ඇයි තොප්පිය දාගත්තේ රාජපක්ෂ නමක්වත් නෑනේ .තොප්පිය ගැලපුනා නේද
ගැලපුනා ගැලපුනා. රනිල්ට ළමයි නැත්තෙත් රාජපක්ෂ නිසාලු
ඇයි තොප්පිය දාගත්තේ රාජපක්ෂ නමක්වත් නෑනේ .තොප්පිය ගැලපුනා නේද
රට විනාශ කල මෛත්‍රිපාල සිරිසේනගේ හා රනිල් වික්‍රමසිංහගේ හිස ඊෂ්වර දේවතාවන්ට බාරයි මුඛ පත්ම ගෝපලු දේවතාවන්ට බාරයි කැවුතු පෙන පපු ගිනිහඳුන් කුමාරිට බාරයි හතර හන්දි තඩීකාර දේවිට බාරයි ලේ රීරී දේවතාවට බාරයි ප්රනේ අමුසොහොන් දේවතාවන්ට බාරයි විදුලියට විනකර දේශපාලන පරයෙක් ඇත්නම් උගේ කටින් පෙන දමා නාසයෙන් ලේ දමා එලාගන් භූමින් තට්ටු මරණ බිලිගන් කීඩ ඔට්ටු හෙන ගිනි දහරේ ගිනිහිර ඉගිල අවේ සුං මැරේ බන්දු සියොළග සලිත ගිනි වේලි දිරි දං
ඉහ මොළ දිෂ්ටි යකාට බාරයි දෙබැම නේත්‍ර යෝගිනී දේවාතාවාට බාරයි වම් උරය ගිනි මදන යකුනිට (යක්ෂනීට) බාරයි දකුණු උරය ඉරමුදුන් යක්ෂයාට බාරයි පපු මස් රීරි මහසොන් යක්ෂයාට බාරයි හදවත දීසි කුමරිට බාරයි පපු බඩවැල් අසුද්ද දේවීට බාරයි මේ වින කල පරයා දිෂ්ඨි ගං එළාගං කැප ගං
විදුලිය බිඳ වැටීමත් රාජපක්ෂලාගේ වැඩක් විය හැකියි
ඇමැති ජෝන් අමරතුංග
ශ්‍යාම් නුවන් ගනේවත්ත ප්‍රියදර්ශන ලියනගේ
පසුගිය දිනවල සිදුවූ හදිසි විදුලිය බිඳ වැටීම් රාජපක්ෂලාගේ ජනතාව කුලප්පු කිරීමේ දේශපාලන වැඩපිළිවෙළක් විය හැකි බවත් නැතහොත් එවැනි විදුලි බිඳ වැටීමක් සිදු විය නොහැකි බවත් සංචාරක සංවර්ධන ඉඩම් සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා පැවැසීය.
මේ ගැන දැන් පරීක්ෂණයක් සිදුකරගෙන යන බවත් ඒ අනුව වරදකරුවන්ට දඬුවම් ලබාදීමට රජය පියවර ගන්නා බවත් ජෝන් අමරතුංග ඇමැතිවරයා කියා සිටියේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය ජනතාව කුලප්පු කොට කලබල ඇති කොට රජය විසින් ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ උත්සාහයක නිරතව සිටින බවද ජෝන් අමරතුංග මහතා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තවදුරටත් කීවේය.
බත්තරමුල්ල, ඉඩම් අමාත්‍යාංශයේදී ඊයේ 14 දා පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඇමැති ජෝන් අමරතුංග මහතා මේ බව කීවේය.
http://www.divaina.com/2016/03/15/news27.html

මාඪ්ය ප්‍රකාශක : අපිට සී.සී.ටී.වී දර්ශන ලැබිලා තියෙනවා මහ රෑ මහින්ද සරම කැහැපොට ගහගෙන විදුලි පද්ධති වලට හානි කරනවා. මේ වීඩියෝ අපි ඇමරිකාවට යවනවා. මේක හොයාගත්තට පස්සේ අපිට විදුලිය දෙන්න පුළුවන්.![]()

අද රට හැමතැනම ලයිට් කපලා. මම හිතන්නේ මේකට මේ ආණ්ඩුවට කරන්න දෙයක් නෑ. රාජපක්ෂලාගෙ කාලෙ විදුලිය ඉතිරි කළේ නැහැ. නාස්ති කළා. ජනවාරි 8 වෙනිදා රට බාර දෙන කොට විදුලි බල මණ්ඩලේ විදුලි සංචිත වල විදුලිය පොඩ්ඩක් වත් ඉතිරි කරල ගියේ නැහැ. බැසිල් රාජපක්ෂ ඩීල් එකක් දාලා තිබ්බ විදුලි සංචිත ටිකත් වියට්නාමෙටද කොහෙද වික්ක කතාවකුත් කියනවා. රනිල් ආපු දා ඉඳන් දැන් විදුලිය පොඩ්ඩ පොඩ්ඩ ඉතුරු කර ගෙන යනවා. එක පාරටම යථා තත්වයට ගන්න බැහැ. ටික කාලයක් යයි. පොඩ්ඩක් ඉවසන්න.

අද අන්න උබලගේ ලොක්කා ඉන්දියාවට රැකියා දෙන්ට ඕනේ කියල උඹ වගේ ගොබ්බ සෙට් එකක් එකතු කරන් මීටිමක් තියනවලු හයිඩ් පිටියේ.
උඹත් යනවා නේද?
අද අන්න උබලගේ ලොක්කා ඉන්දියාවට රැකියා දෙන්ට ඕනේ කියල උඹ වගේ ගොබ්බ සෙට් එකක් එකතු කරන් මීටිමක් තියනවලු හයිඩ් පිටියේ.
උඹත් යනවා නේද?

මූ ගිහින් වගේ
රනිල් backstage එකේ මූගේ පුක පලනවා ඇති![]()
අද අන්න උබලගේ ලොක්කා ඉන්දියාවට රැකියා දෙන්ට ඕනේ කියල උඹ වගේ ගොබ්බ සෙට් එකක් එකතු කරන් මීටිමක් තියනවලු හයිඩ් පිටියේ.
උඹත් යනවා නේද?
ඔව් බන් මම දැක්ක රැකියා ලක්ෂ 10 දෙනවට විරුද්දව වැඩ කරන කුමන්ත්රන පරද්දන්න එන්න කියලා ලොකු බැනර් ගහල තියෙනවා .අනේ උකේ ඉන්දියාවට වෙන්න ඕන රැකියා ලක්ෂ 10 දෙන්නේ .
මූ ගිහින් වගේ
රනිල් backstage එකේ මූගේ පුක පලනවා ඇති![]()
ඕවට යන පක්කුත් ඉන්නවා බන් පොනිලගේ ලොඹු ප@ රහ වැටුණු උන්

මාඪ්ය ප්‍රකාශක : අපිට සී.සී.ටී.වී දර්ශන ලැබිලා තියෙනවා මහ රෑ මහින්ද සරම කැහැපොට ගහගෙන විදුලි පද්ධති වලට හානි කරනවා. මේ වීඩියෝ අපි ඇමරිකාවට යවනවා. මේක හොයාගත්තට පස්සේ අපිට විදුලිය දෙන්න පුළුවන්.![]()

රටේ ජනමතයට විරුද්ධව ආණ්ඩුවෙන් උද්ගෝෂණයක් තියනවා. ඒකෙන්ම පේනවා ආණ්ඩුවේ බංකොලොත් බව.