HR Prashnayak

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මචන් ලංකාවෙ HR කෙනෙක් වෙන්න කොමස් කරලම තියෙන්න ඕනද? HR කෝස් එකක් කරන්න අවශ්‍ය සුදුසුකම් මොනාද? හොඳම HR කොස් තියෙන්නෙ කොහෙද? HR කෙනෙක් වෙන්න කොමස් කරන්න ඕන නැත්නම් මේකෙ තියෙන විශේෂත්වය මොකක්ද? අනේ නොදන්න දෙයක් ඇහුවෙ ප්ලීස් දන්න කෙනෙක් උදව් කරන්න
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    නැහැ commerce ම ඕනේ නැහැ..
    IPM තමා හොදම තැන..
    හැබැයි ඉතින් ජොබ් එකක් කරන්න නම් PQ ඉවර වෙනකන් කරන්න වෙනවා..
    http://www.ipmlk.org/
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    නැහැ මචන් බය නැතිව කරන්න art උනත් bio උනත් කරන්න පුළුවන් NIBM / IPM වගේ අහල බලන්න...

    HR main functions තියනවා.... Recruitment Selection Performance Appraisal වගේ.... ඕව තම උගන්නන්නේ.... Techniques තියනවා ඔය හැම HR function එකකටම.... ඉතින් ඒවා තම cover කරන්නේ......
     
    Last edited:

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    නැහැ මචන් බය නැතිව කරන්න art උනත් bio උනත් කරන්න පුළුවන් NIBM / IPM වගේ අහල බලන්න...

    IPM පුළුවන්..FCHRM වලට කලින් තියෙන ලෙවල් එක කරන්න ඕනේ..
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    නැහැ commerce ම ඕනේ නැහැ..
    IPM තමා හොදම තැන..
    හැබැයි ඉතින් ජොබ් එකක් කරන්න නම් PQ ඉවර වෙනකන් කරන්න වෙනවා..
    http://www.ipmlk.org/

    PQ වෙනකන් කරන්න කොච්ච මුදලක් හා කොච්චර කාලයක් යාවිද මචෝ?
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    නැහැ මචන් බය නැතිව කරන්න art උනත් bio උනත් කරන්න පුළුවන් NIBM / IPM වගේ අහල බලන්න...

    HR main functions තියනවා.... Recruitment Selection Performance Appraisal වගේ.... ඕව තම උගන්නන්නේ.... Techniques තියනවා ඔය හැම HR function එකකටම.... ඉතින් ඒවා තම cover කරන්නේ......

    සාමාන්‍යෙයන් ජොබ්ස් වලට ඉල්ලන්නෙ මොන මට්ටමෙන් ඉගෙන ගත්තොත්ද බන් මන් කිව්වෙ FCHRM වගේ ඒවා කරලා සාමාන්‍යෙයන් ජොබ් හොයාගන්න අමාරුයි නේද බන්? :rolleyes:
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    pissuda ban commerce ekai HR atare sambande enne account side eka poddak tiyena nisa misak account karanna oni ne.... NIBM ekai IPM ekai tama danata HR hodata karanne... ubata foundation course eke edan yanna puluvan job ekak karanavanan working experience pennala advance certificate eke edan yanna puluvan
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    සාමාන්‍යෙයන් ජොබ්ස් වලට ඉල්ලන්නෙ මොන මට්ටමෙන් ඉගෙන ගත්තොත්ද බන් මන් කිව්වෙ FCHRM වගේ ඒවා කරලා සාමාන්‍යෙයන් ජොබ් හොයාගන්න අමාරුයි නේද බන්? :rolleyes:

    CCHRM walin ganneth naha bn..PQ one..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    මචන් ලංකාවෙ HR කෙනෙක් වෙන්න කොමස් කරලම තියෙන්න ඕනද? HR කෝස් එකක් කරන්න අවශ්‍ය සුදුසුකම් මොනාද? හොඳම HR කොස් තියෙන්නෙ කොහෙද? HR කෙනෙක් වෙන්න කොමස් කරන්න ඕන නැත්නම් මේකෙ තියෙන විශේෂත්වය මොකක්ද? අනේ නොදන්න දෙයක් ඇහුවෙ ප්ලීස් දන්න කෙනෙක් උදව් කරන්න

    සාමාන්‍යයෙන් කොස් තියෙන්නේ ගහේ..... HR කොස් තියෙන්නේ නම් කොහෙද දන්නේ නැහැ බං.... බඩ් කරපු එකක් වෙන්න ඇති...

    හියුමන් රිසෝස්...
    මානව සම්පත්....
    ඉස්සෙල්ල මිනිස්සු එක්ක එකට වැඩ කරන්න ඉගෙන ගනින්...
    කේන්ති යනවා නම් පාලනය කර ගනින්...
    කේන්ති කාරයොන්ට කරන්න බැරි ජොබ් එකක් තමයි ඒක...
    මගේ යාලුවෙක් ඉන්නවා හියුමන් රිසෝස් මැනේජර් කෙනෙක්...
    උදවුවක් විදියට උගෙන් අහල කියන්න පුළුවන්..
    මට පී එම් එකක් දාල තියපන් උදවුවක් ඕනනම් විතරක්...
     
    C-Shell

    Member
    Mar 10, 2016
    597
    273
    0
    හදවතේ...

    :lol::lol::lol::lol::lol::lol:

    IPM BRO
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මචන් ලංකාවෙ HR කෙනෙක් වෙන්න කොමස් කරලම තියෙන්න ඕනද? HR කෝස් එකක් කරන්න අවශ්‍ය සුදුසුකම් මොනාද? හොඳම HR කොස් තියෙන්නෙ කොහෙද? HR කෙනෙක් වෙන්න කොමස් කරන්න ඕන නැත්නම් මේකෙ තියෙන විශේෂත්වය මොකක්ද? අනේ නොදන්න දෙයක් ඇහුවෙ ප්ලීස් දන්න කෙනෙක් උදව් කරන්න

    මෙහෙමයි, උසස් පෙලට කොමර්ස් කරලා තියෙන්න ඕනෙද නැද්ද කියලා තීරණය වෙන්නේ යන විශ්වවිද්‍යාලය අනුව. ජයවර්ධන පුර මැනේජ්මන්ට් (SJP Management Special in HR) කරන්න කොමර්ස් අනිවාර්යයි. නැතිනම් බෑ. හැබැයි කැළණියෙ එහෙම තියන කොමර්ස් ඩිග්‍රිවල මානවසම්පත් විශේෂ (HR Special) පාඨමාලා තියෙනවා. ඒවට කොමර්ස් ඕනෑ නෑ.

    ප්‍රයිවට් ඩිග්‍රියක් කරන්න ඉන්නවා නම් උසස් පෙල වැඩ තුනක් සමත්වීම හොඳටම ඇති.

    ඩිප්ලෝමා කරනවානම් මම හිතන්නේ ඕ ලෙවලුත් ඇති.

    ඩිග්‍රියක් තියෙනවානම් HR පැත්තෙන් ජොබක් ගන්න ලේසියි. හැබැයි ඩිග්‍රියක් තියෙනවා කියලා එකපාරටම HR Manager වගේ ගන්නවා කියලා හිතන්න එපා. HR Executive, Management Trainee වගේ තමයි ගන්නේ.