහැ තමා ඒත් අපිම අපිට ඕන විදිහට අලුතෙන් ගෙයක් හදලා පදිංචි වෙන දාට එන සතුට ඔය හදපු පරණ ගෙවල් වල පදිංචි වෙන දවසට වඩා වැඩියි මචන්.:)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මාත් ගෙවල් හෙව්වා බන් ගන්න.එකක්වත් හිතට හරිගියේ නැහැ..ඔක්කොම හදලා තියෙන්නේ බාල බඩු දාලා..අනික ගේ ඇතුල පට්ට රස්නෙයි.සමහර උන් පර්චස් අටේ හතේ කෑලි වල මුළු ගේම හදලා..ඊට පස්සේ තමා මාත් අකමැත්තෙන් උනත් ඉඩමක් අරගෙන ගෙයක් හදන්න හිතුවේ.ලේසි නැහැ තමා ඒත් අපිම අපිට ඕන විදිහට අලුතෙන් ගෙයක් හදලා පදිංචි වෙන දාට එන සතුට ඔය හදපු පරණ ගෙවල් වල පදිංචි වෙන දවසට වඩා වැඩියි මචන්.:)

    aniwa machan mamat geyak hoyana sahena kattak kawa
    podak hari piliwelak tiyena geyak ganna lax100 eha patte one ita aduwen nam tiyene jara gewal

    itin idamak aran geyak hada gana puluwan full complete lax 70 or 80 yanakota :yes::yes:
    alutma geyak ,apita one widihata , apita one quality ekata
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,090
    16,876
    113
    aniwa machan mamat geyak hoyana sahena kattak kawa
    podak hari piliwelak tiyena geyak ganna lax100 eha patte one ita aduwen nam tiyene jara gewal

    itin idamak aran geyak hada gana puluwan full complete lax 70 or 80 yanakota :yes::yes:
    alutma geyak ,apita one widihata , apita one quality ekata

    :yes::)
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මෙන්න මේ වගේ ඉඩමක ගෙයක් හැදුවට ඖලක් නැද්ද. ගෙදර පාරට පෙන්නේ නෑ ඉස්සරහ ගෙදර හින්ද. ඉස්සරහ ගෙදර පිටිපස්ස මගේ ගෙදරට පෙන්නේ

    තට්ටු දෙකට හදන්ඩ ඉන්නේ.
    මෙහෙම හදන්ඩ හොද නැද්ද?

    10nc9af.jpg

    ස්තුති
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මම නම් නාරා එකට කියලා ප්ලෑන් එක අන්දව ගත්තා.හැටදාහක් ගියා..මෙන්න මේක තමා ගේ..ලබන මාසේ ප්‍රාදේශීය එකට පාස් වෙන්න දානවා..:D

    11949506_818386464925867_378291781597467922_n.jpg

    meke meda janel 3k thiyena biththiya themenawane bn wassoth :dull:
    anika oya duburu paata bithiyai, gal biththiyai dammoth kathai bn, normal sudu biththima dapn
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,090
    16,876
    113
    meke meda janel 3k thiyena biththiya themenawane bn wassoth :dull:
    anika oya duburu paata bithiyai, gal biththiyai dammoth kathai bn, normal sudu biththima dapn

    ඔව් බං.මේ ඩිසයින් ඵක උනාට ඒ වගේ වෙනස්කම් කරා.:yes:
     
    Feb 5, 2016
    1
    0
    0
    sew

    කාමර 5 ක් කියන්නෙ ලොකු විහදමක් යාළු මොකද මමත් Auto CAD ඩිසයිනර් කෙනෙක් ඒ නිසා මම අත්දැකීමෙන් දන්නව
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙන්න මේ වගේ ඉඩමක ගෙයක් හැදුවට ඖලක් නැද්ද. ගෙදර පාරට පෙන්නේ නෑ ඉස්සරහ ගෙදර හින්ද. ඉස්සරහ ගෙදර පිටිපස්ස මගේ ගෙදරට පෙන්නේ

    තට්ටු දෙකට හදන්ඩ ඉන්නේ.
    මෙහෙම හදන්ඩ හොද නැද්ද?

