අනේ යකෝ.. ෆේස් බුක් වරෙන් මගේ නෑනල සෙට් එක පෙන්නන්න. දෙන්නෙක් මොඩ්ලින් කරනවා....
5ක් ඉන්නවා කිව්වෙ? අනික් 04 ක්යාහෙ?

ඉතුරු 04 මාත් හොයනවා තාම. මල්ලිලා 09යි. උන්ගෙන් 05කටම ඉන්නවා. ඉතුරු 04 ඔන් ද වේ. පොඩිම නෑනා ගේන හාදයා ඉස්කෝලේ 03 වසරේ තාම.. 
කෝ ඔය ඔක්කොගෙම නෑනලාගේ පින්තූර දාපල්ලා බලන්න...![]()

යේක යේම කොරන්ඩ යෙපා මාතියා....![]()


.....
.
පස්සෙ කඩින් කඩ මතක හැටියට මෙහෙමයි සිද්ධිය....
....රෝදෙ වැටිල තියන කාණුවට බහින්න හදනවත් එක්කම මාව කාණුවට පතබෑවුනා කියහංකෝ අර ගල් තඩියත් එක්කම
.....වැටිල ඉන්ඳ උනා කියහංකෝ අර බණ අහන්න ඉඳගන්නවා වගේ ගල් ගෙඩියත් ඔඩොක්කුව උඩ තියන්
...... විලි නෑ වටේ උන් හිනා වෙනවා....දනි පනි ගාල නැගිටල කළු ගලත් රෝදෙට හිර කරල කාණුවෙන් ගොඩ ආව
.....
....ළඟ හිටපු එකෙක් ගෙ ඇඟෙයි, කාර් එකේ දොරකුයි වැහෙන්නම
...මහ රෑ වතුර හොයන්න නෑ හෝදන්න වත්..වෙලාව 1 ට විතර ඇති......
..වැලි පාරක් තියෙන්නේ......අනිත් බයික් එකේ ආපු එකා කිව්වා මං බයික් එක ස්ටාට් කරනව විතරළු දැක්කේ....විදල ගියාලු
...... අතර මග දෙතුන් තැනක වැටෙන්න ගියා මතකයි....ආයේ මතකයි අරුන් කාර් එක හෝදන්න ගියපු ගෙදර ගේට්ටුව පහු කරන් මං යනවා
...ඒත් එක්කම බ්‍රේක් පාරක් ගැහුවා වැලි පාරේ...
.... බ්‍රේක් කරපු පාරට බයික් එක ආපු අතට විරුද්ද පැත්තටම කැරකිලා වැටිල...අංශක 180 බයික් එක ආපස්සට කැරකිලා....වෙලාවට තුවාල මුකුත් නෑ මටත්, බයික් එකටත්....
....වැඩිය මීටර් නෑ..ඌවත් නැගිට්ටවගෙන, කබරයා දාපු එකාවත් දාගෙන ආපහු ආව මග දුරක්...ඇවිත් කාර් එකේ ආපු උන් දෙන්නව ගෙදරට දාල කබරය දාපු එකාගේ බයික් එක මං පැදගෙන, ඌව පිටිපස්සේ දාගෙන එනව මතකයි...අනිත් පොර මගින් හැළුනා උගේ ගෙදරට යන්න.....

.....අනිත් එක අර වැටිච්ච මල් පෝච්චි දෙක කෙලින් කරල තියෙන්නේ මල් ගස් වලින් අල්ලල උස්සල....මල් ගස් දෙකම ඉදිරිලා ලු පෝච්චි වලින්.......

....තැඹිලි, ෆලූඩා, දෙහි පානය කරමින් ගෙදරම හිටියා.....
අමුම අමු කුපාඩි නාකි සෙට් එකක් මේකේ ඉන්නේහ්..![]()

කෝ ඔය ඔක්කොගෙම නෑනලාගේ පින්තූර දාපල්ලා බලන්න...![]()

වල් කවි ඔයා....?? මොකෝ මේ ටිකේ ඩ්රයි සීසන්ද...??ඕක කොපියක් නේ...මෙන්න ඔරිජිනල් එක...![]()

