හැමෝම film බලනවානේ.ගොඩක් අය කැමති ඉතින් action films
බලන්න තමයි.එත් ඔයාගේ ජිවිතයට වේනසක් ඇති කරපු film නම් ගොඩක් බලලා නැතිව ඇති
ඉතින් මට හිතුනා මන් බලපු එ වගේ film ගැන thread එකක් දාන්න.මන් මේ කියන film සමහර විට ඔයාල බලලා ඇති.thread එක සාර්ථක උනොත් updated කරන්නම්.මුලුන්ම film 2 ක් ගැන කියන්නම්කො
එකට කියන්න යන්නේ Men Of Honor කියන film එක ගැන.බලලා නැත්නම් අනිවා බලපන්.එක තමයි මට කියන්න තියෙන්නේ.මෙක සත්‍ය කතාවක්.මිනිසෙකු තම අරමුණ ඉශ්ට කර ගැනීමට දරන වෑයමක් ගැන කියවෙන සුපිරි නිර්මාණයක්.මුලදි තමන්ට වල කපපු මිනිස්සුම තමන් ඉදිරියට යනකොට උදවු කරනවා මචං..
film එක මේ link එකෙන් ගන්න sinhala sub නම් තියෙනවාද දන්නේ නැ
https://m.thepiratebay.se/search/Men+of+Honor/0/0/0
දැන් කියන්න යන්නේ ලගදි ආපු film එකක් ගැන.මෙක japan film එකක්.නම Flying Colours (2015). මෙක සත්‍ය කතාවක්.උබලා හිතපන් උබලා පන්තියේ ඉන්න වැඩ බැරිම එකා මොරටුව university එකට ගියා කියලා.මේ කතාවේ හැටියට නම් සිකරට් බිබි ඉන්න හරියට අකුරු වත් බැරි කෙල්ලෙක් තමයි මේ වැඩෙ කරන්න.ඇත්තටම අපිටත් උත්සාය තියෙනවා නම් ඔනි දෙයක් කරන්න පුලුවන්. film එක පහල link එකෙන් ගන්න.මෙකට සිංහල උපසිරිසත් තියෙනවා උපසිරස දෙන web site වල දැන්.
http://snowtorrent.com/flying-colors-2015.html
phone එකෙන් type කරපු නිසා සිංහල අකුරු වල අඩුපාඩු ඇති මචංල.වැලක් බලන කාලයේ මෙකක් බලපන්.උබලාගේ ජිවිතේ ජය ගන්න උදවු වෙයි.bump එකක් දාගෙනම යන්න..

Last edited:

True story ekak.
... TFS!