Highway එකේ පරිස්සමින්

cvgdude

Active member
  • Jun 29, 2008
    460
    124
    43
    Highway එකේ පරිස්සමින්

    ටික කාලෙක ඉන්දන් පාවිච්චි කරනවලු එළකිරි කවුරු හරි අහු වෙලා තියනවද?:sorry:

    12804622_913629045421046_5726866014709337898_n.jpg

    12821347_913629108754373_5810125360080734377_n.jpg

    12803189_913629202087697_8884318099056401750_n.jpg

    පොඩි video එකක් ස්පීඩ් ගන් එකේ

    reff
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මම හිතුවේ උන්ගේ තැන තැන හයි කරලා තියෙන කැමරා වලින් speed අල්ලනවා කියලා ...එක දවසක් මම exit එක ගාවට එනකොට ට්‍රැෆික් පොලිසියේ එකෙක් වෝකි ටෝකියෙන් අහනවා " මොනවා වහනේද , කළු එකද " කියලා..එතකොටම ලාන්සර් glx එකක් අවා කළු පාට ...
     
    • Like
    Reactions: toi

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට දවසක් ඕක ඇල්ලුවා එකක් ඕවර්ටේක් කරනකොට. 105ට විතර ආව එතකොට. මොකුත් කේස් එකක් නම් වුනේ නෑ.. :cool:

    වැඩිපුර ඉන්නෙ පාලම් තියන තැන්වල.:yes::yes:
     
    • Like
    Reactions: toi

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මොක ගෙනාවත් මුන් හොරා පොලිස් ම තමයි.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Dan machan Highway Ticket eke AVG Speed eka Pennawa, issara pennuwe Distance KM , but dan Average Speed , Eka 100ta Wadi unoth Counter eka Gawa inna Police karayata denawa Ticket eka.:sorry::sorry:
     
    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    :yes:
    damn. that much clearer at 120 km/h from half a kilometer away :shocked:
    machan check d ref link and the new vid ;)
    Montero eke inna ponnaya phone ekn katha kara kara 120ta yanne
    ලංකාවනේ බං
    :yes:
    බම්ප්
    :yes:
    මම හිතුවේ උන්ගේ තැන තැන හයි කරලා තියෙන කැමරා වලින් speed අල්ලනවා කියලා ...එක දවසක් මම exit එක ගාවට එනකොට ට්‍රැෆික් පොලිසියේ එකෙක් වෝකි ටෝකියෙන් අහනවා " මොනවා වහනේද , කළු එකද " කියලා..එතකොටම ලාන්සර් glx එකක් අවා කළු පාට ...
    නෑ මචන් ස්පීඩ් ගන් තියන් ඉන්නේ, පාලම් ගාව තව උන්ට හදපු place තියනවා. හැමදාම ඉන්නවා.
    මට දවසක් ඕක ඇල්ලුවා එකක් ඕවර්ටේක් කරනකොට. 105ට විතර ආව එතකොට. මොකුත් කේස් එකක් නම් වුනේ නෑ.. :cool:

    වැඩිපුර ඉන්නෙ පාලම් තියන තැන්වල.:yes::yes:
    120 න් එහා ද දන්නේ නෑ :lol:
    Okun innawa bokku pallei palam yatai
    :yes:
    මොක ගෙනාවත් මුන් හොරා පොලිස් ම තමයි.
    :lol:
    Dan machan Highway Ticket eke AVG Speed eka Pennawa, issara pennuwe Distance KM , but dan Average Speed , Eka 100ta Wadi unoth Counter eka Gawa inna Police karayata denawa Ticket eka.:sorry::sorry:
    ඒක බලන්නේ මචන් time difference එකෙන් නෙ. මෙහෙම ඇල්ලුවොත් බඩු :no:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    මම අහුවුනා (142ට ගිහින්) දඩ කොලේ දෙද්දි ලියනවා හරියටම මෙන්න මේ කිලෝමිටරේදි තමයි අහුවුනේ කියලා.
    ඊට කලින් ගිහින් තියනවා 142ට වඩා ඒත් අහුවෙලා නැහැ ඒකයි ගියේ. මම පොඩ්ඩක් කතා කරා එතකොට කිවුවේ බරවාහන සහ පොඩි කාර් සාමානයෙන් 105ට වැඩි ස්පීඩ් එකෙන් ගියොත් අල්ලනවා කාර් ජීප් වගේ ඒවා 110ට වගේ වඩා ගියොත් තමයි අල්ලන්නෙ කියලා

