ඇප්ස් ටිකක් අප්ඩේට් කරා මචන්. වෙනදට වඩා battey life එක වැඩි වගේ දැනෙනවා resert එකෙන් පස්සේ..
අද මුකුත් අලුතෙන් තිබුනද ??![]()
මිඩියා ෆයර් ඇප් එකක් රිලීස් කරලා තිබ්බා .
ඇප්ස් ටිකක් අප්ඩේට් කරා මචන්. වෙනදට වඩා battey life එක වැඩි වගේ දැනෙනවා resert එකෙන් පස්සේ..
අද මුකුත් අලුතෙන් තිබුනද ??![]()
Realtek eke sound test eka Wada.uba kiyana kathawa attha..mama 321 classic eka daals balannam.eke ahanawane audio output eka mokadda kiyala.
මගේ 4.1 එක ගත්තු මුල් කාලේ ගේම් වලට පැලෙන්න සවුන්ඩ්ස් තියනවා ඒත් ෆිල්ම්ස් බලද්දි සවුන්ඩ්ස් නෑ එච්චර.
පස්සේ මම ප්ලේයර් එකේ සෙටින්ග්ස් වලින් බැලුවා.
අන්න එතකොට ප්ලේයර් එකේ තිබ්බේ 2 චැනල් ඕඩියෝ කියලා.
පස්සේ ඒක මාරු කරා 4.1 වලට.
මිඩියාෆයර් ෆයිල් හොස්ටින් එකෙන් වින්ඩෝස් වලට යුනිවර්සල් ඇප් එකක් එවලා.
මිඩියාෆයර් යුස් කරන අයට ඇප් එක වින්ඩෝස් මැශින් එකට,වින්ඩෝස් ෆෝන්
The app features:
ඇප් එක බාගන්න මෙතනට එන්න.
- Automatically backup all your photos and videos
- 10 GB of space – free!
- Earn up to 50 GB of free space
- Sync your Windows Phone photos to your computer
- Stream and play music and videos
- Keep all your important files at your fingertips
- View docs, spreadsheets, presentations, video, and listen to audio
- Create and manage folders and files
- Share files on the go via email, SMS, Facebook, Twitter, Weibo, or copy and paste links
- Quickly search all your files and folders
bump thawath eka busy dawasak........
adath dawasama nida ganna wen ne........
c u
ඇප්ස් ටිකක් අප්ඩේට් කරා මචන්. වෙනදට වඩා battey life එක වැඩි වගේ දැනෙනවා reset එකෙන් පස්සේ..
අද මුකුත් අලුතෙන් තිබුනද ??![]()
අඩෝ අපෙනුත් වෙන්න ඕනේ දෙයක් තියනවනම් කියපන්.. අපිත් මේ නිදි මරනවා


උබ ශොප් එකේ වැඩ වගයක් කර කර ඉන්නවා නෙහ් මේ දවස් වල . වැඩ වල ඉවරයක් නැද්ද තාම .![]()

කමක් නෑ .
ඇහැරන් ඉදපන්.

අඩෝ අපෙනුත් වෙන්න ඕනේ දෙයක් තියනවනම් කියපන්.. අපිත් මේ නිදි මරනවා

මගේ ෆෝන් එක අප්ඩේට් වෙන්නේ නෑ බන්..
දැන් පැයක් 0%.
මගේ ෆෝන් එක අප්ඩේට් වෙන්නේ නෑ බන්..
දැන් පැයක් 0%.
Ohoma thiyapan.samahara welawata dl wenawa.eth pennanne naa.uba hostpot yanawanam data Yana qidiya balapa