thnx machan aka ganna haduwe.
සැම්සුන්ග් එකක් නැතුව සිඕමි එකක් බලපන්කො බන්.
thnx machan aka ganna haduwe.
මට කට්ටිය කියන්නකෝ 3g video calls ගන්න පුළුවන් (data යන්නේ නැතුව) 4n model ටිකක්
වෙන ඒවගේ බැරිද බන්.lg සමහර ඒවගේ තියනවා නේද..acer asus ඒවගේ නැද්ද lumia වලට 10දි දෙන එකක් නැද්දසැම්සුන්ග් පොඩි ෆෝන් වල පුලුවන් .
මොඩල්ස් නම් මතක නෑ.
සැම්සුන්ග් එකක් නැතුව සිඕමි එකක් බලපන්කො බන්.
වෙන ඒවගේ බැරිද බන්.lg සමහර ඒවගේ තියනවා නේද..acer asus ඒවගේ නැද්ද lumia වලට 10දි දෙන එකක් නැද්ද
mokak da machan සිඕමි ekak kiwwe
xiaomi ඒවා ගැන අහලා නැද්ද බන් උබ?
තියන්න වටින් නෑ උබව.
මෙන්න මේක බලපන්කෝ ටිකක්.
http://www.elakiri.com/forum/showthread.php?t=1656198&highlight=xiaomi
eka gana ahala thiyenawa. uba type karapu widiya mata therun ne ban ekail ela
වෙන ඒවගේ බැරිද බන්.lg සමහර ඒවගේ තියනවා නේද..acer asus ඒවගේ නැද්ද lumia වලට 10දි දෙන එකක් නැද්ද

උබ ගන්න හදපු එකේ ලගින්වත් තියන්න බෑ බන් මේකේ ෆීචර්ස්.[/QUOTE
http://ikman.lk/en/ad/xiaomi-note-2-original-for-sale-galle-3
http://ikman.lk/en/ad/xiaomi-note-2-4g-original-for-sale-gampaha
ganna hithenawa ban okak

ඕක ඔය ගානට ගොඩක් හොදයි බන් උබ ගන්න හිටපු එකට වඩා.
http://www.gsmarena.com/compare.php3?idPhone1=5961&idPhone2=6992
මම උබ නම් කතා දෙකක් නෑ සිඕමි එක ගන්නවා අනිවා.
Huawei GR5 eka ada gatta36500 . free selfie stick ekakuth tibba

HTC වල sony phone වල තියනවා ද බන්Video calls Gannawa nam , Samsung J5 Eke Qulity. Mage s4 Eketh have. M8 Ekak thibba eke nam ganna ba. Apple , wndows nam 3G Vide calls wada na. Samsung j5 Eka nam Video calls walata Ela. 5Mp Cam ekane![]()
මචං මගේ XPERIA v ෆෝන් එක ROOT කොරල FONTS දාන්න ගිහින් කෙල උනා, ඊට පස්සේ මම SONY PC COMPANION කියල මගුලකින් ෆෝන් එක CONNECT කොරල හදා ගත්ත, දැන් ෆෝන් එක ON කරලා සිම් එකක් දාල තියන්ඩ බැහැ බං
ෆෝන් එක පාරටම OFF වෙලා යනවා... අඩේ අවුල මොකක්ද කියල හොයල දීපල්ලකෝ....

මචං මගේ XPERIA v ෆෝන් එක ROOT කොරල FONTS දාන්න ගිහින් කෙල උනා, ඊට පස්සේ මම SONY PC COMPANION කියල මගුලකින් ෆෝන් එක CONNECT කොරල හදා ගත්ත, දැන් ෆෝන් එක ON කරලා සිම් එකක් දාල තියන්ඩ බැහැ බං
![]()
ෆෝන් එක පාරටම OFF වෙලා යනවා... අඩේ අවුල මොකක්ද කියල හොයල දීපල්ලකෝ....
![]()
![]()
![]()
PLEASE දන්නා කියන කෙනෙක් උදව් කරපල්ලකෝ...
machan la. Note 3 neo eke 4.3 thiyenne. 5.1 wenakan upgarde karanna puluwan kiyala thiyenawa. kohomada upgrade karanne 5.1 walata
SM-N7505 MACAN