a/l ict karana aya enna.....

pasanmalli

Active member
  • Sep 11, 2012
    387
    30
    28
    Math a/l ict kranawa me para. Self study thamai kranne.macho python programming book ake part 2 aka nedda hoyaganna?
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    Math a/l ict kranawa me para. Self study thamai kranne.macho python programming book ake part 2 aka nedda hoyaganna?

    මොනාද subject බං.එක හම්බුනේ නැ.හම්බුනොත් දාන්නම්
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    thankz bn.
    Macho oya pothe a/l python walata thiyana serama thiyanawada bn?
    ඔක්කොම තියෙනවා කියලා මන් කියන්නේ නැ.එත් ංඔයාට ඔනි basic ටික තියෙනවා .
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    එල
    මමත් ඕක තමා කරේ.
    B එකක් තියෙනවා. z score එකත් සහෙන්ද වැඩි උනා ඕක කරපු හින්ද (1.8)
    දන්නේ නැති දෙයක් තිබ්බොත් කියල දෙන්නම්
    Good Luck
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    අඩේ පට්ටයි ගොඩක් වටිනවා ,
    A/L ict සිලබස් එකම පිළිවෙලට තියෙන තැනක් දන්නේ නැද්ද ? ඒ කිව්වේ මාතෘකා විදිහට . self study කරනකොට එන ලොකුම කේස් එක තමයි සිලබස් එක හරියට හොයා ගන්න නැති එක :(
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    අඩේ පට්ටයි ගොඩක් වටිනවා ,
    A/L ict සිලබස් එකම පිළිවෙලට තියෙන තැනක් දන්නේ නැද්ද ? ඒ කිව්වේ මාතෘකා විදිහට . self study කරනකොට එන ලොකුම කේස් එක තමයි සිලබස් එක හරියට හොයා ගන්න නැති එක :(

    malli A/L ict ekama prashna set eka enne..past papers set eka 4,5 parak karapan..mama masa 6n wage b ekak damma kisima clz ekakata yanne nathuwa yaluwekgen incomplete note ekak photocopy krgena..12,13 teacher's guide 2 photocopy krgena ewai,past paper pothai witharak balala..SQL alluwewath na..
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    malli A/L ict ekama prashna set eka enne..past papers set eka 4,5 parak karapan..mama masa 6n wage b ekak damma kisima clz ekakata yanne nathuwa yaluwekgen incomplete note ekak photocopy krgena..12,13 teacher's guide 2 photocopy krgena ewai,past paper pothai witharak balala..SQL alluwewath na..

    adee ehemada , ela aiye man balannan...
    11.gif
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,663
    9,711
    113
    ගොඩක් පින් මචං:rofl::rofl:.තව මාසයයි තියෙන්නෙත්.මේ පාරවත් A එකක් ලයින් කොරගනෝනෙ.:rolleyes::rolleyes::rolleyes:
     
    chathu4742

    Well-known member
  • වැදගත් මචන්...
    රෙප් ++
    මම නම් අවුරුද්දක් ICT කරලා ඊට පස්සෙ ICT අත ඇරලා Chemistry තොරගෙන කලේ බන්
    ඒ දවස් වල ටිකක් පයිත්තියන් මට:P:P