~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    රෙඩ්මි නෝට් 2 තියෙන කාට හරි ඔනේ නම් කියන්න. මගේ ලග රෙඩ්මි නෝට් 2 එකට හරි යන බැක්කවර් එකක් තියෙනවා. ට්‍රන්ස්පෙරන්ට් එකක්.. ඔය පහල තියෙන්නේ එකක්...

    මම ඊබේ එකෙන් ඔඩර් කලේ නෝට් 3 එකක එකක්, එත් උන් එවලා තියෙන්නේ නෝට් 2 එකක්.
    උන් මට සල්ලි නම් ආයේ රිෆන්ඩ් කලා. කැමති කවුරු හරි ඉන්නවා නම් පිම් එකක් දාන්න. රුපියල් 100ක‍‍ට දෙනවා. මෙක මම තියන් කන්ඩ ඇ! :D

    s-l140.jpg
     
    rasikasampa84

    Active member
  • Oct 11, 2015
    235
    60
    28
    Atakalampanna
    na ban.mokak hari app ekak load karama auto close wenawa.restart karama samahara wita kalin app eka auto close wenne nathiwa wena ekak auto close wenawa.mokakda hethuwa

    security app ekata gihin permission wala auto start dila balanda
    habai meka wen issue ekak wendath puluwan hari giye natthan apita deiyo dila thiyana ekama wisaduma reset thamai:lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    na ban.mokak hari app ekak load karama auto close wenawa.restart karama samahara wita kalin app eka auto close wenne nathiwa wena ekak auto close wenawa.mokakda hethuwa

    තියන රොම් එකේ වර්ශන් එක දාපන් බලන්න බන්
    ෆොන් මොඩල් එක මොකක්ද (2014813/811/817)
    නැතන්ම් රිකවරි මොඩ් ගිහින් කෑශ් මෙමරි ක්ලියර් කරල බලන්න..
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    Geekbuying ඒකෙන් Redmi Note 3 Pro ඒකක් අරන් දැන් දවස් 9ක් වෙනව බන් තාම Ship කරල නෑ.. චැට් අැහුවම කියනව අද දානව කියල.. අායෙ අැහුවම ඒකේ ලෙඩක් තිබුනලු. විකාර ගොඩයි බන්' ඒ් මදිවට මිල වැඩි වෙලා කියල තව 18$ ගත්ත

    මම තව දවසක් දෙකක් බලල රිෆන්ඩ් ගන්න බැලුෙව බන්.. කල කිරිල ඉන්නෙ මුන්ෙග වැඩ නිසා:(

    කීයක් හරි වැඩියෙන් දීල ඩයල් කොම් ඒකෙන් ගත්ත් සැපයි මේ විදියටනම්:sorry:
     
    Last edited:

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    බකුනා;19867407 said:
    Geekbuying ඒකෙන් Redmi Note 3 Pro ඒකක් අරන් දැන් දවස් 9ක් වෙනව බන් තාම Ship කරල නෑ.. චැට් අැහුවම කියනව අද දානව කියල.. අායෙ අැහුවම ඒකේ ලෙඩක් තිබුනලු. විකාර ගොඩයි බන්' ඒ් මදිවට මිල වැඩි වෙලා කියල තව 18$ ගත්ත

    මම තව දවසක් දෙකක් බලල රිෆන්ඩ් ගන්න බැලුෙව බන්.. කල කිරිල ඉන්නෙ මුන්ෙග වැඩ නිසා:(

    කීයක් හරි වැඩියෙන් දීල ඩයල් කොම් ඒකෙන් ගත්ත් සැපයි මේ විදියටනම්:sorry:

    ammatahudu mat gatta sunday. ship karala na thama. :( mama thama chat karala ahanna giye naha. chat ekak dammot maget $18kata ariida danne na.... :shocked::eek: ubata chat ekedida $18 illuwe nattham un mail ekak kalinma dala thibbada?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,628
    2,424

    ඔව් බන් ඕක ඔහොම තමයි. ශොමි වලට තියෙන ඕර්ඩර්ස් වැඩියි. උන්ට වැඩේ කරන්න දීල උඹ වෙන වැඩක් බලාගනින්.:nerd:

