bike accident in mathara

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,954
    16,581
    113
    මාතර නගරය කිට්ටුවම දුම්රිය පොළ ගාව අද (13) උදේ ලොකු අනතුරක් සිද්ධ වුණා.

    මාතර පැත්තට යන්න ආපු යතුරු පැදියක් හරවන්න නවත්තගෙන ඉන්නකොට පිටුපස්සෙන් වේගයෙන් ආපු හමුදාවේ ජීප් රථයක් එයාවත් අප්පලා තවත් යතුරු පැදියක් අප්පලා අන්තිමට නැවතුනේ පාර මැද්දේ පෙරලුනාට පස්සේ.

    හමුදා වාහනේ රියදුරා වගේම තව ස්වාමින් වහනේ නමකුත් ඉඳලා.

    ඒ අයට තුවාල නැතත් හමුදාවේ වාහනේ මුලින්ම හප්පපු යතුරු පැදිකරුට නම් ගොඩක් බරපතලයි. එයා දැන් ඉන්නේ මාතර මහ රෝහලේ.
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    '' නවත්තගෙන ඉන්නකොට පිටුපස්සෙන් වේගයෙන් ආපු හමුදාවේ ... ''
    E bike eka piti passa balanne nathuwa harawanne machan. eya waradiy, Jeep eke speed eka wadi. dennama waradi.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,954
    16,581
    113

    '' නවත්තගෙන ඉන්නකොට පිටුපස්සෙන් වේගයෙන් ආපු හමුදාවේ ... ''
    E bike eka piti passa balanne nathuwa harawanne machan. eya waradiy, Jeep eke speed eka wadi. dennama waradi.

    :yes:ජීප් එකනම් කිරි ටොයියා වගේ.toyota කියලා කියන්නවත් බැහැ.මම හිතුවේ ඩිෆෙන්ඩර් එකක් කියලා.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    bike balanne nathiwa eka para danawa,army eke jeep eka ena wege wadi
    jeep eke driver gahana break parata jeep eka adila awith wadinne
    pora paththata kapana gaman break gahuwata wadak naha ena wege wadi
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,954
    16,581
    113
    bike karaya gona wage harawanawane....
    jeep eke wegeth wadi da manda tikak

    bike balanne nathiwa eka para danawa,army eke jeep eka ena wege wadi
    jeep eke driver gahana break parata jeep eka adila awith wadinne
    pora paththata kapana gaman break gahuwata wadak naha ena wege wadi

    bike karaya weradi monawa unath army karaya bessa gaman arunwa balanne anna manussakama :yes:

    එහෙම තමා අපේ ආමි එකේ කොල්ලෝ..
    11.gif
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජීප් එකේ වේගේ වැඩී.. ඒත් බයික් එක දාන්නේ මේලෝ දෙයක් බලන්නේ නැතුව.. අපි යනකොටත් කොච්චර ඔහොම දානවද... අපි හිමින් යන නිසා යන්තම් බේරෙනවා...
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    '' නවත්තගෙන ඉන්නකොට පිටුපස්සෙන් වේගයෙන් ආපු හමුදාවේ ... ''
    E bike eka piti passa balanne nathuwa harawanne machan. eya waradiy, Jeep eke speed eka wadi. dennama waradi.

    Haffoi oya wage seen ekak matath wela thiyenawa
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,828
    6,699
    113
    38
    Galle
    අපෝ බං බයිසිකල්, ත්‍රිවිල් ගැන නම් කතා කරලා වැඩක් නෑ. මේ යනවා, එක පාරටම හරවනවා, යු ටර්න් ගහනවා. නැත්තම් අපි දකුණට යු ටර්න් එකක් ගහන කොට දකුණෙන් ඉස්සර කරන්න යනවා (අම්මෝ දවසක් එක පකයෙක් ව අනුනාමයෙන් බේරුවේ. මම බොරැල්ල හන්දියේ කලර් ලයිට් එකේ නවත්තන් ඉදල පාරේ දකුණු අයිනෙන්ම ඉඳල යු තුරන් එක දැම්ම කලර් ලයිට් කොළ උනාම, මට පිටි පස්සේ හිටපු හුට්ටා එක පාරටම දකුණෙන් ඉස්සර කරා කියහන්කෝ, ඇහැ කොනින් යන්තමට දැකල නවත්ත ගත්තේ. උව වැදුන නම් අපි නේ අමාරුවේ )

    මේකේ උනත් බයිසිකල් කාරය මැද ලෙන් එකේ ඉඳන් නේ බං දකුණට හරවන්නේ. එකා දකුණට හරවනවා නම් දකුණේ ලෙන් එකේ ඉන්න එපයි. අපි අවත බං ඔය වගේ වෙලාවට අන්දුන් කුන්දුන් වෙනවා.

