Colombo - Hambantota highway bus?

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මචං මේ සිකුරාදට කොල්ලෙක්ගෙ වෙඩිමක් තියෙනව හම්බන්තොට,දන්න එකෙක් මට කියපංකො කොලබින් උදේට හම්බන්තොට යන බස් (Highway) තියෙන ටයිම් මොනවද කියලා? :dull: ලොකු උදව්වක්

    බම්ප් එකක් දාගෙන යමං හොදේ දන්නෙ නැත්තම් :P;):rolleyes::love:
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මචං මේ සිකුරාදට කොල්ලෙක්ගෙ වෙඩිමක් තියෙනව හම්බන්තොට,දන්න එකෙක් මට කියපංකො කොලබින් උදේට හම්බන්තොට යන බස් (Highway) තියෙන ටයිම් මොනවද කියලා? :dull: ලොකු උදව්වක්

    බම්ප් එකක් දාගෙන යමං හොදේ දන්නෙ නැත්තම් :P;):rolleyes::love:

    hambantota කොහේද බං මගෙත් යාලුවෙක් ඉන්නවා
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    highway එක තියෙන්නෙ මාතරට විතරයි. මාතරින් බැහැල වෙන බස් එකක හම්බ යන්න වෙනවා

    මාතර ඉඳන් පැය 1 1/2 ක් දෙකක් විතර යයි.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    highway එක තියෙන්නෙ මාතරට විතරයි. මාතරින් බැහැල වෙන බස් එකක හම්බ යන්න වෙනවා

    මාතර ඉඳන් පැය 1 1/2 ක් දෙකක් විතර යයි.
    හයිවේ එක තියෙන්නෙ මාතර්ට විතරක් උනාට බං හයිවේ එක හරහා තංගල්ල,හම්බන්තොට,ඇබිලිපිටිය නෙවෙයි කතරගමත් බස් යනවා :P
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    හයිවේ එක තියෙන්නෙ මාතර්ට විතරක් උනාට බං හයිවේ එක හරහා තංගල්ල,හම්බන්තොට,ඇබිලිපිටිය නෙවෙයි කතරගමත් බස් යනවා :P

    whoops my bad.

    මම නොදන්න පුකවල් කියන්න ගිහින් නාගන්නව:P
     
    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    Highway bus tiye colombo kataragama , colombo tangalle . but udeta ewa katharagama, tangalle idan colombo ennne.. udeta colombo walin nathuwa athi almost. hawasata thamai colombo walin pitath wenne.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    highway එක තියෙන්නෙ මාතරට විතරයි. මාතරින් බැහැල වෙන බස් එකක හම්බ යන්න වෙනවා

    මාතර ඉඳන් පැය 1 1/2 ක් දෙකක් විතර යයි.
    කෙලින්ම හම්බන්තොටට තියෙ..
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කොටුවෙන් තියෙනව කෙලින්ම හම්බන්තොටට.. තවත් තැන් වලින් ඇති, දන්නෙ එච්චරයි..
    හැබැයි සෙනග පිරුනම යන්නෙ.. පැයක් විතර කොටුවෙ නවත්තන් ඉන්නව.. යන්නෙත් මහරගමින් (දැන් වෙනස් වෙලාද දන්නෙ නෑ රූට් එක)..
    කොටුවෙන් නගිනවට වඩා රෙකමඩ් කරන්න පුලුවන් වෙන කොහෙන් හරි මාතරට ඇවිල්ල, මාතර ස්ටෑන්ඩ් එකෙන් හම්බනතොටට යන හයිවේ බස් එකක එල්ලියන්..
    ප.ලි: මාස 5ක් විතර පරන අත්දැකීමකින් කියන්නෙ..