Bump
'' නවත්තගෙන ඉන්නකොට පිටුපස්සෙන් වේගයෙන් ආපු හමුදාවේ ... ''
E bike eka piti passa balanne nathuwa harawanne machan. eya waradiy, Jeep eke speed eka wadi. dennama waradi.
ජීප් එකනම් කිරි ටොයියා වගේ.toyota කියලා කියන්නවත් බැහැ.මම හිතුවේ ඩිෆෙන්ඩර් එකක් කියලා.bike karaya gona wage harawanawane....
jeep eke wegeth wadi da manda tikak
bike balanne nathiwa eka para danawa,army eke jeep eka ena wege wadi
jeep eke driver gahana break parata jeep eka adila awith wadinne
pora paththata kapana gaman break gahuwata wadak naha ena wege wadi
bike karaya weradi monawa unath army karaya bessa gaman arunwa balanne anna manussakama![]()
'' නවත්තගෙන ඉන්නකොට පිටුපස්සෙන් වේගයෙන් ආපු හමුදාවේ ... ''
E bike eka piti passa balanne nathuwa harawanne machan. eya waradiy, Jeep eke speed eka wadi. dennama waradi.
jeep eke brake awul. Paththata adinawa....
අපෝ බං බයිසිකල්, ත්රිවිල් ගැන නම් කතා කරලා වැඩක් නෑ. මේ යනවා, එක පාරටම හරවනවා, යු ටර්න් ගහනවා. නැත්තම් අපි දකුණට යු ටර්න් එකක් ගහන කොට දකුණෙන් ඉස්සර කරන්න යනවා (අම්මෝ දවසක් එක පකයෙක් ව අනුනාමයෙන් බේරුවේ. මම බොරැල්ල හන්දියේ කලර් ලයිට් එකේ නවත්තන් ඉදල පාරේ දකුණු අයිනෙන්ම ඉඳල යු තුරන් එක දැම්ම කලර් ලයිට් කොළ උනාම, මට පිටි පස්සේ හිටපු හුට්ටා එක පාරටම දකුණෙන් ඉස්සර කරා කියහන්කෝ, ඇහැ කොනින් යන්තමට දැකල නවත්ත ගත්තේ. උව වැදුන නම් අපි නේ අමාරුවේ )
මේකේ උනත් බයිසිකල් කාරය මැද ලෙන් එකේ ඉඳන් නේ බං දකුණට හරවන්නේ. එකා දකුණට හරවනවා නම් දකුණේ ලෙන් එකේ ඉන්න එපයි. අපි අවත බං ඔය වගේ වෙලාවට අන්දුන් කුන්දුන් වෙනවා.
බයිසිකල් කාරයෝ නම් කෑගහන්නේ අපි දුප්පත්, අපිට කාර් ගන්න සල්ලි නෑ අරක මේක කියල. ඒ උනාට යන්නේ නිකන් පාර උන්ගේ වගේ. හම අස්සෙන්ම දානවා, වමෙන් ඉස්සර කරනවා. දවසක් එකෙක් මම ගියපු බස් එකයි එකට දකුණෙන් තිබ්බ බස් එකයි අතරින් දාන්න ගිහින් හැන්ඩ්ල් එක පැටලිලා අපේ බස් එක අස්සට වැටුන. බස් මාම බ්රේක් එක උඩ නැග්ග නිසා බේරුනා. නැත්තම් එදා උගේ මොළ පේස්ට් එක තමා ගන්න වෙන්නේ.
වේසිගෙ යක්කු මම නම් කියන්නේ බයිසිකල් ත්රිවිල් තහනම් කරන්න ඕන. හරියට පදින්න දන්නේ නැත්තම් පයින් පල නැත්තම් බස් එකේ කෝච්චියේ පල. අනිත් උන්ට පවු දෙන්නේ නැතුව.
මේකේ ඉන්න බයික් වෙසියෝ ටිකක් අනිවාර්යයෙන් මේකට බනිවි, මගේ රෙප් කපාවි. එත් ඒ හම එකාමත් කරන්නේ එක.
bike balanne nathiwa eka para danawa,army eke jeep eka ena wege wadi
jeep eke driver gahana break parata jeep eka adila awith wadinne
pora paththata kapana gaman break gahuwata wadak naha ena wege wadi
මාතර නගරය කිට්ටුවම දුම්රිය පොළ ගාව අද (13) උදේ ලොකු අනතුරක් සිද්ධ වුණා.
මාතර පැත්තට යන්න ආපු යතුරු පැදියක් හරවන්න නවත්තගෙන ඉන්නකොට පිටුපස්සෙන් වේගයෙන් ආපු හමුදාවේ ජීප් රථයක් එයාවත් අප්පලා තවත් යතුරු පැදියක් අප්පලා අන්තිමට නැවතුනේ පාර මැද්දේ පෙරලුනාට පස්සේ.
හමුදා වාහනේ රියදුරා වගේම තව ස්වාමින් වහනේ නමකුත් ඉඳලා.
ඒ අයට තුවාල නැතත් හමුදාවේ වාහනේ මුලින්ම හප්පපු යතුරු පැදිකරුට නම් ගොඩක් බරපතලයි. එයා දැන් ඉන්නේ මාතර මහ රෝහලේ.

jeep eke brake awul. Paththata adinawa....