Math a/l ict kranawa me para. Self study thamai kranne.macho python programming book ake part 2 aka nedda hoyaganna?
Math a/l ict kranawa me para. Self study thamai kranne.macho python programming book ake part 2 aka nedda hoyaganna?
මොනාද subject බං.එක හම්බුනේ නැ.හම්බුනොත් දාන්නම්
Media
IT
B.C
Ubath kranawada bn?
Media
IT
B.C
Ubath kranawada bn?
thankz bn.Python අමාරුයි නම් මන් දිලා තියෙන පොත බලපන්.mcq ට්ක ගොඩ දාගන්න පුලුවන්
ඔක්කොම තියෙනවා කියලා මන් කියන්නේ නැ.එත් ංඔයාට ඔනි basic ටික තියෙනවා .thankz bn.
Macho oya pothe a/l python walata thiyana serama thiyanawada bn?
ඔක්කොම තියෙනවා කියලා මන් කියන්නේ නැ.එත් ංඔයාට ඔනි basic ටික තියෙනවා .

අඩේ පට්ටයි ගොඩක් වටිනවා ,
A/L ict සිලබස් එකම පිළිවෙලට තියෙන තැනක් දන්නේ නැද්ද ? ඒ කිව්වේ මාතෘකා විදිහට . self study කරනකොට එන ලොකුම කේස් එක තමයි සිලබස් එක හරියට හොයා ගන්න නැති එක![]()
malli A/L ict ekama prashna set eka enne..past papers set eka 4,5 parak karapan..mama masa 6n wage b ekak damma kisima clz ekakata yanne nathuwa yaluwekgen incomplete note ekak photocopy krgena..12,13 teacher's guide 2 photocopy krgena ewai,past paper pothai witharak balala..SQL alluwewath na..