    එදාට පස්සේ 105 පැන්නුවෙම නැහැ මොකද 100ට ගියත් 142ට ගියත් යන්න වෙන කාලෙ වෙනස පොඩි කාලයයි නේ ඔය විනාඩි 20කට 1000ක් දෙන්නෙ මොකද කියලා මම දවස් දෙක තුනක් දැක්කා ඕවා තියාගෙන ඉන්නවා මේ ලගදි හොදටම දැක්කා මගේ කාර් එකටම අල්ලනවා එවලෙ හරියටම 100 තමයි මීටරේ තිවුනේ
     
    • Like
    Reactions: toi

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    120ta wage nam yawenawa samahara kalakannith ekka overtake karanna giyama:angry:, mokada un yanneth na api speed karaddi puke amaruwa thada wela apith ekka arinna enawa ithin right track eka pannaganna speed karanna wenawa welawakata :frown: mata keepa denekma seta wela thiyenawa a wage buruwo :growl:
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    112 ට ගිහින් දඩ කා ඇත. උන් පිටවෙද්දී අල්ලන්නේ....
    උන්ගේ මීටරේ තිබ්බේ 112, ඊට වඩා වෙගෙනුත් ගිය නිසා කට පියන් උන්නා.... 1100ක් තැපැල් කන්තෝරුවට ගෙවල ආවා....
     
    • Like
    Reactions: toi

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    මම අහුවුනා (142ට ගිහින්) දඩ කොලේ දෙද්දි ලියනවා හරියටම මෙන්න මේ කිලෝමිටරේදි තමයි අහුවුනේ කියලා.
    ඊට කලින් ගිහින් තියනවා 142ට වඩා ඒත් අහුවෙලා නැහැ ඒකයි ගියේ. මම පොඩ්ඩක් කතා කරා එතකොට කිවුවේ බරවාහන සහ පොඩි කාර් සාමානයෙන් 105ට වැඩි ස්පීඩ් එකෙන් ගියොත් අල්ලනවා කාර් ජීප් වගේ ඒවා 110ට වගේ වඩා ගියොත් තමයි අල්ලන්නෙ කියලා

    එදාට පස්සේ 105 පැන්නුවෙම නැහැ මොකද 100ට ගියත් 142ට ගියත් යන්න වෙන කාලෙ වෙනස පොඩි කාලයයි නේ ඔය විනාඩි 20කට 1000ක් දෙන්නෙ මොකද කියලා මම දවස් දෙක තුනක් දැක්කා ඕවා තියාගෙන ඉන්නවා මේ ලගදි හොදටම දැක්කා මගේ කාර් එකටම අල්ලනවා එවලෙ හරියටම 100 තමයි මීටරේ තිවුනේ
    මචන් කොහෙටද ගෙවන්න සෙට් වෙන්නේ? කටුනායක එකෙත් ඉන්නවා දැන්
    :yes:
    120ta wage nam yawenawa samahara kalakannith ekka overtake karanna giyama:angry:, mokada un yanneth na api speed karaddi puke amaruwa thada wela apith ekka arinna enawa ithin right track eka pannaganna speed karanna wenawa welawakata :frown: mata keepa denekma seta wela thiyenawa a wage buruwo :growl:
    overtake කරනකොට ඒක ප්‍රශ්නයක් නෙවෙයි මන් දන්න විදියට :yes:
    :yes:
    tickt ekath ekak okath denawada ban mugshot ekak wage.:shocked::shocked::lol::lol:

    kokatah 100 aduwen thiyagana yana eka angata gunai ne.:yes::yes::yes:
    :lol: කොහොමද මේ වගේ පික් එකක් දුන්නොත් :lol:
     
    Last edited:

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    112 ට ගිහින් දඩ කා ඇත. උන් පිටවෙද්දී අල්ලන්නේ....
    උන්ගේ මීටරේ තිබ්බේ 112, ඊට වඩා වෙගෙනුත් ගිය නිසා කට පියන් උන්නා.... 1100ක් තැපැල් කන්තෝරුවට ගෙවල ආවා....
    උන් එතනට එනවද? නැත්නම් exit එකේ පොලිස් පොරට කියල තියනවද? ප්රූෆ්? :sorry:
    :yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ගිය සඳුද කඩවත කොට්ටාව අතරදී මගෙ දිහාට ඔහොම එකක් අල්ලන් ඉන්නව දැක්ක. එතකොට මම 115ට විතර ගියේ.. හැබැයි කොට්ටාව exit එකේ දී මොකුත් උනේ නෑ.

    පිට රටවල වගේ මුන් ගෙදරට දඩ කොලේ එවයිද?:sorry::sorry:
     
    • Like
    Reactions: toi