මගේ ණය

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මචන් ලක්ෂ 40ක් විතර ණයට අරන් ඒකෙන් ෆික්ස් ඩිපෝසිට් එකක් දාලා ඒකෙ ලැබෙන පොළියෙන් ණය වාරික ගෙවන්න බැරිද ?
    attachment.php
    අපොයි පුලුවන්. කව්ද බෑ කියන්නෙ. පොලිය විදියට ලැඛෙන්නෙ සල්ලි නෙ. ඉතිං ඒකෙන් අදාල ණය මුදලෙ වාරිකේ ගෙව්වැහැකි.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම ණය නැත. ණය වෙන්නෙත් නැත. ලක්ෂක ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා හදිස්සියට ගන්න, ඒකත් ලින්ක් කරල තියෙන්නෙ අකවුන්ට් එකට.
    ඉස්සර ණය වෙලා තියෙනවා නැති වෙන්න. පර්සනල් ලෝන්, මෝගේජ් ලෝන්, ක්‍රෙඩිට් කාඩ්..
    මොනා උනත් ණය තියෙනව කියන්නෙ හෙන වාතයක්.
    මම ආයෙ ජීවිතේට ණය වෙන්නෙ නෑ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    13% fix දැමුවොත් 60+ කෙනෙක් ගේ නමින් ලක්ෂෙක 40ta මාසෙට 50 000 ක් හම්බ වෙනවා
    but උබට bank loan එකට අවරුදු 7 personal loan එකක් දැම්මොත් මාසෙකට 85000-95000 ක් ගෙවන්න වෙනවා වරිකේ
    ado lending rate wadi ban fixed rates walata wadiya :rofl:
    banku karayo otuwoda ban apita adu ganata naya dela wadi ganata fd rate denna :P
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මම 30000 එකෙක්ට නයයි එක හෙට අනිද්දට දෙන්න ඕනි . යාලුවෝ මට ණයයි බන් ලක්ෂ 1.5 වැඩිය ..දෙනකොට ෆිට් එක කියල දුන්නා වගේ නෙවෙයි ගන්න ගියාම .ෆෝන් ආන්සර් නැ ,නම්බර් බ්ලොක්
    ණයට දීමෙන් මිතුරාත් මුදලත් දෙකම නැති වේ .. හැකිතාක් ණය ගැනීමෙන්ද ණය දීමෙන්ද වලකින්න
    :(:(:(
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    13% fix දැමුවොත් 60+ කෙනෙක් ගේ නමින් ලක්ෂෙක 40ta මාසෙට 50 000 ක් හම්බ වෙනවා
    but උබට bank loan එකට අවරුදු 7 personal loan එකක් දැම්මොත් මාසෙකට 85000-95000 ක් ගෙවන්න වෙනවා වරිකේ
    ඌ එහෙම එකක් අහල නෑනෙ බං. ඌ අහල තියෙන්නෙ හම්ඛෙන පොලියෙන් වාරිකේ ගෙවන්ඩ පුලුවන්ද කියලනෙ. ඉතිරි ටික අතින් දාල ගෙව්වැහැකිනෙ ;) :D
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ලක්ෂ 26ක ස්වං රැකියා ණයක් අරන් පොතේ දැම්මා 13% පොලියට
    ණයට ගෙවන්න තියෙන්නෙ පොලිය 2%යි :)
    අහන්ඩ එපා ඇවිල්ලා බැලුවද පියවර ණය එක පාර ආවෙ කොහොමද කියලා
    හතර අතට පගා ගහලා ණය ගත්තේ:lol:

    ganna vidiya matath poddak kiyapanko phadiliwa
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,252
    86,448
    113
    ආශ්චර්යමත් රටක
    මම 30000 එකෙක්ට නයයි එක හෙට අනිද්දට දෙන්න ඕනි . යාලුවෝ මට ණයයි බන් ලක්ෂ 1.5 වැඩිය ..දෙනකොට ෆිට් එක කියල දුන්නා වගේ නෙවෙයි ගන්න ගියාම .ෆෝන් ආන්සර් නැ ,නම්බර් බ්ලොක්
    ණයට දීමෙන් මිතුරාත් මුදලත් දෙකම නැති වේ .. හැකිතාක් ණය ගැනීමෙන්ද ණය දීමෙන්ද වලකින්න
    :(:(:(

