australian PR උදවු

powerlogic077

Member
Nov 26, 2012
436
21
0
Partner visa (subclasses 820 and 801)

Features

This visa allows the spouse or de facto partner of an Australian citizen, permanent resident or eligible New Zealand citizen to live in Australia.

Requirements

To get this visa, you must be married to or in a de facto relationship with an:

Australian citizen
Australian permanent resident
eligible New Zealand citizen.
You must be in Australia when you apply.​

:D
 
ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    :D බැදලා නෑ මචන්

    එහෙනං හොඳයි. good luck එහෙනං :cool: . 25 වෙන ඉස්සෙල්ලා PR වලට apply කරන්න :yes:.

    ඔස්ට්‍රේලියාවට ගිහින් PR අරගෙන , එහෙදි බැන්දොත් කෙලින්ම wife ට PR ලැබෙනවා , ඊටපස්සේ ඔයදෙන්නම PR එකෙන් අවුරුදු 4 ක් හිටියම citizen වෙනවා :cool:

    හැබැයි ලංකාවට ගිහින් marry කලොත් , wife ට spouse visa apply කරලා ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ඊටපස්සේ PR apply කරන්න :yes:
     
    Last edited:

    උබ ඔසී ද බන්
    ඒ බන් ඔහෙනුත් බැදලා
    මෙහෙනුත් බැන්දනම් දෙකක් බැද ගත්තෑකි නේද බන් :P :P
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    Podi Silva - පොඩි සිල්වා;19856268 said:

    එකක් ලංකාවේ විවාහ සහතිකය, අනිත් ඒක ඔසී විවාහ සහතිකය , ප්‍රශ්නයක් වෙන්නේ නෑ ;)
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    එහෙනං හොඳයි. good luck එහෙනං :cool: . 25 වෙන ඉස්සෙල්ලා PR වලට apply කරන්න :yes:.

    ඔස්ට්‍රේලියාවට ගිහින් PR අරගෙන , එහෙදි බැන්දොත් කෙලින්ම wife ට PR ලැබෙනවා , ඊටපස්සේ ඔයදෙන්නම PR එකෙන් අවුරුදු 4 ක් හිටියම citizen වෙනවා :cool:

    හැබැයි ලංකාවට ගිහින් marry කලොත් , wife ට spouse visa apply කරලා ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ඊටපස්සේ PR apply කරන්න :yes:

    අම්මාට PR තියෙද්දී මචන් මම PR apply කරොත් මාස 4න් වගේ මට හම්බ වෙනවා. ඊට පස්සේ මට හම්බ වෙලා එහෙදි කෙල්ලව බැන්දොත් එහෙම කෙල්ලටත් PR හම්බ වෙනවා නේ??? එතකොට කෙල්ලට එන්නත් මාස 4ක් වගේ ද යන්නේ? citizen4ක් ඉන්නකොට මචන් ඒ අතරේ ලංකාවට එන්න බැරිද එක සැරයක් වත් ගිහින් එන්න?
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    Podi Silva - පොඩි සිල්වා;19856268 said:
    උබ ඔසී ද බන්
    ඒ බන් ඔහෙනුත් බැදලා
    මෙහෙනුත් බැන්දනම් දෙකක් බැද ගත්තෑකි නේද බන් :P :P
    :shocked::shocked:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113

    අම්මාට PR තියෙද්දී මචන් මම PR apply කරොත් මාස 4න් වගේ මට හම්බ වෙනවා. ඊට පස්සේ මට හම්බ වෙලා එහෙදි කෙල්ලව බැන්දොත් එහෙම කෙල්ලටත් PR හම්බ වෙනවා නේ??? එතකොට කෙල්ලට එන්නත් මාස 4ක් වගේ ද යන්නේ? citizen4ක් ඉන්නකොට මචන් ඒ අතරේ ලංකාවට එන්න බැරිද එක සැරයක් වත් ගිහින් එන්න?

    ඕනෑම Visa application එකක් process වෙන්න 3 to 9 months වත් යයි :baffled:. උන් ලංකාවේ police reports හිටං ඉල්ලනවා. ඒක ගන්න නම් ගොඩක් කල් යයි :dull:

    Citizen වුනාම මම හිතන්නේ ලංකාවට ගිහින් on arrival visa ගන්න පුළුවන්. හැබැයි ඔයා ලංකාවේ පුරවැසියෙක් හැටියට ගණන් ගන්නේ නෑ.

    පරක්කු කරන්නේ නැතිව ඉක්මනට apply කරන්න. මොකද immigration laws කොයි වෙලාවේ වෙනස් වෙයිද දන්නේ නෑ :no:
     
    අඩෝ එතකොට ඔසී සිටිසන් වුනාම මෙහේ එක නැති වෙනවද
    මෙහේ එන්න වීස ගහන්න ඕනද
     
    ඇයි මචන් ලංකාවේ පුරවැසි බාවේ අවලංගු වෙනවද එතකොට?? දැන් රටවල් දෙකේම දෙනවා නේද?
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Podi Silva - පොඩි සිල්වා;19856979 said:
    අඩෝ එතකොට ඔසී සිටිසන් වුනාම මෙහේ එක නැති වෙනවද
    මෙහේ එන්න වීස ගහන්න ඕනද

    land of sinhalese eke citizen kamen gini tapinnada poddo?
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    Podi Silva - පොඩි සිල්වා;19856979 said:
    අඩෝ එතකොට ඔසී සිටිසන් වුනාම මෙහේ එක නැති වෙනවද
    මෙහේ එන්න වීස ගහන්න ඕනද

    ඇයි මචන් ලංකාවේ පුරවැසි බාවේ අවලංගු වෙනවද එතකොට?? දැන් රටවල් දෙකේම දෙනවා නේද?

    Dual Citizen වෙනමම apply කරන්න ඕනේ . :yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113

    kohomada ban student life eka.kiyak yanawada total cost eka uni ekata

    මෙහෙ citizens ලට uni ෆීස්‌ ගෙවන්නේ ආණ්ඩුවෙන්. හැබැයි ඒවා ආපහු අපි ජොබ් එකක් කරනකොට ගෙවන්න ඕනේ. අවුරුදු 4 ක degree එකකට $50000 ක් වගේ වෙනවා.
     
    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    මෙහෙ citizens ලට uni ෆීස්‌ ගෙවන්නේ ආණ්ඩුවෙන්. හැබැයි ඒවා ආපහු අපි ජොබ් එකක් කරනකොට ගෙවන්න ඕනේ. අවුරුදු 4 ක degree එකකට $50000 ක් වගේ වෙනවා.

    මචන් PR තියේන කෙල්ලෙක් බැන්දොත් අපිට PR ගන්න කොච්ච්ච්ර කල් යනවද මචං ??????