අපොයි පුලුවන්. කව්ද බෑ කියන්නෙ. පොලිය විදියට ලැඛෙන්නෙ සල්ලි නෙ. ඉතිං ඒකෙන් අදාල ණය මුදලෙ වාරිකේ ගෙව්වැහැකි.මචන් ලක්ෂ 40ක් විතර ණයට අරන් ඒකෙන් ෆික්ස් ඩිපෝසිට් එකක් දාලා ඒකෙ ලැබෙන පොළියෙන් ණය වාරික ගෙවන්න බැරිද ?![]()

ado lending rate wadi ban fixed rates walata wadiya13% fix දැමුවොත් 60+ කෙනෙක් ගේ නමින් ලක්ෂෙක 40ta මාසෙට 50 000 ක් හම්බ වෙනවා
but උබට bank loan එකට අවරුදු 7 personal loan එකක් දැම්මොත් මාසෙකට 85000-95000 ක් ගෙවන්න වෙනවා වරිකේ

nhe bn maseta poiya 60 000 k gewanawa ita amatharawa gewnna oni naya
ඌ එහෙම එකක් අහල නෑනෙ බං. ඌ අහල තියෙන්නෙ හම්ඛෙන පොලියෙන් වාරිකේ ගෙවන්ඩ පුලුවන්ද කියලනෙ. ඉතිරි ටික අතින් දාල ගෙව්වැහැකිනෙ13% fix දැමුවොත් 60+ කෙනෙක් ගේ නමින් ලක්ෂෙක 40ta මාසෙට 50 000 ක් හම්බ වෙනවා
but උබට bank loan එකට අවරුදු 7 personal loan එකක් දැම්මොත් මාසෙකට 85000-95000 ක් ගෙවන්න වෙනවා වරිකේ

ලක්ෂ 26ක ස්වං රැකියා ණයක් අරන් පොතේ දැම්මා 13% පොලියට
ණයට ගෙවන්න තියෙන්නෙ පොලිය 2%යි
අහන්ඩ එපා ඇවිල්ලා බැලුවද පියවර ණය එක පාර ආවෙ කොහොමද කියලා
හතර අතට පගා ගහලා ණය ගත්තේ
මම 30000 එකෙක්ට නයයි එක හෙට අනිද්දට දෙන්න ඕනි . යාලුවෝ මට ණයයි බන් ලක්ෂ 1.5 වැඩිය ..දෙනකොට ෆිට් එක කියල දුන්නා වගේ නෙවෙයි ගන්න ගියාම .ෆෝන් ආන්සර් නැ ,නම්බර් බ්ලොක්
ණයට දීමෙන් මිතුරාත් මුදලත් දෙකම නැති වේ .. හැකිතාක් ණය ගැනීමෙන්ද ණය දීමෙන්ද වලකින්න![]()

me too 
ganna vidiya matath poddak kiyapanko phadiliwa

Linde penapan etakota no naya.මේ මචං මම දැනට ණය ගාණ RS 1,598,950.00
මම දිගටම updates දාන්නම්![]()
අපි බලමු අපහු නයට ගන්නේ නැතිව මේ ටික බේරන්න පුළුවන් වෙයිද කියල
ලොකු challenge එකක්![]()
13% fix දැමුවොත් 60+ කෙනෙක් ගේ නමින් ලක්ෂෙක 40ta මාසෙට 50 000 ක් හම්බ වෙනවා
but උබට bank loan එකට අවරුදු 7 personal loan එකක් දැම්මොත් මාසෙකට 85000-95000 ක් ගෙවන්න වෙනවා වරිකේ
නෑ මහත්තයො මම කිව්වෙ රත්තරං බඩුවක් උකස් තියල ලක්ෂ දෙකක් ගන්නවා කියල හිතමු. ඒ ලැබෙන ලක්ෂ දෙක FD එකක් දැම්මම මාසික පොළී ආදායම 2500යි නේ ?(මහත්තයා කිව්ව වගේ ලක්ෂ 40ට මාසෙට 50000ක් ලැබෙනව නම් ලක්ෂ දෙකට 2500යි[FD පොළිය 12.5යි]) රත්තරං බඩුව උගස් තියල ඒකට ගෙවන්න වෙන වාරිකය අර FD එකෙන් එන පොළී ආදායමයි තව අතින් කීයක් හරි දාලා මාසික වාරික ගෙව්වම හරි නේද ? ගෙවල ඉවර වුණාම රත්තරන් බඩුත් අපි ළඟ Fixed Deposit ekath අපි ළඟ. සුභ දවසක් මහත්තයා.
![]()