මොනා උනත් king of the road වගේ ආතල් ගේමක් නම් කාලෙකින් ආවේ නෑ. ETS වල realism හොඳයි. ඒත් අරකෙ වගේ ෆන් නෑ.
කව්රුහරි දන්නවද ඒවගේ ගේමක්. mod කරන්නත් පුළුවන් truck විතරක් නැතුව අනිත් වාහනත් ගෙනියන්න පුළුවන් පොලිසිය, හොරු, ස්වාභාවික අනතුරු තියෙන එකක්?
GTA






1kath patta





