Euro Truck Simulator 2

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මොනා උනත් king of the road වගේ ආතල් ගේමක් නම් කාලෙකින් ආවේ නෑ. ETS වල realism හොඳයි. ඒත් අරකෙ වගේ ෆන් නෑ.
    කව්රුහරි දන්නවද ඒවගේ ගේමක්. mod කරන්නත් පුළුවන් truck විතරක් නැතුව අනිත් වාහනත් ගෙනියන්න පුළුවන් පොලිසිය, හොරු, ස්වාභාවික අනතුරු තියෙන එකක්?

    GTA:love::love::love::love::love:
     
    absolutel

    Active member
  • Nov 21, 2007
    716
    62
    28
    Malabe
    LjtNPMG.png

    G56vGNF.png
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    Aniwa bro:yes:

    BTW oya Rail Simulator 1ka play kalada?:)1kath patta:yes:Simulators walin mama godakma Rail & Truck thamai:love:

    :shocked::shocked:
    man hithuwe machan umba open world ewayi racing,fps game godak gahanawa kiyala.:baffled:
    umba Simulator game gahanawada?:love::D
    ela.
    gaming moment thread eke screenshot dahan.:yes:

    man eka baluwata eke thiyena godak game thama gahala na.:sorry:
     
    MEngineer

    Active member
  • මචන්ලා මගේ තියෙන්නේ 1.20.0.2S version එක. මට මේකට දාගන්න ඕනේ හොඳ කැලෑ පාරවල් ටිකක්... link එකක් දෙන්න පුලුවන්ද. කරන හැටි සිද්ධාන්ත සමගම

    dan menna mekai situation eka machan
    ets2_00005_zpsoirstcr4.png
    [/URL][/IMG]
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මචන්ලා මගේ තියෙන්නේ 1.20.0.2S version එක. මට මේකට දාගන්න ඕනේ හොඳ කැලෑ පාරවල් ටිකක්... link එකක් දෙන්න පුලුවන්ද. කරන හැටි සිද්ධාන්ත සමගම

    dan menna mekai situation eka machan
    ets2_00005_zpsoirstcr4.png
    [/URL][/IMG]

    panjelajers eka 1.21 වලින් උඩ ඒවාට විතරද මන්දා වැඩ :dull:
    උබේ වර්ෂන් එකට හරියන එකක් හොයල බලපන්
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අලුත් එක 1.21 එක දැම්මොත් පරණ එක නැති වෙනවද මචන්

    පරණ එක කිවුවේ ප්‍රොෆයිල් එකද ගේම් එකද?
    ගේම් එකනම් පරණ එක න් වෙලා අලුත් එක තියෙන්නේ
    අප්ඩේට් කරාම ප්‍රොෆයිල් එකනම් ඩිලීට් වෙන්නේ නෑ.කෝකටත් බැකප් එකක් තියාගනින්
     
    MEngineer

    Active member
  • පරණ එක කිවුවේ ප්‍රොෆයිල් එකද ගේම් එකද?
    ගේම් එකනම් පරණ එක න් වෙලා අලුත් එක තියෙන්නේ
    අප්ඩේට් කරාම ප්‍රොෆයිල් එකනම් ඩිලීට් වෙන්නේ නෑ.කෝකටත් බැකප් එකක් තියාගනින්

    මචන්. දැන් තියෙන අප්ඩේට් එක මොකක්ද. ඩව්න්ලෝඩ් කරලා දාන්නේ කොහොමද. පරණ එක ඩිලීට් කරන්න ඕනෙද
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මචන්. දැන් තියෙන අප්ඩේට් එක මොකක්ද. ඩව්න්ලෝඩ් කරලා දාන්නේ කොහොමද. පරණ එක ඩිලීට් කරන්න ඕනෙද

    dn thiyana version eka thiyanawa uba game eka open karama ena page eke side eken.
    crack karapu ekak neweinm aluthen danna ona na:-)P) crack krpu ekknm parana eka delete krla aluth eka daganin.
    delete krnna klin my documents /euro truck simulator 2/ profiles kiyn folder eka copy krl backup ekak thiyaganin koikatath kiyala :rolleyes:
     
    MEngineer

    Active member
  • dn thiyana version eka thiyanawa uba game eka open karama ena page eke side eken.

    එල එල තැන්කු වේවා.. download link please සහෝදරයා...
     
    delete krnna klin my documents /euro truck simulator 2/ profiles kiyn folder eka copy krl backup ekak thiyaganin koikatath kiyala :rolleyes:[/QU

    අපිට කොහෙද පුසෝ ඔරිජිනල් ඒවා
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    එල එල තැන්කු වේවා.. download link please සහෝදරයා...

    dn thiyana version eka thiyanawa uba game eka open karama ena page eke side eken.
    crack karapu ekak neweinm aluthen danna ona na:-)P) crack krpu ekknm parana eka delete krla aluth eka daganin.
    delete krnna klin my documents /euro truck simulator 2/ profiles kiyn folder eka copy krl backup ekak thiyaganin koikatath kiyala :rolleyes:[/QU

    අපිට කොහෙද පුසෝ ඔරිජිනල් ඒවා

    මෙන්න මචන්
    http://uptobox.com/7z8advskcbsf - Direct Download Link

    මේ මම දැනට ගහන එකේ ලින්ක් එක 1.22.
    දැන් 1.23 අවිල්ලලු.කොහොමද දන්නේ නෑ එකනම් :dull: