අහ්හ් උබ කොහොමද කියන්නේ හොරෙන් සෙට් වෙනවා කියලා
ගිය මාසෙද කොහෙද මෙකේ ඉන්න සෙට් එකක් එක්ක සෙට් උනා
NuD1nK ත් ආවා
කොහෙද ඉතින් උබලව අල්ලගන්න නැහැනේ
අනික උබ බොන්නෙත් නෑ නෙහ්
එෆ් බී ඉන්නවනම් මාව ඇඩ් කරගනින්![]()
කතා කරානම් එනවනේ. කී දෙනෙක් ආවද? උබෙ නම එවපන්කෝ මමත් ඇෆ්.බී එකක් හදාගත්තා. ඇඩ් කොරගන්න












GM