හනිමුන් සෙල්ලන් දන්නවද?

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
වලකජ්ජ ගහපන් දෙන්නත් එක්කම.

අපරාදේ බන් උඹේ අම්මයි තාත්තයි ඒ සෙල්ලම කරනම් උඹ වගේ අපතයෙක් අද බිහි වෙන්නේ නැහැනේ බන්
 
udsic

Well-known member
  • Mar 16, 2008
    3,096
    1,029
    113
    EMINƎM;19844560 said:
    සුබ්ස්ච්රිබෙඩ් ෆොර් එදුචාටිඔනල් පුර්පොසෙස්

    මොන හු ද බන් මේ?
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    498
    83
    හනිමුන් එකේදී දාන සෙල්ලන් ? ඒ මොනවද යකෝ ඒ ? එහෙනම් තව යාලුවෝ හත අටක් එක්ක ගිහින් කබඩි පැනපන් .... :angry::angry::angry:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: hina vela marenawa yako
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    අන්තිමට මම තීරණය කරා පැණි බින්දුවේ සෙල්ලමයි අර කැටේ දාලා කරන සෙල්ලමයි කරන්න හනිඉමුන් එකේදී.

    පැණි සීන් එකට මීපැණි බෝතලයක් ගන්න ඕනේ....පැණි බින්දුව හොයන මුවාවෙන් මුළු ඇඟම ලෙවකන්න පුළුවන් නේ බන් ... කලින්ම මවිල් ටික බානවා... එතකොට කැ ත නැතිව ලෙවකගෙන යන්න පුළුවන් නේ

    පොඩ්ඩක් මට කියහන් මට පැණි බින්දුව ගාගන්න හොඳ තැනක්... හොයා ගන්න බැරි වෙන්නත් ඕනේ ඔන්න ....
     
    Last edited:

    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    කාඩ් පැක් එකක් කැරම් බෝඩ් එකක් අරං යමන්. එලිවෙනකං සෙල්ලං දැම්මැකි.:nerd:
    නැත්තං අල්ලන සෙල්ලං හොරා පොලිස් එහෙමත් කෙරුවැකි:nerd:.
    මහන්සි ආවම හැංගි මුත්තං කරමු කියල වයිෆට හැංගෙන්ඩ කියල උඹ බාර් එකට ගිහිං කරටි කැඩෙනකං ගහපං.:shocked::lol:

    Supiriyata thiyey :lol::lol::lol::lol::lol:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අන්තිමට මම තීරණය කරා පැණි බින්දුවේ සෙල්ලමයි අර කැටේ දාලා කරන සෙල්ලමයි කරන්න හනිඉමුන් එකේදී.

    පැණි සීන් එකට මීපැණි බෝතලයක් ගන්න ඕනේ....පැණි බින්දුව හොයන මුවාවෙන් මුළු ඇඟම ලෙවකන්න පුළුවන් නේ බන් ... කලින්ම මවිල් ටික බානවා... එතකොට කැ ත නැතිව ලෙවකගෙන යන්න පුළුවන් නේ

    පොඩ්ඩක් මට කියහන් මට පැණි බින්දුව ගාගන්න හොඳ තැනක්... හොයා ගන්න බැරි වෙන්නත් ඕනේ ඔන්න ....
    පැනි නං මන්ද කොල්ල ටිංකිරි ගාගන්ඩ වගේ හදන්නෙ පළවෙනි දවසෙම.
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මම ප්රෝපොසල් එකකින් බන් බදින්නේ .. මම මේවා ප්ලෑන් කරන ගියාට කරන්න හම්බ වෙයි ද දන්නේ නැහැ.. දනන්වනේ ඉතින් ... කෙල්ලෝ හරි අමුතුයි නේ බන්

    මාර ගේමක් දෙන්න වෙනව
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    හනිමුන් දවසේ අහවල් සෙල්ලම ඇර වෙනත් සෙල්ලම් කරන උනුත් ඉන්නවද බන් :shocked:
    කාඩ් කුට්ටමක් අරන් පලයන් එළිවෙනකන් බේබි කපන්න :lol:

    කාඩ් පැක් එකක් කැරම් බෝඩ් එකක් අරං යමන්. එලිවෙනකං සෙල්ලං දැම්මැකි.:nerd:
    නැත්තං අල්ලන සෙල්ලං හොරා පොලිස් එහෙමත් කෙරුවැකි:nerd:.
    මහන්සි ආවම හැංගි මුත්තං කරමු කියල වයිෆට හැංගෙන්ඩ කියල උඹ බාර් එකට ගිහිං කරටි කැඩෙනකං ගහපං.:shocked::lol:

    හනිමුන් එකේදී දාන සෙල්ලන් ? ඒ මොනවද යකෝ ඒ ? එහෙනම් තව යාලුවෝ හත අටක් එක්ක ගිහින් කබඩි පැනපන් .... :angry::angry::angry:

    :lol::lol::lol::lol::lol::lol: