සාතන් vs COC

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    උපුටා ගැනීම බුකියෙන්


    ආයුබෝවන් කොල්ලනේ....අද නම් post එක අරන් අවේ එකතු වෙලා පොඩි ගැටළුවක් ගැන කතා කරන්න..කෙලින්ම කියවනම් හැමෝම දන්න Clash of Clans Game එක ගැන...
    මේ ප්‍රශ්නය පටන් ගන්නේ game එකේ base එක මත අමුතු විදිහේ symbol එකක් , එහෙමත් නැත්නුම් සංකේතයක් , කීප වරක් , විවිද තැන වල , ගොඩක් දෙනෙක්ට පෙන්න ගත්තට පස්සේ....
    මේ සලකුණ සරලව පැහැදිලි කරොත් එළුවෙක් ගේ සලකුණක්...එක හදුන්වන්නේ , "සාතන්" කියලා... සාතන් කියන්නේ යක්ෂයන්ගේ ලොක්කා...
    මේ game එකට ඇබ්බැහි වීමට මේකත් එක්ක සම්බන්දයක් තියෙනව කියල කීප දෙනෙක් මත පල කරලා තියෙනවා..
    ඉතින් අපේ android ඩයල්ස් admin ල සෙට් එකත් මේ ගැන පොඩ්ඩක් හෙව්වා...ගොඩක් අය මේ symbol එක දැක්කට පස්සේ game එක ගහන එක නතර කරලා තියෙනවා...ඒ වගේම දන ගන්න ලැබුනා මේ game එක රටවල් කීපයක් තහනම් කරලා කියලා...
    ඒ වගේම සමහරු කියනවා , එක game එකේ texture graphic pattern එකක් නිසා උනා කියලත්...හැබැයි මේ symbol එක එකම තැන විතරක් නෙවේේ පෙන්නනේ..base එකේ මැදත් පෙන්නවනවා...ඒ වගේම game එකේ troofලාගෙන් පවා නිරුපනය කරන්නේ සාතන්ගේ සංකේත....පහළ Video එකේ ඒ ගැන පැහැදිලි කරලා තියෙනවා...


    මෙන්න මුලාශ්‍ර... :-

    http://www.viral4real.com/demonic-f...zens-believers-and-non-believers-in-a-debate/