මචං මේ සිකුරාදට කොල්ලෙක්ගෙ වෙඩිමක් තියෙනව හම්බන්තොට,දන්න එකෙක් මට කියපංකො කොලබින් උදේට හම්බන්තොට යන බස් (Highway) තියෙන ටයිම් මොනවද කියලා?
ලොකු උදව්වක්
බම්ප් එකක් දාගෙන යමං හොදේ දන්නෙ නැත්තම්



ලොකු උදව්වක්බම්ප් එකක් දාගෙන යමං හොදේ දන්නෙ නැත්තම්






