බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේ දවස්වල සිංහල සින්දු අහන එක නවත්තලා මේක අහන්න පටන් අරන් තියෙන්නෙ ලවක් දෙවක් නැතුව. ලස්ස්න ගෑල්ලමය නෙහ්. මායම් 64ම දානවා. සලිත වෙලා යනවා සිත.:cool:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    iye moko missing wela hitiye?

    වැඩ බං ඊයේ... :dull:

    රෑ ඩිනර් එකක් තිබුනා ඔෆිස් එකේ සෙට් එකත් එක්ක චට්නීස් එකේ. සෙරෙප්පු මාමා කෝල් කරනවා කීවා උඹට
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :lol::lol: දැන් අමාරු ඇති හිටං...සේරම ගණන් යනවනේ දැන් මේ VAT මගුල වැඩි කල නිසා..Electronic item වල dutyත් වැඩි කරන්න යනවලු නෙහ්...:dull::dull:

    :yes: 5000ට ගත්ත එකට 750ක් ම වැට්...... :growl::growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩ බං ඊයේ... :dull:

    රෑ ඩිනර් එකක් තිබුනා ඔෆිස් එකේ සෙට් එකත් එක්ක චට්නීස් එකේ. සෙරෙප්පු මාමා කෝල් කරනවා කීවා උඹට
    කෝ වේසියෙ කෝල් එක?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113

    ;):shocked::shocked::shocked::shocked::shocked::shocked:;)

    වැඩ බං ඊයේ... :dull:

    රෑ ඩිනර් එකක් තිබුනා ඔෆිස් එකේ සෙට් එකත් එක්ක චට්නීස් එකේ. සෙරෙප්පු මාමා කෝල් කරනවා කීවා උඹට

    elaz

    මම මොකුත් කියන්නෑ මයි. අර හොයලා දෙන්න කීවේ යමක් ගැන. ඒක හොයාලා දෙන්නෙත් නෑ නෑ මයි.. :frown:

    :lol::lol::lol::lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මූ කෙල්ලොත් එක්ක පින්තූරු අරන් ෆේස්බුක් එකේ දදා ඉන්නව..

    සු පැහැදිලි ඊර්ශියාව.. :lol:
    මට මයේ බිරින්දෑ සහේට ගන්නකොට ලැබිච්ච දෑවැද්ද තමා ඔය. මගේ ඉටිකිරිස් නෑනලා ටික. සම්පුර්ණ ගාන 09යි. දැනට 05ක් ඉන්නවා.
    මේකට නම් රිදෙයි ඔක්කොටම.. :lol:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සු පැහැදිලි ඊර්ශියාව.. :lol:
    මට මයේ බිරින්දෑ සහේට ගන්නකොට ලැබිච්ච දෑවැද්ද තමා ඔය. මගේ ඉටිකිරිස් නෑනලා ටික. සම්පුර්ණ ගාන 09යි. දැනට 05ක් ඉන්නවා.
    මේකට නම් රිදෙයි ඔක්කොටම.. :lol:

    අනේ යකෝ.. ෆේස් බුක් වරෙන් මගේ නෑනල සෙට් එක පෙන්නන්න. දෙන්නෙක් මොඩ්ලින් කරනවා....
    5ක් ඉන්නවා කිව්වෙ? අනික් 04 ක්යාහෙ?
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මේ දවස්වල සිංහල සින්දු අහන එක නවත්තලා මේක අහන්න පටන් අරන් තියෙන්නෙ ලවක් දෙවක් නැතුව. ලස්ස්න ගෑල්ලමය නෙහ්. මායම් 64ම දානවා. සලිත වෙලා යනවා සිත.:cool:

    :shocked::shocked: වයසටද වැඩ ඇත්තට.....!! :shocked::shocked:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මේ දවස්වල සිංහල සින්දු අහන එක නවත්තලා මේක අහන්න පටන් අරන් තියෙන්නෙ ලවක් දෙවක් නැතුව. ලස්ස්න ගෑල්ලමය නෙහ්. මායම් 64ම දානවා. සලිත වෙලා යනවා සිත.:cool:

    ඕක කොපියක් නේ...මෙන්න ඔරිජිනල් එක...:yes::yes:

    Status
    Not open for further replies.