Patali Champika Ranawaka [Dash Cam] eken Mattu!!

tarangaerosh

Junior member
  • Oct 22, 2014
    285
    9
    18
    hari meka kelagena ahaiiyen bick eke giyama kiyamukoo ethakota aru happala nawattan nathuwa giye ??? champikaya kotuwak panapu nisada ? lol
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    hari meka kelagena ahaiiyen bick eke giyama kiyamukoo ethakota aru happala nawattan nathuwa giye ??? champikaya kotuwak panapu nisada ? lol

    උබ කියයි එහෙම මේ රටෙ අපි ඉන්නකන් නීතියට පිටින් යමක් වෙන්න දෙන්නෙ නැහැ එතුමා ''ගෙදර යන ගමන්'' කරල තියෙන්නෙ රටේ නීති විරෝධී පුද්ගලයන්ට දඬුවම් දීපු එක...(ටොයියන්ගේ බුද්ධිමත් විචාරයන්ට අනුව). බලන්න කොච්චර අගය කළයුතු දෙයක්ද...?, පාතාල නායකයෙක්, කුඩු රජෙක් මගතොටේදි දැක්කත් මෙතුමා ඔහොම තමයි ප්‍රතිචාර දක්වන්නෙ. මෙහෙම ගියොත් තව අවුරුදු විස්සකින් විතර මේක ධර්ම රාජ්‍යයක් වෙන එක කාටෙයි වලකන්න පුලුවන්...!!!
     
    Last edited:

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    රෙප් කපපු යාළුවා වෙතයි,

    2006 ඉදන් මම EK ඉන්නෙ රෙප් බලාගෙන නෙවෙයි විවේචන තියෙනව නම් පොස්ට් එකක් දාන්න

    HTML:
    	-10 gon part

    :lol::lol::lol:
     
    • Like
    Reactions: SadSandun

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,651
    838
    113
    Hamilton, NZ

    හොඳටොම රිදිලා. අන්න අහරේ cctv චෙක් කරනවලු. ඩයිවර් වෙන එකෙක්වගේ ලූ පේන්නේ. ගෙම්බස්ට යන්න වෙයි WIntness Manipulation වලට

    අහරේ cctv මැකිලාලු නේහේ බන් :lol::lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනතුරත් උනාම නීතියට අනුව වැඩ කරන්නෙ නැතිව පැනල ගිය එකයි මෙතන තියෙන වැරැද්ද. නැත්නම් අනතුරැ කියන ඒව සාමාන්‍ය දේවල්.. යහපාලන රජයේ සුදු පිරැවට ඇදගත් ශුද්දවන්තයෙක්ම මේ වගේ හැසිරෙන එකයි ප්‍රශ්නෙ... නැත්නම් මෙතන සැලකිය යුතු වෙන දෙයක් නැ...
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,252
    1
    997
    113
    Borella
    උබේ ගෑණි වෙන වෙන උන් එක්ක ගිය අවුරුද්දේ බුදියෑව කියලා , උඹට කියන්න පුලුවන්ද මේ අවුරුද්දෙත් බුදුයනවා කියලා
    well said
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    රෙප් කපපු යාළුවා වෙතයි,

    2006 ඉදන් මම EK ඉන්නෙ රෙප් බලාගෙන නෙවෙයි විවේචන තියෙනව නම් පොස්ට් එකක් දාන්න

    HTML:
    	-10 gon part

    :lol::lol::lol:

    Don't Thame these back bone less people seriously. Any one can have own belief. They did the same for me but I am not worried as I wrote it with my conscious. Rep added.
     
    Last edited:

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63

    හොඳටොම රිදිලා. අන්න අහරේ cctv චෙක් කරනවලු. ඩයිවර් වෙන එකෙක්වගේ ලූ පේන්නේ. ගෙම්බස්ට යන්න වෙයි WIntness Manipulation වලට

    cctv වලට මොකෝ උනේ බන් :lol::lol::lol:
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    නැ මේක හොරට රෙජිස්ටර් කරල තියෙනේ පගාව දීලා 2016 රෙජිස්ටර් කරන්න නිතියෙන් තහනම් පාරට දාන්න නම් කොහොමත් තහනම්

    bike is legally registered
    however its for sports purposes only

    but that doesnt mean after hitting someone you could just drive without stopping your vehicle :growl::no::no:
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මෙන්න ඩෑෂ් කැම් වීඩියෝ එක! අර අහිංසක ළමයා 1000cc බයික් එකේ හෙමීට එනකොට හප්පලා තියෙන්නේ. එ ළමයා එහෙම හය්යෙන්, යනකෙනෙක් නෙවේ කියලා යාලුවන් පවා කියනවා.

    https://www.facebook.com/sandeep.sampath.56/videos/1031459360212778/

    මෙහෙම යනකොට හැප්පෙන්නේ නැතිවෙයිද බං. :oo: මොක උනත් ඌ පව්. ඌට හොඳවෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මෙන්න වීඩියෝ එක! අප්ලෝඩ් කරලා තියෙන කෙනායි, අප්ලෝඩ් කරලා තියෙන දිනයයි බැලුවා නම් බොරුවක් කියන්න කලින්! :oo: 2014 ඒ කියන්නේ අවුරුදු 22දී මෙහෙම පැදලා තියෙන්නේ මෙයා..


    මම චම්පිකව සුද්ධ කරන්න යන්නෙ නෑ. ඌ වැරැද්දක් කරල නම් අනිවා පනිෂ් කරන්න ඕන නීතිය අනුව. ඒ උනාට බයික් එකේ ගිය කොල්ලත් ස්පීඩ් ගිහිල්ල තියෙනවා කියල පේනවා. මොකද මූ පණහට හැටට ආවා නම් අනිවා බ්‍රෙක් කර ගන්න පුලුවන් වෙන් වෙන්න ඕන. බ්‍රේක් පාරක් තිබ්බා නම් ආව ස්පීඩ් එක හොයා ගන්න පුලුවන් (දළ ස්පීඩ් එක ).

    අනිත් එක තමයි මේ කොල්ලෝ කියල තියන විදියට ඇක්සිඩන්ට් එක උනත් බයික් කාරයා ස්පීඩ් නම් ආවේ කැබ් කාරයගේ වැරද්ද අඩුයි. මොකද අපි එක පාරක් වම් පැත්ත බලනකොට වාහනයක් නැත්නම් අපිට සාමන්‍යයෙන් පාරට දාන්න පුලුවන්. ඒත් බයික් කාරය වේගේන් ආවොත් දානකොටම හැප්පෙන පුලුවන්. කාවදාවත් හයිවේ වල ක්‍රොස් රොඩ් එක මේන් රොඩ් එකට ලම්බකව නැත්තේ ඒකයි. ඒ හින්දා තමයි නොර්මල් පාරවල් වල 50-60 ස්පීඩ් දාල තියෙන්නේ.

    හැබයි චම්පික නම් ඩ්‍රයිව් කරේ, ඌ චාටර් වැඩක් කරල තියෙන්නේ ඒ කොල්ලව එතන් දාල මාරු වෙලා ගිය එක තමන්ගේ වැරැද්දක් තිබ්බත් නැතත්.

    සී සී ටී වී මකල තියෙන්නේ චම්පිකද කොල්ලොද කියල හොයා ගත්ත නම් කාගේද වැරැද්ද කියල හිතා ගත්තෑකි.

    මොනා උනත් ඒ කොල්ලට ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.