windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇප්ස් ටිකක් අප්ඩේට් කරා මචන්. වෙනදට වඩා battey life එක වැඩි වගේ දැනෙනවා resert එකෙන් පස්සේ..;);)
    අද මුකුත් අලුතෙන් තිබුනද ?? :)

    මිඩියා ෆයර් ඇප් එකක් රිලීස් කරලා තිබ්බා .
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Realtek eke sound test eka Wada.uba kiyana kathawa attha..mama 321 classic eka daals balannam.eke ahanawane audio output eka mokadda kiyala.

    මගේ 4.1 එක ගත්තු මුල් කාලේ ගේම් වලට පැලෙන්න සවුන්ඩ්ස් තියනවා ඒත් ෆිල්ම්ස් බලද්දි සවුන්ඩ්ස් නෑ එච්චර.
    පස්සේ මම ප්ලේයර් එකේ සෙටින්ග්ස් වලින් බැලුවා.
    අන්න එතකොට ප්ලේයර් එකේ තිබ්බේ 2 චැනල් ඕඩියෝ කියලා.
    පස්සේ ඒක මාරු කරා 4.1 වලට.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මගේ 4.1 එක ගත්තු මුල් කාලේ ගේම් වලට පැලෙන්න සවුන්ඩ්ස් තියනවා ඒත් ෆිල්ම්ස් බලද්දි සවුන්ඩ්ස් නෑ එච්චර.
    පස්සේ මම ප්ලේයර් එකේ සෙටින්ග්ස් වලින් බැලුවා.
    අන්න එතකොට ප්ලේයර් එකේ තිබ්බේ 2 චැනල් ඕඩියෝ කියලා.
    පස්සේ ඒක මාරු කරා 4.1 වලට.

    Ela.tnx
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    apps.4739.13510798886683854.c4d52169-5e74-498f-8374-824aae8ecddf.a7851040-8607-4d73-b893-fc86d39691a6

    ACG Media Player

    https://www.microsoft.com/en-us/store/apps/acg-media-player/9nblggh698c7
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මිඩියාෆයර් ෆයිල් හොස්ටින් එකෙන් වින්ඩෝස් වලට යුනිවර්සල් ඇප් එකක් එවලා.
    මිඩියාෆයර් යුස් කරන අයට ඇප් එක වින්ඩෝස් මැශින් එකට,වින්ඩෝස් ෆෝන්

    The app features:

    • Automatically backup all your photos and videos
    • 10 GB of space – free!
    • Earn up to 50 GB of free space
    • Sync your Windows Phone photos to your computer
    • Stream and play music and videos
    • Keep all your important files at your fingertips
    • View docs, spreadsheets, presentations, video, and listen to audio
    • Create and manage folders and files
    • Share files on the go via email, SMS, Facebook, Twitter, Weibo, or copy and paste links
    • Quickly search all your files and folders
    ඇප් එක බාගන්න මෙතනට එන්න.





    11.gif
    11.gif
    11.gif
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඇප්ස් ටිකක් අප්ඩේට් කරා මචන්. වෙනදට වඩා battey life එක වැඩි වගේ දැනෙනවා reset එකෙන් පස්සේ..;);)
    අද මුකුත් අලුතෙන් තිබුනද ?? :)

    මාත් රීසෙට් කරනවා හිටුකෝ
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උබ ශොප් එකේ වැඩ වගයක් කර කර ඉන්නවා නෙහ් මේ දවස් වල . වැඩ වල ඉවරයක් නැද්ද තාම . ;);)

    අදවත් ඉවර කරන්න මේ ටෙක්නීශියන් උත්ත නෑනෙ :no:
    කමක් නෑ .
    ඇහැරන් ඉදපන්.



    දවස් 3යි දැං :baffled:

    අඩෝ අපෙනුත් වෙන්න ඕනේ දෙයක් තියනවනම් කියපන්.. අපිත් මේ නිදි මරනවා

    අහ්... ඒ ඇයි දන් නෑ :P
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ ෆෝන් එක අප්ඩේට් වෙන්නේ නෑ බන්..
    දැන් පැයක් 0%.

    ඕක ඔහොම්ම තියපන්.
    තව විනාඩි 15 වගෙ ඔහොම්ම තිබ්බොතින් විතරක් ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා ආපහු අප්ඩේට් චෙක් කරපන්.

     
    Status
    Not open for further replies.