EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අහ්හ් උබ කොහොමද කියන්නේ හොරෙන් සෙට් වෙනවා කියලා:growl:
    ගිය මාසෙද කොහෙද මෙකේ ඉන්න සෙට් එකක් එක්ක සෙට් උනා:)
    NuD1nK ත් ආවා:baffled:
    කොහෙද ඉතින් උබලව අල්ලගන්න නැහැනේ:angry:
    අනික උබ බොන්නෙත් නෑ නෙහ්:baffled:
    එෆ් බී ඉන්නවනම් මාව ඇඩ් කරගනින්:rolleyes:

    කතා කරානම් එනවනේ. කී දෙනෙක් ආවද? උබෙ නම එවපන්කෝ මමත් ඇෆ්.බී එකක් හදාගත්තා. ඇඩ් කොරගන්න
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කතා කරානම් එනවනේ. කී දෙනෙක් ආවද? උබෙ නම එවපන්කෝ මමත් ඇෆ්.බී එකක් හදාගත්තා. ඇඩ් කොරගන්න

    මේකේ ඉන්න පරනම සෙට් එකක් බන් 10ක් වගේ ආවා..ගොඩ සැරයක් සෙට් උනා බන්..
    උබ බොන්නේ නැහැනේ ඉතින්.....මට රික්වෙස්ට් එකක් දාපන්
    RaNgAu2 මේ නම Search කරල බලපන්:baffled:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    මේකේ ඉන්න පරනම සෙට් එකක් බන් 10ක් වගේ ආවා..ගොඩ සැරයක් සෙට් උනා බන්..
    උබ බොන්නේ නැහැනේ ඉතින්.....මට රික්වෙස්ට් එකක් දාපන්
    RaNgAu2 මේ නම Search කරල බලපන්:baffled:

    නැහ්... මොකක්ද බන් මේ නම. උබේ නමෙ ඉලක්කනුත් තියෙනවද? බයිට් ටික කන්න හරි එනවනේ එන්න කිව්වනම් . වැඩක් නැහැ අප්පා...:baffled::baffled::baffled:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    නැහ්... මොකක්ද බන් මේ නම. උබේ නමෙ ඉලක්කනුත් තියෙනවද? බයිට් ටික කන්න හරි එනවනේ එන්න කිව්වනම් . වැඩක් නැහැ අප්පා...:baffled::baffled::baffled:

    රික්වෙස්ට් දාන්නෙ පරිස්සමින් මචන් :dull:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    වට්ස් අප් බ්‍රෝ... ආර්න්ට් යූ ඩුයින්ග් ඕකේ..? :rolleyes: ඩිඩ් යූ ගෙට් ස්කෲඩ් ෆ්‍රොරොම් යුවර් බොස්?:baffled: හී හී.... බී කූල්....
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    තොපිල දෙන්න මෙතන ගෑනී මිනිහයි වගේ මරාගන්නවනෙ...

    උට පයිත්තියන්.. විකාරෙන් කියොනවා.. මම ගියාලු උගේ සෙරප්පු විකුනන යාලුවෙක් හම්බෙන්න. මම සෙරප්පු දෙකක් ගත්ත කාලයක් වත් මතක නැහැ. මූ මෙතන මරු කියවනවා..

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    උට පයිත්තියන්.. විකාරෙන් කියොනවා.. මම ගියාලු උගේ සෙරප්පු විකුනන යාලුවෙක් හම්බෙන්න. මම සෙරප්පු දෙකක් ගත්ත කාලයක් වත් මතක නැහැ. මූ මෙතන මරු කියවනවා..

    ඔව් ඔව් මට පිස්සු...කොටියම කාපිය උබව:growl: