.:: ANDROID වැඩකාරයෝ Part II ::.

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මට කට්ටිය කියන්නකෝ 3g video calls ගන්න පුළුවන් (data යන්නේ නැතුව) 4n model ටිකක්

    සැම්සුන්ග් පොඩි ෆෝන් වල පුලුවන් .
    මොඩල්ස් නම් මතක නෑ.

    වෙන ඒවගේ බැරිද බන්.lg සමහර ඒවගේ තියනවා නේද..acer asus ඒවගේ නැද්ද lumia වලට 10දි දෙන එකක් නැද්ද
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වෙන ඒවගේ බැරිද බන්.lg සමහර ඒවගේ තියනවා නේද..acer asus ඒවගේ නැද්ද lumia වලට 10දි දෙන එකක් නැද්ද

    සැම්සුන්ග් පොඩි ඒවගේ විතරයි බන් මම දැකලා තියෙන්නේ.
    ඕක හෙන ඉස්සර ආව එකක්නේ.
    ඕකෙදි සිග්නල් ස්ට්‍රේන්ත් එකේ කේස් වෙනවා බන්.
    මෙලෝ රහක් නෑ .
    ඉස්සර මගේ සැම්සුන්ග් C5010 එකෙත් තිබ්බා ඕක.
    වෙන බ්‍රැන්ඩ් වල ඒවගෙනම් මම දැකලා නෑ මචන්.
    ලුමියා වලට වින්ඩෝස් 10 එකත් එක්ක දෙයිද නැද්ද කියන්න දන්නේ නෑ මචන් හරියට.
    ඕක දැන් කවුරුත් යුස් කරන්නේ නෑ නේ බන් එම් එම් එස් වගේ.
    හැම එකාම වයිබර් හරි මොකේ හරි ඉන්නවනේ.

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    වෙන ඒවගේ බැරිද බන්.lg සමහර ඒවගේ තියනවා නේද..acer asus ඒවගේ නැද්ද lumia වලට 10දි දෙන එකක් නැද්ද

    Video calls Gannawa nam , Samsung J5 Eke Qulity. Mage s4 Eketh have. M8 Ekak thibba eke nam ganna ba. Apple , wndows nam 3G Vide calls wada na. Samsung j5 Eka nam Video calls walata Ela. 5Mp Cam ekane :D
     
    • Like
    Reactions: prisly

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ ගන්න හදපු එකේ ලගින්වත් තියන්න බෑ බන් මේකේ ෆීචර්ස්.

    http://ikman.lk/en/ad/xiaomi-note-2-original-for-sale-galle-3

    http://ikman.lk/en/ad/xiaomi-note-2-4g-original-for-sale-gampaha

    [/QUOTE

    ganna hithenawa ban okak

    ඕක ඔය ගානට ගොඩක් හොදයි බන් උබ ගන්න හිටපු එකට වඩා.
    http://www.gsmarena.com/compare.php3?idPhone1=5961&idPhone2=6992

    මම උබ නම් කතා දෙකක් නෑ සිඕමි එක ගන්නවා අනිවා.

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    Video calls Gannawa nam , Samsung J5 Eke Qulity. Mage s4 Eketh have. M8 Ekak thibba eke nam ganna ba. Apple , wndows nam 3G Vide calls wada na. Samsung j5 Eka nam Video calls walata Ela. 5Mp Cam ekane :D
    HTC වල sony phone වල තියනවා ද බන්
     
    SoMMi_BoY

    Junior member
  • Oct 5, 2013
    98
    7
    18
    Sri Lanka
    XPERIA V :'(

    :sorry: මචං මගේ XPERIA v ෆෝන් එක ROOT කොරල FONTS දාන්න ගිහින් කෙල උනා, ඊට පස්සේ මම SONY PC COMPANION කියල මගුලකින් ෆෝන් එක CONNECT කොරල හදා ගත්ත, දැන් ෆෝන් එක ON කරලා සිම් එකක් දාල තියන්ඩ බැහැ බං :( :( ෆෝන් එක පාරටම OFF වෙලා යනවා... අඩේ අවුල මොකක්ද කියල හොයල දීපල්ලකෝ.... :( :( :( :(

    PLEASE දන්නා කියන කෙනෙක් උදව් කරපල්ලකෝ...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :sorry: මචං මගේ XPERIA v ෆෝන් එක ROOT කොරල FONTS දාන්න ගිහින් කෙල උනා, ඊට පස්සේ මම SONY PC COMPANION කියල මගුලකින් ෆෝන් එක CONNECT කොරල හදා ගත්ත, දැන් ෆෝන් එක ON කරලා සිම් එකක් දාල තියන්ඩ බැහැ බං :( :( ෆෝන් එක පාරටම OFF වෙලා යනවා... අඩේ අවුල මොකක්ද කියල හොයල දීපල්ලකෝ.... :( :( :( :(

    PLEASE දන්නා කියන කෙනෙක් උදව් කරපල්ලකෝ...

    ඩේටා බැකප් කරන් ෆෝන් එක රිසෙට් පාරක් දීලා බලපන්.