වෙඩිමක් ගන්න යන වියදම් කොහොමද?

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,464
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    වෙඩිමක් ගන්න යන වියදම් කොහොමද?

    මචන්ලා මට පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ , ලංකාවේ යන ගණන් මිනුම් ගැන.
    මෙන්න මේවා තමා ඕන වෙලා තියෙන්නේ.

    වෙඩින් එකට 215ක් විතර ඉන්නවා , එතනින් බොන අය 78 දෙනෙක් විතර ඉන්නවා.මට දැනගන්න ඕනේ.

    • මේ 78 දෙනාට බෝතල් කීයක් විතර යයිද.
    • මේ 212 දෙනාට sprite බෝතල් කීයක් විතර යයිද ( බොන අයටයි , ගැනු අයටයි )
    • මේ 78 දෙනාට coca cola බෝතල් කීයක් විතර යයිද ( බොන අයට )
    • මේ 78 දෙනාට soda බෝතල් කීයක් විතර යයිද ( බොන අයට )
    • තව දැන් vat 69 එකක් කීයකට වගේ ගන්න පුලුවන්ද.

    මට මේවා ගැන දල අදහසක් දෙන්න මචන්ලා.
     
    • Like
    Reactions: ryandok

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    බම්ප් මචන් සිරිසේන බෝතල් වල ගාන නම් වැඩි කරා

    ඒක තමා බන් අව්ල , vat 69 ඇරෙන්න මොනාද හොද බෝතල් තියෙන්නේ , උදාහරණ විදිහට

    Highland Queen
    Teachers

    කොහොමද දන්නේ නැ නේද ගණන්
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    1) ආවත් 5 කට 1 බෝතලය ගානේ බැලුවොත් බෝතල් 16 ක් ඔතනින් දෙවෙනි වටය යන්නේ බොහොම සුළු පිරිසක් ඒනිසා බෝතල් 20 - 25 අතරේ උපරිම යයි ..

    2) ස්ප්‍රයිට් + කෝක් සේරම 30 -35 ක් ඇතිවෙයි

    3) සෝඩා නම් මෙගා ගේනවට වඩා අර පොඩි මිලිලීටර් 100 බෝතල් ගන්න එක ලාබයි .. පරණ පොරවල් තමා සෝඩා ගන්නේ.. අනික VAT 69 ගහන උන් සෝඩා වලට වඩා ස්ප්‍රයිට් තමා ගන්නේ ..

    දළ අදහසක් විතරයි මචං ඈ :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Hasistranger

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    • මේ 78 දෙනාට බෝතල් කීයක් විතර යයිද. : 15-18k wage
    • මේ 212 දෙනාට sprite බෝතල් කීයක් විතර යයිද ( බොන අයටයි , ගැනු අයටයි ) : Mega yanawa 50 Max Bona ayatai okkotama
    • මේ 78 දෙනාට coca cola බෝතල් කීයක් විතර යයිද ( බොන අයට )Mega yanawa 50 Max Bona ayatai okkotama
    • මේ 78 දෙනාට soda බෝතල් කීයක් විතර යයිද ( බොන අයට ) 8k athi
    • තව දැන් vat 69 එකක් කීයකට වගේ ගන්න පුලුවන්ද. ekanam dan naa :P

    මචන්ලා මට පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ , ලංකාවේ යන ගණන් මිනුම් ගැන.
    මෙන්න මේවා තමා ඕන වෙලා තියෙන්නේ.

    වෙඩින් එකට 215ක් විතර ඉන්නවා , එතනින් බොන අය 78 දෙනෙක් විතර ඉන්නවා.මට දැනගන්න ඕනේ.

    • මේ 78 දෙනාට බෝතල් කීයක් විතර යයිද.
    • මේ 212 දෙනාට sprite බෝතල් කීයක් විතර යයිද ( බොන අයටයි , ගැනු අයටයි )
    • මේ 78 දෙනාට coca cola බෝතල් කීයක් විතර යයිද ( බොන අයට )
    • මේ 78 දෙනාට soda බෝතල් කීයක් විතර යයිද ( බොන අයට )
    • තව දැන් vat 69 එකක් කීයකට වගේ ගන්න පුලුවන්ද.

    මට මේවා ගැන දල අදහසක් දෙන්න මචන්ලා.
     
    • Like
    Reactions: Hasistranger

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    1) ආවත් 5 කට 1 බෝතලය ගානේ බැලුවොත් බෝතල් 16 ක් ඔතනින් දෙවෙනි වටය යන්නේ බොහොම සුළු පිරිසක් ඒනිසා බෝතල් 20 - 25 අතරේ උපරිම යයි ..

    2) ස්ප්‍රයිට් + කෝක් සේරම 30 -35 ක් ඇතිවෙයි

    3) සෝඩා නම් මෙගා ගේනවට වඩා අර පොඩි මිලිලීටර් 100 බෝතල් ගන්න එක ලාබයි .. පරණ පොරවල් තමා සෝඩා ගන්නේ.. අනික VAT 69 ගහන උන් සෝඩා වලට වඩා ස්ප්‍රයිට් තමා ගන්නේ ..

    දළ අදහසක් විතරයි මචං ඈ :rolleyes::rolleyes:

    Coke, sprite, beer, etc gannakota Danna kenek gen gana. Ethakota wadiyen ithurui wunoth aoahu deela salli ganna puluwan.
    Liquor prices danne naha.

    • මේ 78 දෙනාට බෝතල් කීයක් විතර යයිද. : 15-18k wage
    • මේ 212 දෙනාට sprite බෝතල් කීයක් විතර යයිද ( බොන අයටයි , ගැනු අයටයි ) : Mega yanawa 50 Max Bona ayatai okkotama
    • මේ 78 දෙනාට coca cola බෝතල් කීයක් විතර යයිද ( බොන අයට )Mega yanawa 50 Max Bona ayatai okkotama
    • මේ 78 දෙනාට soda බෝතල් කීයක් විතර යයිද ( බොන අයට ) 8k athi
    • තව දැන් vat 69 එකක් කීයකට වගේ ගන්න පුලුවන්ද. ekanam dan naa :P

    Thanks Machanla
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,037
    337
    83
    Kaduwela
    තැන්ක්ස් මචන් , මමත් කල්පනා කලේ බෝතල් 26ක් විතර තියන්න , three person for one bottle .

    Ow eka hodai bari welawath madi unoth wadipura tikak thiyana eka hodai ..
    a unata normal 4 person per 1 liter bottle athi ban VAT 69 nam ..

    hodata wedima ganna labewa kiyala parthana karanawa
    happy marriage life
     
    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    708
    515
    93
    VAT69 බෝතල් 15-16 වගේ ඇති මම හිතන්නේ මගේ එකටත් ගියේ එවගේ ගානක්.
    VAT 69 බෝතලයක් දැන් 2900 - 3100 වගේ වෙනව.
     
    • Like
    Reactions: Hasistranger

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මචන්ලා මට පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ , ලංකාවේ යන ගණන් මිනුම් ගැන.
    මෙන්න මේවා තමා ඕන වෙලා තියෙන්නේ.

    වෙඩින් එකට 215ක් විතර ඉන්නවා , එතනින් බොන අය 78 දෙනෙක් විතර ඉන්නවා.මට දැනගන්න ඕනේ.

    මේ 78 දෙනාට බෝතල් කීයක් විතර යයිද.

    18-20 අතර ඇති ලිටරේ බෝතල්

    මේ 212 දෙනාට sprite බෝතල් කීයක් විතර යයිද ( බොන අයටයි , ගැනු අයටයි )

    20 යනවා

    මේ 78 දෙනාට coca cola බෝතල් කීයක් විතර යයිද ( බොන අයට )

    8 ක් ඇති

    මේ 78 දෙනාට soda බෝතල් කීයක් විතර යයිද ( බොන අයට )

    8 ක් ඇති

    තව දැන් vat 69 එකක් කීයකට වගේ ගන්න පුලුවන්ද.

    2300 - 2500 අතරේ ගන්න පුළුවන් ඩියුටි ෆ්‍රී බලන්න

    මට මේවා ගැන දල අදහසක් දෙන්න මචන්ලා.
     
    • Like
    Reactions: Hasistranger

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    මේකෙන් උදව්වක් වෙයි ද දන්නේ නෑ එත් බලන්න :D http://www.elakiri.lk/forum/showthread.php?t=1727985

    VAT69 බෝතල් 15-16 වගේ ඇති මම හිතන්නේ මගේ එකටත් ගියේ එවගේ ගානක්.
    VAT 69 බෝතලයක් දැන් 2900 - 3100 වගේ වෙනව.

    red label 3300 vat 3000 bardinet 2800 teachers 2500 passport 3000 1liter bottle ban thiyenne. contact "Igaara" http://www.elakiri.com/forum/member.php?u=359742

    මචන්ලා මට පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ , ලංකාවේ යන ගණන් මිනුම් ගැන.
    මෙන්න මේවා තමා ඕන වෙලා තියෙන්නේ.

    වෙඩින් එකට 215ක් විතර ඉන්නවා , එතනින් බොන අය 78 දෙනෙක් විතර ඉන්නවා.මට දැනගන්න ඕනේ.

    මේ 78 දෙනාට බෝතල් කීයක් විතර යයිද.

    18-20 අතර ඇති ලිටරේ බෝතල්

    මේ 212 දෙනාට sprite බෝතල් කීයක් විතර යයිද ( බොන අයටයි , ගැනු අයටයි )

    20 යනවා

    මේ 78 දෙනාට coca cola බෝතල් කීයක් විතර යයිද ( බොන අයට )

    8 ක් ඇති

    මේ 78 දෙනාට soda බෝතල් කීයක් විතර යයිද ( බොන අයට )

    8 ක් ඇති

    තව දැන් vat 69 එකක් කීයකට වගේ ගන්න පුලුවන්ද.

    2300 - 2500 අතරේ ගන්න පුළුවන් ඩියුටි ෆ්‍රී බලන්න

    මට මේවා ගැන දල අදහසක් දෙන්න මචන්ලා.

    බොහොම ස්තුතියි මචන්ලා
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මචං බොන ගාන තුනෙන් බෙදල ඒ කියන්නේ 26ක්නෙ..22ක් වගේ ගන්න 1l නිසා..return කරන්න පුළුවන් තැනකින් ගන්න..sprite coke කලවමේ 30ක් විතර කිට්ටු වෙන්න දාන්න..soda ගන්නවානම් බලල ගන්න..10ක් විතර ඇතිවෙයි..සේරම return කරන්න පුළුවන් තැනකින් බලල ගන්න
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Mage Yaluwek banda Lagadi. Pora nam kalinma Order karala Vat 69 Ekak 2300/= Gane gaththe. 3na kata 1k gane gaththe. kohoma hari Bottle 5k wage ithiru una. Ewa Pahu wenida Iwara kala. Uda kiyala thiyenawa wage ape aya , Coka cola , Sprite Ehema danna thanakin ganna. Ethakota Return karanna puluwan. Mage yaluwath ehema kale. beer Tikak wadi pura ganin. Mage yaluwage Wedding eke nam Hugak Ganu aya Beer gahuwa. Oyage kattiya nam kohomada danne na. Muge nam hama kenama Biwwa Nathi wennama :lol:

    Suba mangalam

    Jayen Jaya !