මට වහ ටිකක් දීපන් සහෝ..... 
අපරාදේ ඩේටා ටික.....!! 
ආ මල්ලී කොහොමයි? ත්රෙඩ් එක පිට යනව වගේ නෙහ්?![]()

වැටිල තැලුම් පෙරලුම් දැන් දැන් අහු වෙනව කකුල් වල එහෙම

බීපුවාම වෙන ආතල් සිද්ධියක් පෙරේදා රෑ සිදුවුනා බේබද්දනි.....
කොයි වේලේ විදුලිය විසන්ධි වේ දැයි කිව නොහැකි නිසා කෙටියෙන් කියමි....
රෝදෙ වැටිල තියන කාණුවට බහින්න හදනවත් එක්කම මාව කාණුවට පතබෑවුනා කියහංකෝ අර ගල් තඩියත් එක්කම.....වැටිල ඉන්ඳ උනා කියහංකෝ අර බණ අහන්න ඉඳගන්නවා වගේ ගල් ගෙඩියත් ඔඩොක්කුව උඩ තියන්
......
මගේ මෝඩ කම කියන්නේ දබුලු පාරේ එන ගමන් ප්ලැටිනා බයික් එක යනව මදි කියල ඇක්ස්ලේටරේ කරකවන්න පුළුවන් උපරිම කැරකෙව්ව මතකයි..... ස්පීඩ් එක 95 ට විතර ගියා මතකයි..පොලිසියෙන් හිටියද නැද්ද මතක නෑ....ඉඳියි කියල බයට තමයි විදල ඇවිත් තියෙන්නේ.....බීල කොච්චර බයික් පදින් නෑ කියල හිතන් හිටියත් බීපු ගමන් ඒක අමතක වෙනවා...
වැටිල තැලුම් පෙරලුම් දැන් දැන් අහු වෙනව කකුල් වල එහෙම

මැවිලා පේනවා යකෝ තෝ ගලත් එක්ක ඉන්දවුන හැටි..... 


තෝ මැරෙන්නද හදන්නේ අන්දොස් වෙන්න බීලා බයික් පැදලා....?? 


මට වහ ටිකක් දීපන් සහෝ.....
![]()
බියගම නේ ශූට් කරලා තියෙන්නේ....අපරාදේ ඩේටා ටික.....!!
![]()

බීපුවාම වෙන ආතල් සිද්ධියක් පෙරේදා රෑ සිදුවුනා බේබද්දනි.....
කොයි වේලේ විදුලිය විසන්ධි වේ දැයි කිව නොහැකි නිසා කෙටියෙන් කියමි....

බොනවා කියලා ඔහොම බොනවද...දැං ඇයි අපිට ඕක කියන්නේ? අපිට නම් ඕවා වැඩක්ම නෑ. අනික මෙතන තියෙන ආතල් එක මොකද්ද? බීපුවම වෙන ආතල් නේ මෙතන දාන්න ඕනේ. මේ තියෙන්නේ පෙරේතයෙක් වගේ කෝටා එකට කෙලින්න බීලා කුජිත වෙච්ච සීන් එකක් නේ.
අපිට නම් ගානක්වත් නෑ ඉතිං...![]()

උට්ටියේ... ක්ලිනික් එක පැත්තෙ පල!!!!![]()
හරි හරි අද හැන්දෑකොරේ යන්නම්..... ඊයේ යන්න හිටියේ.... කරන්ට් නැතුව ගිය නිසා ගෙදරම ගියා..... ලොකු ඉටිපන්දමක්ම රුපියල්ම 30ක් යකෝ.... !! 
හරි හරි අද හැන්දෑකොරේ යන්නම්..... ඊයේ යන්න හිටියේ.... කරන්ට් නැතුව ගිය නිසා ගෙදරම ගියා..... ලොකු ඉටිපන්දමක්ම රුපියල්ම 30ක් යකෝ.... !!
![]()

බීපුවාම කෝහේද බොල ආතල් එකක්...ඔහොම කුජීත වැඩ වෙනව ඇරෙන්න![]()

මැවිලා පේනවා යකෝ තෝ ගලත් එක්ක ඉන්දවුන හැටි.....
තෝ මැරෙන්නද හදන්නේ අන්දොස් වෙන්න බීලා බයික් පැදලා....??
![]()
..