.:: ANDROID වැඩකාරයෝ Part II ::.

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මචන්ස්ලා පොඩි හෙලුපක් ඕන
    6418205.png

    ෆෝන් එක රූට් කරන්න ඕන කියලා හිතුන
    6574568.png

    ෆෝන් එක අරගෙන නම් දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා.තව අවුරුද්දක් වගේ යනකල් අලුත් එකක් ගන්න වෙන්නේ නෑ
    4194124.png
    මේකම ඇදගෙන යන්න ඕන
    වොරන්ටියට කෙලවෙයි කියලා මෙච්චර කාලයක් රූට් නොකර හිටියා නේද කියලා එහෙම අහන්න එපා
    7906745.png
    :no::no:
    රූට් කරන්න තරම් හේතුවක් තිබ්බේ නෑ මට මෙච්චර කාලෙකට:no:
    3709422.png

    ෆෝන් එක දැන් ටිකක් ස්ලෝව් වෙලා.පොඩ්ඩක් lag වෙන ගතියක් එහෙම තියනවා .ඒවා ටික රූට් කරොත් අඩු වෙයි නේද
    6129600.png

    ෆෝන් එකනම් Samsung Galaxy Ace 3 (4G) S7275
    රූට් කරන්න ලේසිම ක්‍රමය කියලා දෙන්න
    4194124.png

    Vroot,iRoot වගේ සොෆ්ට්වෙයාර්ස් වලින් හරියටම කරගන්න පුලුවන්ද ?
    කිරියේ ත්‍රෙඩ්/පොස්ට් එහෙම තිබ්බද හරියටම රූට් කරන හැටි ගැන
    දන්නා පින්වතෙක් මා හට උදව් කරනු මැනවි
    865397.png
    865397.png
    865397.png

    9Y7qmQ3.png

    greenfiy kiyala app ekak thiyenawa eka daganna mama nam gewala pro ekath gaththaa 1gb ram walata niyama wisaduma :yes:

    https://play.google.com/store/apps/details?id=com.oasisfeng.greenify&hl=en

    https://play.google.com/store/apps/details?id=com.oasisfeng.greenify.pro&hl=en
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,829
    1,247
    113
    Mars
    මචන්ස්ලා පොඩි හෙලුපක් ඕන
    6418205.png

    ෆෝන් එක රූට් කරන්න ඕන කියලා හිතුන
    6574568.png

    ෆෝන් එක අරගෙන නම් දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා.තව අවුරුද්දක් වගේ යනකල් අලුත් එකක් ගන්න වෙන්නේ නෑ
    4194124.png
    මේකම ඇදගෙන යන්න ඕන
    වොරන්ටියට කෙලවෙයි කියලා මෙච්චර කාලයක් රූට් නොකර හිටියා නේද කියලා එහෙම අහන්න එපා
    7906745.png
    :no::no:
    රූට් කරන්න තරම් හේතුවක් තිබ්බේ නෑ මට මෙච්චර කාලෙකට:no:
    3709422.png

    ෆෝන් එක දැන් ටිකක් ස්ලෝව් වෙලා.පොඩ්ඩක් lag වෙන ගතියක් එහෙම තියනවා .ඒවා ටික රූට් කරොත් අඩු වෙයි නේද
    6129600.png

    ෆෝන් එකනම් Samsung Galaxy Ace 3 (4G) S7275
    රූට් කරන්න ලේසිම ක්‍රමය කියලා දෙන්න
    4194124.png

    Vroot,iRoot වගේ සොෆ්ට්වෙයාර්ස් වලින් හරියටම කරගන්න පුලුවන්ද ?
    කිරියේ ත්‍රෙඩ්/පොස්ට් එහෙම තිබ්බද හරියටම රූට් කරන හැටි ගැන
    දන්නා පින්වතෙක් මා හට උදව් කරනු මැනවි
    865397.png
    865397.png
    865397.png

    9Y7qmQ3.png

    Root karama fast wenne na bro. Root karala lite rom ekak daganna. CM lite roms one taram tiyanawa.
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    මචන් ලොකු ලොකු ගේම්ස් ඩව්න්ලෝඩ් කරගන්න ත්‍රෙඩ් එකක් එහෙම දාලා නැද්ද ඇන්ඩ්‍රොයිඩ්

    :nerd::nerd::nerd:
     
    Diego....

    Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    Sony Xperia C4 - Downgrade

    මචන්ලා.. යලුවෙක්ගෙ Sony Xperia C4 එකක් Android 5.0 වලින් 5.1 වලට Update වෙලා , දැන් ඒකෙ සින්හල ෆොන්ට් වෙඩ කරන්නෙ නෑ සහ තව පොඩි අවුල් ටිකක් තියෙනව , එක ආපහු අවුලක් නැතිව Android 5.0 වලටම Downgrade කරගන්න විදිහ කියල දෙන්න පුලුවන්ද...
    වෙන විසඳුමක් හරි තියෙනවනම් කියන්න..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    කලින් රූට් කරලද තිබ්බේ ෆෝන් එක?
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මට කට්ටිය කියන්නකෝ 3g video calls ගන්න පුළුවන් (data යන්නේ නැතුව) 4n model ටිකක්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට කට්ටිය කියන්නකෝ 3g video calls ගන්න පුළුවන් (data යන්නේ නැතුව) 4n model ටිකක්

    සැම්සුන්ග් පොඩි ෆෝන් වල පුලුවන් .
    මොඩල්ස් නම් මතක නෑ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan la note 3 neo akak thiyenawa 25k kiyanawa. N7505 ekaka/ orignal. paduda a ganata ganna eka. 2nd hand ekak

    ඕක කොහොමත් යන්නේ රු.22000-30000 අතර සෙකන්ඩ් හැන්ඩ් මාර්කට් එකේ.
    අව්ලක් නෑ.
    ගාන ශේප්.