Clash_Royale_ගහද්දි_තරහ_යනවනෙ_ඕයි_
මදැයි බලන් ඉදල ඉදල game එකක් download කරා,,

මචන් උබලටත් මෙහෙමද,,මේක මහ පට්ට චාටර් වගෙනෙ බන්,,අවුලක් නෑ,,ඒ උනාට game එක පට්ට අමාරුයිනෙ බන්,,

cards හෙම randomly උන් select කරලනෙ දෙන්නෙ
,,අපි ඉතින් කාඩ් එක එනකන් උඩ බලන් ඉන්න ඕනෙ
,,සමහර වෙලාවට අනිත් එකා පට්ට army එකක් බස්සද්දි අපට ඕන එක selection එකෙ නෑ,,අරූ ඉතින් ගහල කුඩු කරල යනකන් උඩ බලන් ඉන්න ඕනෙ,,

ප්රදානම දේ තමයි බන් මාර විදියට තරහ යනවනෙ බන්
,,මට විතරද,,මට හොදටම තේරෙනව මහ වේස game එකක් කියල 
,,සාමන්යෙන් කොච්චර game ගැහුවත් ඔහොම තරහ ගිහින් නෑ බන්,,කුඩු කරන්න තරම් කේනත්යි බන්
ඇයි game එකක් දිනන්නෙ 4ක් 5ක් ගැහුවට පස්සෙ 
,,ඔන්න ඉතින් ආපහු එකක් ගහනකොට පෝලිමට කෙලව්නව 4ක් 5ක්,,ඔන්න ආපහු එකක් Ok වෙනවා,,මහ එපා වෙනවනෙ බන්,, Clash Of Clan කොච්චර උනත් ඉස්සරහි ඉන්නව කියල හිතෙන්නෙ මේ වෙලාවට තමයි,,

Clash Of Clan ලගදි ආපු updates නිසා players ලට game එක එපා උන level එකට ඇවිති තිබුනා,,මට උනත් එහෙමයි,,පස්සෙ supercells ල උන්ගෙ market එක තියාගන්න ඕනෙ නිසා තමයි හදිසියෙම අලුත් game එකක් develop කරෙ,,Clash Royale එකෙ චරිත පවා ඔක්කොම තියෙන්නෙ Clash of Clan එකෙ ඒවාමයි,,game එක හද්සියෙම උනගෙ market එක තියාගන්න ඕනෙ නිසා කරපු එකක් නිසා එහෙම උනෙ කියල මම හිතන්නෙ,,
හොද දේවල් ටිකක් තියෙනව,,ඒ කියන්නෙ යාලුවො දෙන්නෙක්ට උන් දෙන්න වෙනම ගේම ඉල්ලල attack කරන්න පුලුවන්
,,මම challenge එකක් දැම්ම ම clan එකට ඒක Accept කරන කෙනා එක්ක අපිට ඒ වෙලේ attack කරන්න පුලුවන්
,,තව හොද දෙයක් තමයි COC වගෙ army හද හද ඉන්න ඕනෙ නෑ,,කෙලින්ම attack කරන්න තමයි තියෙන්නෙ,,මේ වගෙ හොද දේවලුත් තියෙනව 

බලමු හැබයි තාම කලින් වැඩ්යි game එක ගැන කියන්න
,,හොද නරක දැන්ම පොරවල් වගෙ කියන්න බෑ,,ඒ උනාට මට හිතෙන විදියට මේක හරි යන එකක් නෑ කියල 
,,මොකද ගේම් එක මහ එපා වෙනවා,,Player ට තමන් ඕන දේ ලැබෙන්නෙ නෑ,,කොච්චර මහන්සි උනත් උන්ට ඕන විදියට ගේම් එක යන්නෙ 
,,සිරාවට මට නම් තරහ යනව යකෝ,,එපාර ඉතුරු 3ක් 4ක් ගහන්නෙත් එපා වෙලා ඔහේ නිකන් Attack කරගෙන කරගෙන යනවා 
,,නිකන්ම ලොස් තමයි ඉතින්
,,,ගේම් එක නරකයි කියන්නෙ නෑ මම්,,ඒ උනාට මහ එපා වෙනවා
,,දමල ගහල පාඩුවෙ ඉන්න හිතෙනව වගෙ එකක්,,COC තරම් ආසාවක් එන්නෙ නෑ,,ආසාවක් ඇවිත් play කරත් මෙන්න් කෙලවෙනකොට යකා නගිනව 

දැන් ඔහොම්ම ගේම් එකේ ඉන්න උන් මෙන්න මේ අපේ Clan එකටත් සෙට් වෙයල්ලා,,

SL Wariors මචන් clan එකේ නම,,,ගනන් ගන්නෙපා Wariors එකේ ඉස්පෙලින් වැරදිය්,,පොඩි එකෙක් clan එක හදල තියෙන්නෙ
මම් නිකන් member කෙනෙක්

ආ තව එකක්,,මට හිතුන විදියට මචන් මේ game එකේ එකම clan එකකට වෙලා ඉදල තේරුමක් නෑ මචන්
,,නිතරම clan මාරු වෙනකොට හොදයි කියල හිතෙනවා,,මොක්ද අලුත් අය එක්ක challenge කරල attack කරන්න පුලුවන් නිසා 
,,නිකන් මට හිතුන නිසා කිව්වෙ,,clan එකේ කට්ටිය ඉන්නවනම් තව හොදයි,,මොක්ද එතකොට online ඉන්න ගාන වැඩි නිසා කවුරු හරි ඉන්නව අපි ගේම ඉල්ලුවම accept කරන්න,,,

ඔන්න ඔහොමයි අලුත් ගේම් එක මට හිතෙන විදියට
අනේ මන්ද උබලට අවුලක් නැද්ද බන් 

coc alth update eka patta bn

Mala painawanan kohomath gahanna ba