    10nc9af.jpg

    ස්තුති

    උඹ වාස්තු විස්වාස නොකරනවනම් අවුලක් නෑ.ඔය ගෙදර හැඩේ වෙනස් කරලා හදපන්.ගැටළුවක් නෑ
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,165
    1,414
    113
    aniwa machan mamat geyak hoyana sahena kattak kawa
    podak hari piliwelak tiyena geyak ganna lax100 eha patte one ita aduwen nam tiyene jara gewal

    itin idamak aran geyak hada gana puluwan full complete lax 70 or 80 yanakota :yes::yes:
    alutma geyak ,apita one widihata , apita one quality ekata

    ow machan,mamath godak kalayak gewal hewwa laksha 60 range eke..hamba una ewa okkoma wage hithata harigiye naa.
    dan land ekak aragena geyak hadanna inne :yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ow machan,mamath godak kalayak gewal hewwa laksha 60 range eke..hamba una ewa okkoma wage hithata harigiye naa.
    dan land ekak aragena geyak hadanna inne :yes::yes:

    ow bun kiyana de ahanne natuwa ape nanda geyak gatta bun panagoda patten lax 50
    gu hattawai batroom kadila, tile kadila, tapline na lidak tiyene, udata yana padipela denek ta yanna ba

    pajaatai dan guu kaapu relaw wage uda balan innawa :rolleyes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉතින් ආකියා කරන්නෙත් ඔය ටිකම තමා... අපේ බයියො ටික අනේ මරැ ඩිසයින් එක කියලා ඌට ලක්ස ගනන් පුදලා එනවා.... :lol::lol::lol::lol:

    :lol::lol:

    මේක නම් සිරා. එත් ගොඩක් බිස්නස් තියන උන් බන් එහෙම කරන්නේ.
    හැබැයි උන්ගේ market එක බහින නිසා චාටර් ඒවා දෙන්නෙත් නැහැ.
    එත් සමහර ආකියෝ ඉන්නවා ලගට එන කෙනාගේ අවශ්‍යතාවයට පට්ටම විදිහට ඇදලා දෙන.
    මොනවා උනත් හොද ආකියෙක් කරපු ගේක අමුතුම feeling එකක් තියනවා බන් ගේ ඇතුලට ගිහාමයි පිට ඉදන් බැලුවහමයි.

    ආකියෙක් විතරක්ම මදි හැබැයි. පොරගේ design එකට හරියන්න structure එකක් ඕනේ වෙනවා. එකට ඉන්ජෙක් අල්ල ගන්න එක හොදයි ටිකක් ලොකු design එකකට හරි පොළොවේ අවුල් හරි බෑවුම් වල ගෙවල් හදනවා නම් හරි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :lol::lol:

    මේක නම් සිරා. එත් ගොඩක් බිස්නස් තියන උන් බන් එහෙම කරන්නේ.
    හැබැයි උන්ගේ market එක බහින නිසා චාටර් ඒවා දෙන්නෙත් නැහැ.
    එත් සමහර ආකියෝ ඉන්නවා ලගට එන කෙනාගේ අවශ්‍යතාවයට පට්ටම විදිහට ඇදලා දෙන.
    මොනවා උනත් හොද ආකියෙක් කරපු ගේක අමුතුම feeling එකක් තියනවා බන් ගේ ඇතුලට ගිහාමයි පිට ඉදන් බැලුවහමයි.

    ආකියෙක් විතරක්ම මදි හැබැයි. පොරගේ design එකට හරියන්න structure එකක් ඕනේ වෙනවා. එකට ඉන්ජෙක් අල්ල ගන්න එක හොදයි ටිකක් ලොකු design එකකට හරි පොළොවේ අවුල් හරි බෑවුම් වල ගෙවල් හදනවා නම් හරි.

    ආකියෙක් එකම ඩිසයින් එක දෙන්නෙකුට දෙන්නේ නෑ මචන්.මොකද ඒක උගේ වෘත්තිය.උන් වෙන දෙයක් කරන්නේ නෑනෙ.මේ රස්සාවේදී නම කියන දේ ගොඩාක් වැදගත්.වැඩ තියෙන්නේ ආකියගේ නමට.ඒක නිසා ඕනම ආකිටෙක් කෙනෙක් තමන්ගේ නම හොඳට මේන්ටේන් කරනවා.උන්ගේ නමට හානියක් වෙන දේවල් කරන්නේ නෑ.

    ඔය TO ලා Draughtsman ලා එහෙමනම් එකම ඩිසයින් එක දෙන්නෙකුට දෙනවා.මොකද උන් හැමෝම තව කොහේ හරි රස්සාවක් කරනවා.අනිවාර්යයෙන් මාසෙට ස්තාවර ආදායමක් තියෙනවා.ඒක නිසා ප්ලෑන් එකක් කරන එක උන්ට අමතර ආදායමක් විතරයි.උන් ගොඩක් උන්ට තමන්ගේ නම ගැන ලොකු තැකීමක් නෑ.හොඳ නමක් හදා ගන්න ඕනි කමකුත් ගොඩක් උන්ට නෑ.