    අනික ෆෝන් එක ඔන් කලාට පස්සෙ ඔය සේරම අවුල් යනව.;)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,628
    2,424
    113
    ammatahudu mat gatta sunday. ship karala na thama. :( mama thama chat karala ahanna giye naha. chat ekak dammot maget $18kata ariida danne na.... :shocked::eek: ubata chat ekedida $18 illuwe nattham un mail ekak kalinma dala thibbada?
    hamotama wadiwela. uba bakan nilagena idapan :dull: mail ekak enna athi samaharawita
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    බකුනා;19867407 said:
    Geekbuying ඒකෙන් Redmi Note 3 Pro ඒකක් අරන් දැන් දවස් 9ක් වෙනව බන් තාම Ship කරල නෑ.. චැට් අැහුවම කියනව අද දානව කියල.. අායෙ අැහුවම ඒකේ ලෙඩක් තිබුනලු. විකාර ගොඩයි බන්' ඒ් මදිවට මිල වැඩි වෙලා කියල තව 18$ ගත්ත

    මම තව දවසක් දෙකක් බලල රිෆන්ඩ් ගන්න බැලුෙව බන්.. කල කිරිල ඉන්නෙ මුන්ෙග වැඩ නිසා:(

    කීයක් හරි වැඩියෙන් දීල ඩයල් කොම් ඒකෙන් ගත්ත් සැපයි මේ විදියටනම්:sorry:

    ඇත්තම කිව්වොත් , මං දවස් 23ක් බලන් හිටිය :rofl:
    හැබැයි geekbuying එකෙන් නෙවෙයි ඕඩර් කරේ නං , චීනගේ අවුරුදු මොකක්ද සෙට් වෙලා , උන්ගේ ස්ටොක් ඉවර වෙලා හෙන පිස්සුවක් කෙලිය .
    තව ටිකක් ඉවසල බලන්න .... මොකද ෆෝන් එක අතට ආවම සේරම අමතකයි :baffled:
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    ඇත්තම කිව්වොත් , මං දවස් 23ක් බලන් හිටිය :rofl:
    හැබැයි geekbuying එකෙන් නෙවෙයි ඕඩර් කරේ නං , චීනගේ අවුරුදු මොකක්ද සෙට් වෙලා , උන්ගේ ස්ටොක් ඉවර වෙලා හෙන පිස්සුවක් කෙලිය .
    තව ටිකක් ඉවසල බලන්න .... මොකද ෆෝන් එක අතට ආවම සේරම අමතකයි :baffled:

    මන් අදත් චැට් කරල හොදටම බැන්න:angry:

    Manual Action ඒකක් අරන් Ship කරන්නත් බැරිලු. මේ සතියෙ දාන්නම් කිවුව.. හෙට සිකුරාදානෙ බන්.. සෙනසුරාලා ඉරිද මුන් නිවාඩු..

    මේ සතියෙත් ඔ්ක කෙරන්නෙ නෑ වෙග්
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    :yes:
    බකුනා;19867407 said:
    Geekbuying ඒකෙන් Redmi Note 3 Pro ඒකක් අරන් දැන් දවස් 9ක් වෙනව බන් තාම Ship කරල නෑ.. චැට් අැහුවම කියනව අද දානව කියල.. අායෙ අැහුවම ඒකේ ලෙඩක් තිබුනලු. විකාර ගොඩයි බන්' ඒ් මදිවට මිල වැඩි වෙලා කියල තව 18$ ගත්ත

    මම තව දවසක් දෙකක් බලල රිෆන්ඩ් ගන්න බැලුෙව බන්.. කල කිරිල ඉන්නෙ මුන්ෙග වැඩ නිසා:(

    කීයක් හරි වැඩියෙන් දීල ඩයල් කොම් ඒකෙන් ගත්ත් සැපයි මේ විදියටනම්:sorry:
    ඉවසපන් කොල්ලො...මන් ඔඩර් කරල මාසයක් බලන් හිටිය ශිප් කරන කන්.දවස් 3න් බඩු අවා :yes:
    ඉවසගෙන ඉන්නම බැරි නම් youtube phone videos වත් බලපන්.
    අර ඩයල් කොම් එකට ගිහින් සතියකට පස්සෙ මෙකේ තෙඩ් දාන්න එපා phone එක කෙල උන කියල
     
    Status
    Not open for further replies.