Adu wei ban thawa tika kaalekin

In USA buy one get one free.
![]()

ado maxxa ne bun
exynos pro eka nemei neda? snapdragon 820 neda?
ado maxxa ne bun
exynos pro eka nemei neda? snapdragon 820 neda?

උබට දැන් LG එපා වෙලාද?![]()
G5 eka set wene na bun mata nam G4 eka hodai.. S7 EDGE eka bassana yanne bun batt life eka ehema supiri. habai exynos eka tamai ganna one
ඒ මොකක්ද බන් exynos එකේ වෙනස?G4 එක විකුනනවද?



G4 eka wikunna kiyala baluwe bun habai kella BD ekata aran dunna phone eka marena hadai da danne na oka wikunawa kiyala
exynos cpu ekai snapdragon cpu ekai kiyala dekak gahanwa phone eke
http://www.ibtimes.com/samsung-galaxy-s7s-snapdragon-820-vs-exynos-8890-preliminary-showdown-2334571
habai kiyanne nam snapdragon hodai kiyala tawa podak hoyala balana one![]()


සල්ලි නාස්ති කිරීමක් ..Samsung S 6 එකක් fail product එකක්.iPhone 6 එකත් සාපේක්ෂව fail උනා ..මේ model දෙකේම බලාපොරොත්තු උන තරම් sale එකක් උනේ නෑ කියලා ඒ කොම්පැනීම කියලා තියෙනව...කෙසේ හෝ ..මේ මුදලට ජංගම දුරකතනයක් අරගන්නවා කියන්නේ මෝඩ කමක්..call , sms , internet සහ camera ඇරෙන්න ඕක වෙන මොකටවත් අමුතුවෙන් කියලා දෙයකට පාවිච්චි කරන්න බෑ නේ ....ඔය පහසුකම් තියෙන වෙන හොද එකක් 50-60 අතර ගන්න පුළුවන් ....අලුත් වෙන තාක්ෂණය අත්විදින්න ආස අයට නම් මේ වගේ නිෂ්පාදනයක් පාවිච්චි කරලා බලන්න ආසයි ..එක සාධාරණයි එත් තමන්ට නැති සමාජ තත්වයක් පෙන්නන්න ජංගම දුරකථන පාවිච්චි කරන සමාජය තමයි මේකට වැඩි පුරාම යොමු වෙන්නේ ..