    බයිසිකල් කාරයෝ නම් කෑගහන්නේ අපි දුප්පත්, අපිට කාර් ගන්න සල්ලි නෑ අරක මේක කියල. ඒ උනාට යන්නේ නිකන් පාර උන්ගේ වගේ. හම අස්සෙන්ම දානවා, වමෙන් ඉස්සර කරනවා. දවසක් එකෙක් මම ගියපු බස් එකයි එකට දකුණෙන් තිබ්බ බස් එකයි අතරින් දාන්න ගිහින් හැන්ඩ්ල් එක පැටලිලා අපේ බස් එක අස්සට වැටුන. බස් මාම බ්රේක් එක උඩ නැග්ග නිසා බේරුනා. නැත්තම් එදා උගේ මොළ පේස්ට් එක තමා ගන්න වෙන්නේ.

    වේසිගෙ යක්කු මම නම් කියන්නේ බයිසිකල් ත්‍රිවිල් තහනම් කරන්න ඕන. හරියට පදින්න දන්නේ නැත්තම් පයින් පල නැත්තම් බස් එකේ කෝච්චියේ පල. අනිත් උන්ට පවු දෙන්නේ නැතුව.

    මේකේ ඉන්න බයික් වෙසියෝ ටිකක් අනිවාර්යයෙන් මේකට බනිවි, මගේ රෙප් කපාවි. එත් ඒ හම එකාමත් කරන්නේ එක.
     
    • Like
    Reactions: amilabanuka

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....

    math bike wala yanawa. e unata ube kathawa hari. bahutharayk inne oya wage mole mandama haduna dial. un hinda hamoma banum ahanawa but karanna deyak na. eka thama aththa.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    bike balanne nathiwa eka para danawa,army eke jeep eka ena wege wadi
    jeep eke driver gahana break parata jeep eka adila awith wadinne
    pora paththata kapana gaman break gahuwata wadak naha ena wege wadi

    මොකද්ද හුත්තො එකපාරට දානව කියන්නෙ.දෙපාරටද ද දාන්න ඕන.උන දන්නෙ නැද්ද ටවුන් එකක යන්න ඕන ස්පීඩ් ලිමිට් එක.අනික ඔතන සෙනග වැඩිම තැනක් මාතර,බොලාටත් හමුදා කාරයෙක් හප්පුවොත් හරි නිකන් එකෙක් හැප්පුවනම්
    ඌ වැරදි,
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මාතර නගරය කිට්ටුවම දුම්රිය පොළ ගාව අද (13) උදේ ලොකු අනතුරක් සිද්ධ වුණා.

    මාතර පැත්තට යන්න ආපු යතුරු පැදියක් හරවන්න නවත්තගෙන ඉන්නකොට පිටුපස්සෙන් වේගයෙන් ආපු හමුදාවේ ජීප් රථයක් එයාවත් අප්පලා තවත් යතුරු පැදියක් අප්පලා අන්තිමට නැවතුනේ පාර මැද්දේ පෙරලුනාට පස්සේ.

    හමුදා වාහනේ රියදුරා වගේම තව ස්වාමින් වහනේ නමකුත් ඉඳලා.

    ඒ අයට තුවාල නැතත් හමුදාවේ වාහනේ මුලින්ම හප්පපු යතුරු පැදිකරුට නම් ගොඩක් බරපතලයි. එයා දැන් ඉන්නේ මාතර මහ රෝහලේ.

    හමුදා ජීප් රියේ රියදුරු බවට සැක කෙරෙන ඇමති චම්පික රණවක වහාම අත් අඩංගුවට ගනු!!!!! මේකද යකෝ යහපාලනේ කියන්නේ?? කොළඹ හැප්පුවා මදිවට මාතර ගිහිනුත් හප්පලා!! :angry: :angry: :angry: :angry: :angry:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    jeep eke brake awul. Paththata adinawa....

    මෝඩ කතා කියන්න එපා යකෝ.ඔක්කොම වාහන පදින්නෙ මිනිස්සු.බොලා රෝද හතරක් පැද්ද කියල හරි වෙන්නෙ නෑ.බොලා ටවුන් එකක ඔය වගේ ඒගෙන්ද යන්නෙ.ඔතන ඉස්කෝලයක් තියනව,නිවාඩු දවසක උනත් හමුදාකාරයෙක් වෙලත් සයින් බලන ඩිසිප්ලින් එකක් නැත්නම් පුක දෙන්නද