    :yes::yes::yes::yes: me too :dull:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,333
    41,199
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මේ මචං මම දැනට ණය ගාණ RS 1,598,950.00
    මම දිගටම updates දාන්නම් :lol:
    අපි බලමු අපහු නයට ගන්නේ නැතිව මේ ටික බේරන්න පුළුවන් වෙයිද කියල :lol:
    ලොකු challenge එකක් :)
    Linde penapan etakota no naya.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    13% fix දැමුවොත් 60+ කෙනෙක් ගේ නමින් ලක්ෂෙක 40ta මාසෙට 50 000 ක් හම්බ වෙනවා
    but උබට bank loan එකට අවරුදු 7 personal loan එකක් දැම්මොත් මාසෙකට 85000-95000 ක් ගෙවන්න වෙනවා වරිකේ

    නෑ මහත්තයො මම කිව්වෙ රත්තරං බඩුවක් උකස් තියල ලක්ෂ දෙකක් ගන්නවා කියල හිතමු. ඒ‍ ලැබෙන ලක්ෂ දෙක FD එකක් දැම්මම මාසික පොළී ආදායම 2500යි නේ ?(මහත්තයා කිව්ව වගේ ලක්ෂ 40ට මාසෙට 50000ක් ලැබෙනව නම් ලක්ෂ දෙකට 2500යි[FD පොළිය 12.5යි]) රත්තරං බඩුව උගස් තියල ඒකට ගෙවන්න වෙන වාරිකය අර FD එකෙන් එන පොළී ආදායමයි තව අතින් කීයක් හරි දාලා මාසික වාරික ගෙව්වම හරි නේද ? ගෙවල ඉවර වුණාම රත්තරන් බඩුත් අපි ළඟ Fixed Deposit ekath අපි ළඟ. සුභ දවසක් මහත්තයා.

    attachment.php
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519

    ah...meka maha moda wedak ne. fixed deposit danna ratharan badu ugas thiyanne ei?

    thamnata salli awshaya nam eh awshya gana ganna ratharana badu ugas thiyala. ethakota loku interest ekak gewanna ona. nikan boruwata FD danna oneth na.
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    නෑ මහත්තයො මම කිව්වෙ රත්තරං බඩුවක් උකස් තියල ලක්ෂ දෙකක් ගන්නවා කියල හිතමු. ඒ‍ ලැබෙන ලක්ෂ දෙක FD එකක් දැම්මම මාසික පොළී ආදායම 2500යි නේ ?(මහත්තයා කිව්ව වගේ ලක්ෂ 40ට මාසෙට 50000ක් ලැබෙනව නම් ලක්ෂ දෙකට 2500යි[FD පොළිය 12.5යි]) රත්තරං බඩුව උගස් තියල ඒකට ගෙවන්න වෙන වාරිකය අර FD එකෙන් එන පොළී ආදායමයි තව අතින් කීයක් හරි දාලා මාසික වාරික ගෙව්වම හරි නේද ? ගෙවල ඉවර වුණාම රත්තරන් බඩුත් අපි ළඟ Fixed Deposit ekath අපි ළඟ. සුභ දවසක් මහත්තයා.

    attachment.php

    ow eka hari dekama ituru wenawa but ugas poliya 24% wage wenawane ow athin ganak demmama hari
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    නෑ මහත්තයො මම කිව්වෙ රත්තරං බඩුවක් උකස් තියල ලක්ෂ දෙකක් ගන්නවා කියල හිතමු. ඒ‍ ලැබෙන ලක්ෂ දෙක FD එකක් දැම්මම මාසික පොළී ආදායම 2500යි නේ ?(මහත්තයා කිව්ව වගේ ලක්ෂ 40ට මාසෙට 50000ක් ලැබෙනව නම් ලක්ෂ දෙකට 2500යි[FD පොළිය 12.5යි]) රත්තරං බඩුව උගස් තියල ඒකට ගෙවන්න වෙන වාරිකය අර FD එකෙන් එන පොළී ආදායමයි තව අතින් කීයක් හරි දාලා මාසික වාරික ගෙව්වම හරි නේද ? ගෙවල ඉවර වුණාම රත්තරන් බඩුත් අපි ළඟ Fixed Deposit ekath අපි ළඟ. සුභ දවසක් මහත්තයා.

    attachment.php

    mokada ban hema reply ekekma me ekekwa danne :rolleyes: